වාහනේ යද්දි අහන සිංදු

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වාහනේ යද්දි අහන්න හොද සිංදු ටිකක් කියපන්. Remix, Nonstop, sinhala,English, hindi ඕනි මගුලක්. උබලගේ ලග collection linksතියනව නම් දාපල්ලා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1523261826_52787198219449_hirumusic.jpg
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Man keranne kalen kaleta mata favor wena sindu youtube eken aran pen ekata dala ahanawa ban...kammali kama nathuwa kamathi sinduw hoyala download keraganin..
    Lankawe wadima dura yanna puluwan wahane eka digata matara to jaffna wagene.. itin mama cmb to jaffana giya 9 hrs welin.. eth sindu 134k tibba repeat nam une na ban..
    Office wage yanawanam itin oya tika.sathi deka thunak addahaki
     
    • Like
    Reactions: chathuranirmal

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Few favorites of mine -

    Tame Impala - The Less I Know The Better
    Meghatthin nanam- Ranidu ft Jakes
    Manmath Una - Rudeboyray ft Aki Vish
    Joel Corry x MNEK - Head & Heart
    I Want to Know What Love Is (Original)
    Katy Perry - Firework
    Luniz - I got 5 on it
    Phil Collins - In The Air Tonight
    Ride it by by Regard
    The Police - Every Breath You Take
    ZAYN - Let Me
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Charitha ge sindu tikak ahanava neththam ithin fm eka thamai3
    කොළඹ වගේ නම් FM අවුලක් නෑ බන්. ඒත් බන් අපේ පැතිවල ඕවා බෑ. සිග් නල් අවුල්. එක FMඑකක් අල්ලගෙන ගෙදරින් පිටත් වුනොත් මගක් යනකොත ඒක වැඩ නෑ, ඊඊට පස්සේ තව FM එකක් අල්ලනවා. කොහොම හරි ගමන ඉවර වෙද්දි FM හැටහුටාමාරක් අල්ලලා. ගුවන්විදුලි සංස්ථාවේ FMනම් සුපිරියත වැඩ. ඒත් බන් ඕවා අහගෙන යන්න බෑනේඒවාගේ හරිහමන් සිංදුවක්වත් යන්නෙ නැනේ