පොර දැන් මහා බැංකු අදිපතිකම පැත්තක දාල ගරාජ් එකක් කරනවද බන්.නන්දලාල් ද
එක්සිට් එකෙන් එලියට ගිහින් ලා...ල්, ලා....ල් මෙහේ එන්න ගෑවානම් හරිද ??ලාල් කියලා ඉන්නවා
උත් දන්නේ නෑ, පොඩ්ඩක් ගිහින් බලල හදල දීපන්කො.....plus coils ehema awulak da danne
වෙන්න ඇති, පුළුවන් නම් කෑම එකක් අරන් පලයන්කෝ මචන්.thaama garage ekeda?
ෆෑන් නෑ බන්. ac නම් තියනවලු.fan eka wedada



එහෙනං අවුලක් නෑ. කොයිල් එක ගිහින් වගේ සීන් එකක් වෙන්න ඇති...ලොකු අවුලක් නැතිවෙයි කියල කිව්ව.
බලමු
ඊයෙ අයි.ටී.එන් එකේ ටෙලිනාට්ටියක ගියා මචං ඕකට හින්ට් එකට හදපු සීන් එකක්...අර බන් කවුද එකෙක් හිටිය නේද යාලුවනේ අපි දැන් හයිවේ එකේ එන්නේ ඉඩ දෙන්න ඉඩ දෙන්න ගගා වීඩියෝවක් දාපු එකෙක්. අන්න උට කිව්වා නම් ගැරේජ් එකටම ගිහින් දාල හදලත් දේවි.
උබ කියන විදියට belt or pulley කියලා හිතෙනව. Exhaust වල අවුලක් නැහැනේ?ආයුබෝවන් ගයිස්....
කාර් එක වැලිපැන්න හරියෙදි නැවතුනා.
1969ට කතා කලා. ඊළඟ හුවමාරුවට ගෙනිහින් දානව කිව්වා.
වාහනේ හදාගන්න ඒ පැත්තෙ හොඳ තැනක් කියන්න.
ගාල්ල පැත්තට ගනගමන් හිටියේ.
පෙට්රල් කාර් එකක් Mazda 323.
Oil, වතුර අඩුවක් නෑ.
හීට් එක වැඩියි කියල පෙන්නන්නෙත් නෑ.
හැබැයි දුම් දාල නතර උනා. කරගඳක් එක්ක එන්ජින් එකෙන් දුම් දැම්මේ.
රේඩියේටර් කප් එකත් ඇරල බැලුවා. වතුර තියනවා.
මොකද්ද වෙලා තියෙන්නේ.
මේ පැත්තෙ හොඳ මිකැනික් කෙනෙගෙ නම්බර් එකක් තියනව නම් කියන්න.
![]()
ස්ටාටර් මොටර් එකදුම් දැම්මේ කොහෙන්ද බලහන් . මොන වගේ ගදක්ද අවේ පොඩ්ඩක් බලහන් . ව්යෙර් ෂෝර්ට් එකක්ද එක නිසා ෆයුස් ග්හින්ද කියල