වාහනේ යද්දි අහන්න හොද සිංදු ටිකක් කියපන්. Remix, Nonstop, sinhala,English, hindi ඕනි මගුලක්. උබලගේ ලග collection linksතියනව නම් දාපල්ලා.
issrara Day-today life blog eke liwwa Domino Dancing song 1 ahanne nedda?
කොළඹ වගේ නම් FM අවුලක් නෑ බන්. ඒත් බන් අපේ පැතිවල ඕවා බෑ. සිග් නල් අවුල්. එක FMඑකක් අල්ලගෙන ගෙදරින් පිටත් වුනොත් මගක් යනකොත ඒක වැඩ නෑ, ඊඊට පස්සේ තව FM එකක් අල්ලනවා. කොහොම හරි ගමන ඉවර වෙද්දි FM හැටහුටාමාරක් අල්ලලා. ගුවන්විදුලි සංස්ථාවේ FMනම් සුපිරියත වැඩ. ඒත් බන් ඕවා අහගෙන යන්න බෑනේඒවාගේ හරිහමන් සිංදුවක්වත් යන්නෙ නැනේCharitha ge sindu tikak ahanava neththam ithin fm eka thamai3