වාහනයක ටයර් මාරුකිරීම

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,943
    113
    Nawala
    Car-Skidding-Sign-Photo.jpg

    උබලා වාහනයේ ටයර් 2 විතරක් මාරුකරනවනම් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට ද පිටුපසටද ? තියරි එකේ හැටියටනම් අලුත් ටයර් දාන්න ඕනේ පිටුපසට! මොකද වාහනයක් ලිස්සනකොට (skid) ලිස්සා විසිවෙන්නේ පසුපස ටයර්. නමුත් ගොඩක් ලාකාවේ උන් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට නේද ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Car-Skidding-Sign-Photo.jpg

    උබලා වාහනයේ ටයර් 2 විතරක් මාරුකරනවනම් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට ද පිටුපසටද ? තියරි එකේ හැටියටනම් අලුත් ටයර් දාන්න ඕනේ පිටුපසට! මොකද වාහනයක් ලිස්සනකොට (skid) ලිස්සා විසිවෙන්නේ පසුපස ටයර්. නමුත් ගොඩක් ලාකාවේ උන් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට නේද ?
    නැහැ අලුත් ටයර් දාන්න ඕන ඉස්සරහට ඉස්සරහටයි ට්‍රැක්ශන් එක හොදට ඕන හැරවෙන්නෙ ඉස්සරහ රෝද නිසා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Oka gena hariyatama danne @Hyaenidae thama

    Manual eke tiyena widihatama kiyai pituwai waganthiyai ekka
    ------ Post added on Aug 2, 2023 at 11:26 AM
    Manual wala kiyanne ithin 4 ma maru karanna kiyala especially if equipped with a differential (4WD/AWD)

    Conventional wisdom nam rear deka maru karanne FWD wunath. Aduwen gewila thiyena deka issarahata dala aluth deka passata danawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගූගල් දෙවියො කියන විදිහට.., අලුත් ටයර්
    පස්සට දාන තියරිය මම හිතන්නෙ අපේ රටට එච්චර ගැලපෙන්නෙ නෑ...
    මගෙනං අදහස,
    ඔය තියරිය හදල තියෙන්නෙ,
    පිටරටවල් වල, කෙලින් පාරවල්, හයිවේ, 120න් උඩ වේගය වගේ දේවල් නිසා...

    මම හිතන විදිහට,
    අපේ රටේ ලඟ වංගු පාරවල්, අඩු වේග සීමා, කඳු පල්ළං තියෙන පාරවල් වලට, ඉස්සරහ ට්‍රැක්ශන් එක තමයි වඩා වැදගත් වෙන්නෙ...

    මොකද ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහනේක,
    ෆ්‍රන්ට් බ්‍රේකිං පවර් සීයට 80යි, රියර් වීල් බ්‍රේක් සීයට 20යි...
    ඉතිං, අපේ පාරවල් වල යනවට වඩා තියෙන්නෙ, ඇක්සලරේශන් + බ්‍රේකිං විතරයි....
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Car-Skidding-Sign-Photo.jpg

    උබලා වාහනයේ ටයර් 2 විතරක් මාරුකරනවනම් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට ද පිටුපසටද ? තියරි එකේ හැටියටනම් අලුත් ටයර් දාන්න ඕනේ පිටුපසට! මොකද වාහනයක් ලිස්සනකොට (skid) ලිස්සා විසිවෙන්නේ පසුපස ටයර්. නමුත් ගොඩක් ලාකාවේ උන් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට නේද ?

    Ow bun lankawe un modayi. 🤦‍♀️

    P.S.

    MAchan waahaneta passa lissuwoth wage nemeyi issaraha lissuwoth. Wali godawal wala bicycle ekak ehema padala athi ne. Passa karakola break gahanawa wagea issaraha karakawala gaththoth kohomada??
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Manual wala kiyanne ithin 4 ma maru karanna kiyala especially if equipped with a differential (4WD/AWD)

    Conventional wisdom nam rear deka maru karanne FWD wunath. Aduwen gewila thiyena deka issarahata dala aluth deka passata danawa
    Ada wenakan aluth ewa denme issaraha 2 kata…e kiyanne oyapara epada??

    ගූගල් දෙවියො කියන විදිහට.., අලුත් ටයර්
    පස්සට දාන තියරිය මම හිතන්නෙ අපේ රටට එච්චර ගැලපෙන්නෙ නෑ...
    මගෙනං අදහස,
    ඔය තියරිය හදල තියෙන්නෙ,
    පිටරටවල් වල, කෙලින් පාරවල්, හයිවේ, 120න් උඩ වේගය වගේ දේවල් නිසා...

    මම හිතන විදිහට,
    අපේ රටේ ලඟ වංගු පාරවල්, අඩු වේග සීමා, කඳු පල්ළං තියෙන පාරවල් වලට, ඉස්සරහ ට්‍රැක්ශන් එක තමයි වඩා වැදගත් වෙන්නෙ...
    Ow
    මොකද ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහනේක,
    ෆ්‍රන්ට් බ්‍රේක් සීයට 80යි, රියර් වීල් බ්‍රේක් සීයට 20යි...
    ඉතිං, අපේ පාරවල් වල යනවට වඩා තියෙන්නෙ, ඇක්සලරේශන් + බ්‍රේකිං විතරයි....
    ------ Post added on Aug 2, 2023 at 12:00 PM

    Oka gena hariyatama danne @Hyaenidae thama

    Manual eke tiyena widihatama kiyai pituwai waganthiyai ekka
    ------ Post added on Aug 2, 2023 at 11:26 AM

    Ammoo:P
    ------ Post added on Aug 2, 2023 at 12:00 PM
     
    • Like
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ගූගල් දෙවියො කියන විදිහට.., අලුත් ටයර්
    පස්සට දාන තියරිය මම හිතන්නෙ අපේ රටට එච්චර ගැලපෙන්නෙ නෑ...
    මගෙනං අදහස,
    ඔය තියරිය හදල තියෙන්නෙ,
    පිටරටවල් වල, කෙලින් පාරවල්, හයිවේ, 120න් උඩ වේගය වගේ දේවල් නිසා...

