වාහනෙ වැදුනා මචන්ල

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    වාහනෙ වැදුනා මචන්ල

    nisan serina 98 වැන් එකක් තියනව .අද රිවස් කරන්න ගිහින් පිටිපස්ස වැදුන දොර ටිකක් එබිල දකුනෙ සිග්නල් ලයිට් කුඩු උනා.මෙක හදන්න කියක් යයිද මචන්ල :(
    මගේ වාහනේ නෙමෙයි ගෙදර එක :(

    2sbsrv8.jpg
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Oya lights ganan bung 10k wage yai. Man video ekaka dakka unu wathura damma ma abichcha awa yanawa kiyla. poddak try karala balanna. ahema unoth light eka danna vitharai ne thiyenne.

    Paint karanna giyoth nam passe dora sampurnen gahanna wei. ekata nam tawa 10k 15k yai
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    Oya lights ganan bung 10k wage yai. Man video ekaka dakka unu wathura damma ma abichcha awa yanawa kiyla. poddak try karala balanna. ahema unoth light eka danna vitharai ne thiyenne.

    Paint karanna giyoth nam passe dora sampurnen gahanna wei. ekata nam tawa 10k 15k yai

    thankz machan
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,053
    113
    Hamilton, NZ
    30 wage yai, pic ekak dapan balanna

    හෑ :shocked: 30කට දොරවල් 2ක් දාන්න පුලුවන් බන්, toyota noah එක‍ක දොර දාන්නත් 20යි යන්නේ. :)

    fx model එකේ දොර ඕකට සේට් වෙනවනම් කියපන් මං ලග එකක් තියනවා 16කට වගේ දෙන්නම්. ඕකටම රේපේයාර් පාර දෙනවනම් 10ක් 12ක් ගනී. ලයිට් ලගත් ඩෙන්ට් එකක් තියනවද?
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    Oya lights ganan bung 10k wage yai. Man video ekaka dakka unu wathura damma ma abichcha awa yanawa kiyla. poddak try karala balanna. ahema unoth light eka danna vitharai ne thiyenne.

    Paint karanna giyoth nam passe dora sampurnen gahanna wei. ekata nam tawa 10k 15k yai

    unu wathura damme plastic/fiber buffer ekata bn, buffer eka ekai ayemath original condition ekata awe.

    ubata oka hadanna max 10k wage yai, light eka crack wela witharane? ehenan aluth ekak noda hitahan