වාහනයක් ගන්න වාහන ගෙන්නන අය

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
:love::love::love::love::love:

;) ගෙදර අයට ගන්න කියල හිතන් ඉන්නෙ මචං. Honda vezel එකකට යන්න හිටියෙ, dual clutch issue එක නිසයි civic එකකට යන්න කියල බැලුවෙ ;)

එල එල .
ගන්න එකක් හොදට හිතලා බලලා ගන්න.
වාහනයක් අරං කිලෝ මීටර් 5000ක් විතර පදිනකම් තමා ආසාව තියෙන්නෙ.
ඊට පස්සෙ පරිස්සමට පාවිච්චි කරන්නෙ . ගැරිජ්වලට යන්න තියන අකමැත්ත නිසා. ඒක හින්දා ගන්න කලිං පැදලා බලන්න එහෙම පුලුවං නම් පැදලා බලලම ගන්න.:cool::cool:
 

shehan12345

Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    ammo indra traders wasama traders nam ganna epa ….
    bulgha handiye thiyenawa erosha traders kiyala ethnan sure. balala ganin ganan tikak wadi habai wahana sure.. sterling warranty ekka enne.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,032
    113
    Mother Earth
    උබේ occupation එක මොකක්ද බන් ? :) නියමයි මචන් උබට ජය. ජයෙන් ජයම වේවා.