වාහන ආනයනය සිමා කීරිමට නව නීතියක්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වාහන ආනයනය සිමා කීරිමට නව නීතියක්

    වාහන ආනයනය සිමා කිරිමේ පියවරක් ලෙස ණයවර ලිපි සඳහා සියයට සියයක ආවරණ තැන්පතුවක් අවශ්‍ය බවට වන නව නීතියක් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.


    http://www.lankadeepa.lk/index.php/articles/352014
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    lankawa thambiyata demalata giya ban dannam rata dala yanna kale hari. neththan sinhala kiyaganna rata pawala dunna eunwa marala thamai aye me rata eksesath karanna wenne. dannam rata winasai. hedeegena apu ratane ban me newathune. sanwardaneth netwathuna arthiketh wetuna
     
    • Like
    Reactions: asylum

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    තේරෙන විදියට කියපන්කෝ මගුල? එතකොට 30% ගෙවන්න ඕන කියපු එක දැන් 10% ද ගෙවන්න ඕන...... එහෙනම් හොදයි නේ බන්......

    මොකද්ද මේකේ අවුල....
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නොදන්නා අයගේ දැනගැනීම සදහා විස්තර කරමි.

    වාහන ආනයනය සිමා කිරිමේ පියවරක් ලෙස ණයවර ලිපි සඳහා සියයට සියයක ආවරණ තැන්පතුවක් අවශ්‍ය බවට වන නව නීතියක් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.

    වාහන ආනයනය සදහා සමහර වාණිජ බැංකු විසින් ආනයන කරුවනට විශේෂ වර ප්‍රසාදයක් ලෙස , ණයවර ලිපි OPEN කරන විට අදාළ මුලික වටිනාකමින් 10% - 25% පමණ මුදලක් පමණක් යොදවා . ණයවර ලිපි OPEN කිරීමට අවස්තාව සලසා දී තුබුණි.
    උදා: ලක්ෂ්‍ය 25ක් පමණ වටිනාකමින් යුතු PRIUS වර්ගයේ වහනයක් සදහා LC ඇරිමේදී ලක්ෂ 25ණ් 25% පමණ මුදලක් මුලින් යොදවා (රුපියල් 625000.00) LC OPEN කිරීමට අවස්තාව සලසා දෙනුලබයි.

    මෙහිදී ආනයනකරුවගෙන් 25% ලබාගත්තත් බැංකුව මගින් ඉතිරි 75% සදහා වගකීමක් ජපන් සමාගමට ලබාදෙනු ලබයි. උදා හරණයකට මම කියන්නම් ප්‍රසිද්ද සමාගමකින් වාහනයක් ගෙන්වා ගැනීමේදී අප විසින් ජපානය සදහා යවනු ලබන මුළු මුදලම අප විසින් අදාළ සමාගමට ගෙවනු ලැබුවත්. ඔව්න් විසින් අප ලබාදුන් මුදලින් අසන්නවා වාහන 5 කට පමණ ආයෝජනය කරනු ලබයි. ඔබ විසින් එක වානයකට ආයෝජනය කරනු ලැබුවත් සත්‍ය වශයෙන්ම ආනයන කරුවන් ඔබේ මුදලින් වාහන 5 ක් හෝ 6 ක් පමණ ඔවුනට වෙනමම ආනයනය කර ගනු ලබයි. Usance LC පහසුකම ලබා ඇතිනිසා ඔව්නට මේ ඉතාම පහසු කටයුත්තකි.

    අදදින මධ්‍යම රාත්‍රියේ සිට මෙම පහසුකම අත්හිටුවීමට නීති සම්පාදනය කර ඇත.

    CREED 1 අයියා නම් කිසිම දිනක අනුන්ගේ මුදලින් වාසියක් ගෙන නැත. එනිසා සියලුදෙනාගේ දැනගැනීම සදහා ලියනු ලබයි.
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    LC ekak Open karana kota normal procedure eka thama LC eke watina kama wage 110%k Bankuwe account eke Hold karanawa e amount

    e.g LC eka open aranne JPY 10 lkhs walata nm ape account eke JPY 11 lkhs walata hariyana ganak tiyenna one...

    eth banku wala managers lata puluwan Facility ekak denna Nil margin or yama kisi ganak tiyala lc open karanna JPY 10 lkhs LC ekakata 80% facility ekak gattama Account eke hold wenne JPY 8 lkhs

    dan me aluth neethiya ekka Bank walata baha ehema Facility denna...

    raviya koheda yana pissk..u indian wahana gena un gen hoda ganak kala da koheda ewa gena widiyatama wada set karanwa
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මුන් මොන මගුලක් කරන්න යනවද මන්දා බන්..
    තාම කරන්න හදනදේ පැහැදිලි නෑ :dull:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පෞද්ගලික ආනයන කරුවන්ට අවාසියක් වෙන්නේ නැහැ. වාහන ලොට් පිටින් ගෙන්වන අයට තමයි ප්‍රශ්නේ. වාහන වල මිලට කෙලින්ම බලපෑමක් වෙයි කියල හිතන්න අමාරුයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෞද්ගලික ආනයන කරුවන්ට අවාසියක් වෙන්නේ නැහැ. වාහන ලොට් පිටින් ගෙන්වන අයට තමයි ප්‍රශ්නේ. වාහන වල මිලට කෙලින්ම බලපෑමක් වෙයි කියල හිතන්න අමාරුයි.
    ඒවුනාට ඔක්කොම කුණු බ්ලුමැන්ඩල් වලට කිව්ව් වගේ අන්තිමට තොග පිටින් ගන්වන උන් කෙලින්නේ වාහන ගන්න එකාටමයි ...එකටත් විසදුමක් දුන්නොත් හොදයි :dull: