වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    :lol::lol::lol:
    Paw yako muuu :lol:

    අපේ දන්න කෙනෙකුගේ පොල්..ගම්මිරිස් වවපු අක්කර දෙකක ඉඩමක් තියනවා මාතලේ...මාතලේ A9 main road එකේ ඉදන් මීටර් 250යි..ප්‍රධාන පාර පේන දුරින් තැනිතලා ඉඩම..ලයිට්..වතුර...සින්නක්කර ඔප්පු...කොහෙවත් අස්සක නෙමෙයි..main road එක ලගම...මාතලේ town එකේ ඉදන් 20මිනිට් දුර.....අරන් දාලා තියලා ගනන් වැඩි උනාම විකුනන්න හරි...වගා කරන්න...වගේ හරි දේකට පට්ට ඉඩම.ඒ හරියේ ලොකු පොල් ඉඩම් තියෙන්නේ ගොඩක්.නිදහසේ ගෙයක් හදාගෙන පදින්චි වෙන්නත් හොදයි..

    අක්කර දෙකම ලක්ශ 120යි...ඉඩම බලලා ගනන් සාකච්ඡා කරන්න පුලුවන් කිවුවා...මාතලේ නුවර පැත්තේ ඉඩම් ගන්න අය ඉන්නවනම් pm එකක් එවන්න....


    යාලුවනේ..මේ Mercedes-benz cla 180 කියන කාර් එක ඩීමෝ එකේ brand new 5 years warranty එක්ක ලක්ශ 125ක් කියනවා..මේක ගත්තොත් ..

    උපරිම ලක්ශ 100ක් අන්තිම 125ක් වගේ යනවනම් හොද වාහනයක් කියාගෙන යන්න.


    :nerd::nerd::nerd::nerd::nerd:
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0

    කොහොමහරි 27කට යන්න අමාරුද...හොදම ඔප්ශන් එක suzuki swift turbo RS 2017

    Patrol කාර් එකක් නිසා අවුලක් නැතුව අවුරුදු ගානක් දුවන්න පුලුවන් ...ටර්බෝ නිසා පිකප් හොදයි...මගේ යාලුවෙක් ගාව තියනවා ..හොද වාහනයක්..

    උබ කියන හයිබ්‍රිඩ් alto එකනම් අනේ මන්දා මචන්..හයිබ්‍රිඩ් නිසා අවුරුදු හයක් වගේ යනකොට බැටරි කේස් එනවා...අනික පිකප් එක ඕකේ ටර්බෝ එකට සාපේක්ෂව අඩුයි...අවුරුදු පහක් ඉතින් රෙපෙයාර් නැතුව දුවන්න පුලුවන් ..උබ කැමතිනම් ගනින්..වාහනයක් උනාම පාගලා යන්න තියෙන්න ඕනිනේ බන්..හැබැයි උබේ ගානට..අලුත් වාහනේකට යනවනම් හොදම ඔප්ශන් එක හයිබ්‍රිඩ් ඇල්ටෝ එක..ගොඩක් අය ගන්නවා ඕක..මිල අඩු නිසා..ඔය මිලට ඉතින් ඔය හොදයි..

    පාවිච්චි කරපුවා ගත්තමත් ලෙඩ මචන්..පරන ඒවනම් ඔය ගානට හොදම නිසාන් fb15 ....හොද සෙකන්ඩ් මාකට් එකක් තියනවා ...ඕනිවෙලාවක එපානම් දෙන්න පුලුවන් ...

    උබට ඇඩ්වයිස් එකක් විදියට කියනවනම් ඔය ගානට fb15 ක් ගනින් හොදට හොයලා..ටිකක් කල් දුවලා සල්ලි ටිකක් එකතුකරගෙන ඒක දීලා හොද එකක් ගනින්...