    මම හිතන විදිහට,
    අපේ රටේ ලඟ වංගු පාරවල්, අඩු වේග සීමා, කඳු පල්ළං, ඇක්සලරේශන් + බ්‍රේකිං විතරක් තියෙන පාරවල් වලට, ඉස්සරහ ට්‍රැක්ශන් එක තමයි වඩා වැදගත් වෙන්නෙ...

    මට නං හිතෙන්නෙ ඉස්සරහ රෝද ලිස්සනකොට (Understeer) පිටිපස්ස ටයර් ලිස්සනකොට (Oversteer) වඩා බේරන්න ලේසි නිසා පස්සට දාන්න කියනව ඇත්තෙ

    cAm80fj.png
     
    • Wow
    Reactions: PHBhagya

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    FWD නම් ඉස්සරහට, RWD හෝ 4WD නම් පස්සට. හැබැයි කොයි වෙලාවකවත් කට්ට ගෙවිලා තියෙනවා නම් පරිස්සමෙන් යන්න
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මට නං හිතෙන්නෙ ඉස්සරහ රෝද ලිස්සනකොට (Understeer) පිටිපස්ස ටයර් ලිස්සනකොට (Oversteer) වඩා බේරන්න ලේසි නිසා පස්සට දාන්න කියනව ඇත්තෙ

    cAm80fj.png
    ලිස්සනකොට කතාව එහෙම වුනාට,

    අපි ලිස්සීමට කලින් කතාව කතා කරොත්,
    බ්‍රේකිං වලදි ෆ්‍ර.වී.ඩ්‍ර වාහනේක ඉස්සරහ බ්‍රේකිං පවර් එක සීයට 80යි...
    වැහි වෙලාවක, රෝදෙ කපාගෙන කඩුගන්නාව බහිනගමං, බ්‍රේක් කරාම මුලින්ම ලිස්සන්න බලන්නෙ ඉස්සරහනෙ...
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    සාමාන්යෙන් පස්සට හොඳ රෝද අවශ්‍ය වෙන්නේ ගොඩක් වේගෙන් යනවා නම් ලංකාවේ නීතියේ තියෙන 100 උපරිම වේග සීමාවේදී highway වලත් යන්නේ පොඩි පිරිසක් බහුතරයක් ලංකාවේ උපරිම පදින වේගය 80 වගේ. ඔය වගේ වේගයකදී ලොකු වංගුවකදී වැස්ස වේලාවකදී හැර වාහනය කැරකෙන්නේ නැහැ. ඒ නිසා එයාලාට කවදාවත් FWD කාර් වල පසු පස රෝද ගැන එච්චර හිතන්න අවශ්‍යම නැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ලිස්සනකොට කතාව එහෙම වුනාට,

    අපි ලිස්සීමට කලින් කතාව කතා කරොත්,
    බ්‍රේකිං වලදි ෆ්‍ර.වී.ඩ්‍ර වාහනේක ඉස්සරහ බ්‍රේකිං පවර් එක සීයට 80යි...
    වැහි වෙලාවක, රෝදෙ කපාගෙන කඩුගන්නාව බහිනගමං, බ්‍රේක් කරාම මුලින්ම ලිස්සන්න බලන්නෙ ඉස්සරහනෙ...
    Numerous tests have been carried out within the tyre industry that have shown that it is easier to control the front wheels of a vehicle than those at the rear. Having more tread and therefore greater grip on the rear would prevent oversteer & loss of control in wet conditions.

    If new tyres were fitted to the rear of the vehicle, if in wet conditions the lower tread, older tyres on the front begin to aquaplane, this would cause an understeer which is much easier to control than an oversteer and far less dangerous. The vehicle would be likely to continue in a straight line, even if you are trying to steer right or left. This situation would be easier to control and by easing off of the accelerator and braking lightly, most drivers would soon regain control of the vehicle.
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Car-Skidding-Sign-Photo.jpg

    උබලා වාහනයේ ටයර් 2 විතරක් මාරුකරනවනම් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට ද පිටුපසටද ? තියරි එකේ හැටියටනම් අලුත් ටයර් දාන්න ඕනේ පිටුපසට! මොකද වාහනයක් ලිස්සනකොට (skid) ලිස්සා විසිවෙන්නේ පසුපස ටයර්. නමුත් ගොඩක් ලාකාවේ උන් අලුත් ටයර් දාන්නේ ඉස්සරහට නේද ?
    Tires 101: On the Front or Rear? Tire manufacturer කෙනෙක් reccomend කරන්නේ මෙහෙම. Rainy conditions වල Aquaplaning නවත්ත ඔහොම කරන්නේ.

    PS: උඩ එක්කෙනෙක් දාලා තිබ්බ එකෙන් ඉස්සුවේ මේ video එක. මේ video එකේ පෙන්නනවා වගේ rainy conditions වල Rear Aquaplaning නවත්ත. ඒ කියන්නේ Oversteer Aquaplaning නවත්ත. Replacing Two Tires
     
    Last edited: