උබලා වාහනයේ ටයර් 2 විතරක් මාරුකරනවනම් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට ද පිටුපසටද ? තියරි එකේ හැටියටනම් අලුත් ටයර් දාන්න ඕනේ පිටුපසට! මොකද වාහනයක් ලිස්සනකොට (skid) ලිස්සා විසිවෙන්නේ පසුපස ටයර්. නමුත් ගොඩක් ලාකාවේ උන් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට නේද ?
නැහැ අලුත් ටයර් දාන්න ඕන ඉස්සරහට ඉස්සරහටයි ට්‍රැක්ශන් එක හොදට ඕන හැරවෙන්නෙ ඉස්සරහ රෝද නිසා...![]()
උබලා වාහනයේ ටයර් 2 විතරක් මාරුකරනවනම් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට ද පිටුපසටද ? තියරි එකේ හැටියටනම් අලුත් ටයර් දාන්න ඕනේ පිටුපසට! මොකද වාහනයක් ලිස්සනකොට (skid) ලිස්සා විසිවෙන්නේ පසුපස ටයර්. නමුත් ගොඩක් ලාකාවේ උන් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට නේද ?
නැහැ අලුත් ටයර් දාන්න ඕන ඉස්සරහට ඉස්සරහටයි ට්‍රැක්ශන් එක හොදට ඕන හැරවෙන්නෙ ඉස්සරහ රෝද නිසා...

Manual wala kiyanne ithin 4 ma maru karanna kiyala especially if equipped with a differential (4WD/AWD)Oka gena hariyatama danne @Hyaenidae thama
Manual eke tiyena widihatama kiyai pituwai waganthiyai ekka
------ Post added on Aug 2, 2023 at 11:26 AM
![]()
උබලා වාහනයේ ටයර් 2 විතරක් මාරුකරනවනම් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට ද පිටුපසටද ? තියරි එකේ හැටියටනම් අලුත් ටයර් දාන්න ඕනේ පිටුපසට! මොකද වාහනයක් ලිස්සනකොට (skid) ලිස්සා විසිවෙන්නේ පසුපස ටයර්. නමුත් ගොඩක් ලාකාවේ උන් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට නේද ?
Ada wenakan aluth ewa denme issaraha 2 kata…e kiyanne oyapara epada??Manual wala kiyanne ithin 4 ma maru karanna kiyala especially if equipped with a differential (4WD/AWD)
Conventional wisdom nam rear deka maru karanne FWD wunath. Aduwen gewila thiyena deka issarahata dala aluth deka passata danawa
------ Post added on Aug 2, 2023 at 12:00 PMගූගල් දෙවියො කියන විදිහට.., අලුත් ටයර්
පස්සට දාන තියරිය මම හිතන්නෙ අපේ රටට එච්චර ගැලපෙන්නෙ නෑ...
මගෙනං අදහස,
ඔය තියරිය හදල තියෙන්නෙ,
පිටරටවල් වල, කෙලින් පාරවල්, හයිවේ, 120න් උඩ වේගය වගේ දේවල් නිසා...
මම හිතන විදිහට,
අපේ රටේ ලඟ වංගු පාරවල්, අඩු වේග සීමා, කඳු පල්ළං තියෙන පාරවල් වලට, ඉස්සරහ ට්‍රැක්ශන් එක තමයි වඩා වැදගත් වෙන්නෙ...
Ow
මොකද ෆ්රන්ට් වීල් ඩ්‍රයිව් වාහනේක,
ෆ්රන්ට් බ්රේක් සීයට 80යි, රියර් වීල් බ්රේක් සීයට 20යි...
ඉතිං, අපේ පාරවල් වල යනවට වඩා තියෙන්නෙ, ඇක්සලරේශන් + බ්‍රේකිං විතරයි....
Oka gena hariyatama danne @Hyaenidae thama
Manual eke tiyena widihatama kiyai pituwai waganthiyai ekka
------ Post added on Aug 2, 2023 at 11:26 AM

ගූගල් දෙවියො කියන විදිහට.., අලුත් ටයර්
පස්සට දාන තියරිය මම හිතන්නෙ අපේ රටට එච්චර ගැලපෙන්නෙ නෑ...
මගෙනං අදහස,
ඔය තියරිය හදල තියෙන්නෙ,
පිටරටවල් වල, කෙලින් පාරවල්, හයිවේ, 120න් උඩ වේගය වගේ දේවල් නිසා...
මම හිතන විදිහට,
අපේ රටේ ලඟ වංගු පාරවල්, අඩු වේග සීමා, කඳු පල්ළං, ඇක්සලරේශන් + බ්‍රේකිං විතරක් තියෙන පාරවල් වලට, ඉස්සරහ ට්‍රැක්ශන් එක තමයි වඩා වැදගත් වෙන්නෙ...
ලිස්සනකොට කතාව එහෙම වුනාට,මට නං හිතෙන්නෙ ඉස්සරහ රෝද ලිස්සනකොට (Understeer) පිටිපස්ස ටයර් ලිස්සනකොට (Oversteer) වඩා බේරන්න ලේසි නිසා පස්සට දාන්න කියනව ඇත්තෙ
![]()
Numerous tests have been carried out within the tyre industry that have shown that it is easier to control the front wheels of a vehicle than those at the rear. Having more tread and therefore greater grip on the rear would prevent oversteer & loss of control in wet conditions.ලිස්සනකොට කතාව එහෙම වුනාට,
අපි ලිස්සීමට කලින් කතාව කතා කරොත්,
බ්‍රේකිං වලදි ෆ්‍ර.වී.ඩ්ර වාහනේක ඉස්සරහ බ්‍රේකිං පවර් එක සීයට 80යි...
වැහි වෙලාවක, රෝදෙ කපාගෙන කඩුගන්නාව බහිනගමං, බ්රේක් කරාම මුලින්ම ලිස්සන්න බලන්නෙ ඉස්සරහනෙ...
Tires 101: On the Front or Rear? Tire manufacturer කෙනෙක් reccomend කරන්නේ මෙහෙම. Rainy conditions වල Aquaplaning නවත්ත ඔහොම කරන්නේ.![]()