වාහනේ හයිවේ එකේ නැවතුනා !!! Help!!!

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    අර බන් කවුද එකෙක් හිටිය නේද යාලුවනේ අපි දැන් හයිවේ එකේ එන්නේ ඉඩ දෙන්න ඉඩ දෙන්න ගගා වීඩියෝවක් දාපු එකෙක්. අන්න උට කිව්වා නම් ගැරේජ් එකටම ගිහින් දාල හදලත් දේවි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    ලාල් කියලා ඉන්නවා
    එක්සිට් එකෙන් එලියට ගිහින් ලා...ල්, ලා....ල් මෙහේ එන්න ගෑවානම් හරිද ??
    plus coils ehema awulak da danne
    උත් දන්නේ නෑ, පොඩ්ඩක් ගිහින් බලල හදල දීපන්කො.....
    thaama garage ekeda?
    වෙන්න ඇති, පුළුවන් නම් කෑම එකක් අරන් පලයන්කෝ මචන්.
    fan eka wedada
    ෆෑන් නෑ බන්. ac නම් තියනවලු. :cool::cool::cool:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දුම් දැම්මේ කොහෙන්ද බලහන් . මොන වගේ ගදක්ද අවේ පොඩ්ඩක් බලහන් . ව්‍යෙර් ෂෝර්ට් එකක්ද එක නිසා ෆයුස් ග්හින්ද කියල
     
    • Like
    Reactions: Asmodeus

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    වාහන එපා වෙන වෙලාව ඕක තමා මාර කටු සෙට් වෙන්නේ හිටපු ගමන්
     
    • Like
    Reactions: Asmodeus

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මොකද හේතුව කියල අප්ඩේට් එකක් දාපන්. 323, BJද BHද BGද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔයිල් චෙක් කරාද... එන්ජිම සීස් වගේ...

    ලොකු අවුලක් නැතිවෙයි කියල කිව්ව.
    බලමු
    එහෙනං අවුලක් නෑ. කොයිල් එක ගිහින් වගේ සීන් එකක් වෙන්න ඇති...
    අර බන් කවුද එකෙක් හිටිය නේද යාලුවනේ අපි දැන් හයිවේ එකේ එන්නේ ඉඩ දෙන්න ඉඩ දෙන්න ගගා වීඩියෝවක් දාපු එකෙක්. අන්න උට කිව්වා නම් ගැරේජ් එකටම ගිහින් දාල හදලත් දේවි.
    ඊයෙ අයි.ටී.එන් එකේ ටෙලිනාට්ටියක ගියා මචං ඕකට හින්ට් එකට හදපු සීන් එකක්...😃 රෑ 8ට විතර ගිය කතාවක්... අහම්බෙන් මෙත් දැක්කෙ...😅

    මේකෙ වි.12 ඉඳන් වගේ බලන්නකො...
    ආයෙ වි. 17.55 ඉඳන් පාරෙ ඉඩ ඉල්ලන ටික... ආතල්.😃

     
    Last edited:

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    5000k ready karaganin puthe carrier ekata denna. carrier eke buwata podak talk eka dunnama highy way ekama wahana hadana pot ekatata ghin dnwa oya kittuwama
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ආයුබෝවන් ගයිස්....
    කාර් එක වැලිපැන්න හරියෙදි නැවතුනා.
    1969ට කතා කලා. ඊළඟ හුවමාරුවට ගෙනිහින් දානව කිව්වා.
    වාහනේ හදාගන්න ඒ පැත්තෙ හොඳ තැනක් කියන්න.
    ගාල්ල පැත්තට ගනගමන් හිටියේ.
    පෙට්‍රල් කාර් එකක් Mazda 323.
    Oil, වතුර අඩුවක් නෑ.
    හීට් එක වැඩියි කියල පෙන්නන්නෙත් නෑ.
    හැබැයි දුම් දාල නතර උනා. කරගඳක් එක්ක එන්ජින් එකෙන් දුම් දැම්මේ.
    රේඩියේටර් කප් එකත් ඇරල බැලුවා. වතුර තියනවා.
    මොකද්ද වෙලා තියෙන්නේ.
    මේ පැත්තෙ හොඳ මිකැනික් කෙනෙගෙ නම්බර් එකක් තියනව නම් කියන්න.
    😥😥😥
    උබ කියන විදියට belt or pulley කියලා හිතෙනව. Exhaust වල අවුලක් නැහැනේ?
     
    May 11, 2009
    5
    9
    3
    Thank you all
    වැඩේ ගොඩ.
    වාහනේ දුවන අතරෙදි ස්ටාටර් මෝටරේ ඔන් වෙලා. මෝටරේ කොයිල් දාන්න උනා.
    එක්කො යතුරු කටේ අවුලක්.
    බැටරි ටර්මිනල් එක බොනට් එකට අර්ත් වෙන කේස් එකකුත් තිබුන. ඔය දෙකෙන් එකක් හින්ද තමා උනේ

    දුම් දැම්මේ කොහෙන්ද බලහන් . මොන වගේ ගදක්ද අවේ පොඩ්ඩක් බලහන් . ව්‍යෙර් ෂෝර්ට් එකක්ද එක නිසා ෆයුස් ග්හින්ද කියල
    ස්ටාටර් මොටර් එක
    ------ Post added on Sep 9, 2023 at 8:08 PM