Whos the girl in your avatar මිසිස් කැප්සි .:rolleyes::rolleyes: ඔයා දැකලා නෑ එයාව. :sorry:
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Jul 10, 2019 #21 Emios said: Whos the girl in your avatar Click to expand... මිසිස් කැප්සි . ඔයා දැකලා නෑ එයාව.
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Jul 10, 2019 #22 Rahula Kasun said: ගෙදර අයට ගන්න කියල හිතන් ඉන්නෙ මචං. Honda vezel එකකට යන්න හිටියෙ, dual clutch issue එක නිසයි civic එකකට යන්න කියල බැලුවෙ Click to expand... එල එල . ගන්න එකක් හොදට හිතලා බලලා ගන්න. වාහනයක් අරං කිලෝ මීටර් 5000ක් විතර පදිනකම් තමා ආසාව තියෙන්නෙ. ඊට පස්සෙ පරිස්සමට පාවිච්චි කරන්නෙ . ගැරිජ්වලට යන්න තියන අකමැත්ත නිසා. ඒක හින්දා ගන්න කලිං පැදලා බලන්න එහෙම පුලුවං නම් පැදලා බලලම ගන්න.
Rahula Kasun said: ගෙදර අයට ගන්න කියල හිතන් ඉන්නෙ මචං. Honda vezel එකකට යන්න හිටියෙ, dual clutch issue එක නිසයි civic එකකට යන්න කියල බැලුවෙ Click to expand... එල එල . ගන්න එකක් හොදට හිතලා බලලා ගන්න. වාහනයක් අරං කිලෝ මීටර් 5000ක් විතර පදිනකම් තමා ආසාව තියෙන්නෙ. ඊට පස්සෙ පරිස්සමට පාවිච්චි කරන්නෙ . ගැරිජ්වලට යන්න තියන අකමැත්ත නිසා. ඒක හින්දා ගන්න කලිං පැදලා බලන්න එහෙම පුලුවං නම් පැදලා බලලම ගන්න.
shehan12345 Well-known member Jan 31, 2008 1,940 113 63 Colombo Jul 10, 2019 #24 ammo indra traders wasama traders nam ganna epa …. bulgha handiye thiyenawa erosha traders kiyala ethnan sure. balala ganin ganan tikak wadi habai wahana sure.. sterling warranty ekka enne.
ammo indra traders wasama traders nam ganna epa …. bulgha handiye thiyenawa erosha traders kiyala ethnan sure. balala ganin ganan tikak wadi habai wahana sure.. sterling warranty ekka enne.
Candid-B Well-known member Apr 25, 2019 34,967 1 61,023 113 Mother Earth Jul 10, 2019 #25 උබේ occupation එක මොකක්ද බන් ? නියමයි මචන් උබට ජය. ජයෙන් ජයම වේවා.
samilamethmal Active member May 11, 2010 415 53 28 Jul 10, 2019 #26 Civic eka nam hodai. Wena mukuth baluwe nadda uba?
HypermaD2 Well-known member Jul 11, 2017 4,678 536 113 Jul 10, 2019 #27 සුපිරි කසුවෝ! මාත් ආසම වාහනයක්