ඕක ඔහොම ගන්න බෑ බන්. හීන මානය කියන්නේ ඕකද ?
හීන මානය කියන්නේ තමන් අනිත් අයට වඩා පහත් කියලා සලකන එකට. එකින මිදෙන්න උසස් කියලා තමන්ගේ හිත කියන අනිත් එකාට කතා හදන්න පුලුවන්.
ඔකුන්ගේ ලොකුකම , ඕකුන් පොන්ස් වගේ...
ඉස්කෝල වලට ලමයි ගද්දි මානය තෝරලා නෙවෙයි ගන්නේ. ඒක නිසා ඉස්කෝලෙක නම කියලා උන් මෙහමයි කියලා කියන එක එක්තරා හීන මානයක් . තමන්ගේ ඉස්කෝලේ එච්චර පිළිගැනීමක් නැති ඉස්කෝලයක් කියලා හිතල ඒක පාවිච්චි කරන එකෙන් වැලකිලා ඉන්න එකත් එක්තරා හීනමානයක්.
ඔය වාහනේ බැජ් එක , tshirt අදින එක උනත් ඒකට තියන ලව් එක නිසා කරන්න පුලුවන්. හරියට අපි කැමති පාටක් අදිනවා වගේ.
ඒක වෙන එකෙක්ට පෙන තැනකම වෙන්න ඕන නෑ . ඔය ඉස්කෝලේ wallpaper එකක් දාගන්නේ ගෙදර තියාන computer එකට. මොකාට පෙන්නනද ? ඒ ඌ කැමති එක. ඕක ඉස්කෝලේ, uni , ආගම , ජාතිය වගේ අනිත් ඒවටත් අදාලයි. තමන් කැමති නිසා ආගමික දේවල් තමන්ට පේන තැන් වල ගහන් ඉන්න උන් ඉන්නව. අනිත් උන්ට පෙන්නම ගහන උනුත් ඉන්නව.
නැත්නම් උබ කියනවා වගේ මම ගියේ මේ ඉස්කෝලෙට කියලා අනිත් එකාට පේන්න හොදට පේන තැනකින් ගහන්න පුලුවන්. උන්ගේ තියන්නේ අධි මානේ . ෂෝ ඕෆ්.. status එක පෙන්න ගහන් යන්නේ .. ඕවා එච්චර ගණන් ගන්න දේවල් නෙවෙයි.. තමන්ට feel වෙන දේ කරාට අවුලක් නෑ . අනුන්ට පෙන්න දේවල් කරන්නේ නැතුව.
හීන මානය කියන්නේ තමන් අනිත් අයට වඩා පහත් කියලා සලකන එකට. එකින මිදෙන්න උසස් කියලා තමන්ගේ හිත කියන අනිත් එකාට කතා හදන්න පුලුවන්.
ඔකුන්ගේ ලොකුකම , ඕකුන් පොන්ස් වගේ...ඉස්කෝල වලට ලමයි ගද්දි මානය තෝරලා නෙවෙයි ගන්නේ. ඒක නිසා ඉස්කෝලෙක නම කියලා උන් මෙහමයි කියලා කියන එක එක්තරා හීන මානයක් . තමන්ගේ ඉස්කෝලේ එච්චර පිළිගැනීමක් නැති ඉස්කෝලයක් කියලා හිතල ඒක පාවිච්චි කරන එකෙන් වැලකිලා ඉන්න එකත් එක්තරා හීනමානයක්.