    :lol::lol:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    adjdp5.jpg
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    වතුපිටිවලින් ලැබෙන ආදායම මාසෙට රුපියල් දහදාහක් වගේ.බැන්කුවේ ඩිපොසිට් එකෙන් එන මාසේ පොලිය එකොළොස් දාහයි.මාසෙම ආදායම විසිදාහක් වගේ.අවුරුදු තිහට කිට්ටුයි..කෝටියක ගෙයක් හැදුවා..ලක්ශ අසූවක වාහනයක් ගන්න හොයනවා.. ඒවා ඔක්කොම සීයගෙන් හම්බවෙච්ච ඉඩමක් විකුනලා.සහෝදර සහෝදරියෝ නැ.මමයි අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ.රස්සාවක් කරන්න කම්මැලි ..හම්බකරන්න කියලා එක එක දේවල් කරා හරිගියේ නැ...මේ දවස්වල කල්පනා කරන්නේ වාහනේ ගත්තම නඩත්තු කරන්නේ කොහොමද කියලා.. වාහනෙත් ගත්තම පස්සේ තව ඉඩම් කැල්ලක් විකුනලා ලක්ශ පනහක් විතර බැන්කුවේ දාලා මාසෙට පොලියක් එන්න හදාගන්නවා..ජීවිතේ ලොකු බලාපොරොත්තු නැ..ඔච්චරයි ...

    (ජෝක් එකක් නෙමේ....)
    යාලුවනේ ..උදවුවක් බලාපොරොත්තුවෙන් නූල ලිවුවේ..ජෝක් එකකට ගන්නෙ නැතුව අවන්කවම උදවුවක් කරයි කියලා හිතනවා.

    මට ආදායම් එන්නේ මගේ පොල් වත්තෙන්..මාස දෙකකට සැරයක් පොල් කඩන්නේ.වාහනේ නඩත්තු කරගෙන.ගමනක් බිමනක් ගිහින්.කාටවත් නය නොවී ජීවත් වෙන්න ආදායමක් ඒකෙන් එනවා.තව ඉතින් අමතර ඔය පොඩි පොඩි වගාවල් එහෙමත් කරනවා..

    මට තියන ප්‍රශ්නේ තමයි මට ගොඩක් කාලේ තියනවා මොනවහරි අමතර ආදායමක් එන දේක යෙදෙන්න.ගොඩක් වෙලාවට ගෙදර නිකම්මයි ඉන්නේ.මුලු දවසම ගෙදරට වෙලා නිකම් ඉන්න දවස් ගනන් නෙමෙයි මාස ගනන් තියනවා.ඉතින් ඒක මහ කාලකන්නිකමක්.මොකද පොල් වත්තක් කියන්නෙ..ගම්මිරිස් වගාවක් කියන්නේ හැමදාම කරන්න දේවල් නැ..

    වතු පිටි බලාකියාගන්න තියන නිසා මට වෙන ජොබ් එක්කට යන්න.පිටරටක බොහෝ කාලයක් ගිහින් ඉන්න වගේ දේවල් කරන්න අමාරුයි.ඒක නිසා මම ගොඩක්ම ආස ගෙදර ඉදන්ම වගේ කරන්න පුලුවන් අමතර ආදායමක් එන දේකට..මට ජීවත් වෙන්න ක්‍රමයක් තියන නිසා පොඩි ආදායමක් මාසෙට ආවත් ඇති..නිකම් ඉන්නවට.

    ඉතින් dslr එකෙන් photography කරලා ඒවා online විකුනනවා වගේ දේකින් හරි..නැත්තම් වෙන ඔන්ලයින් වගේ කීයක් හරි එන දෙයක් යෝජනා කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.මුලින් මට මුදල් ආයෝජනයක් උනත් කරන්න පුලුවන්..freelance වගේ උනත් කමක් නැ ..නමුත් දැන් ජොබ් ගන්න ටිකක් අමාරුයිලු නේද...මට graphic design එහෙම වගේ නම් පුලුවන්.dslr එකකුත් තියනවා..ඕනිනම් drone එකක් උනත් ගන්න පුලුවන්.ඒවගෙන් මොනවහරි වීඩියෝ වගේ කරලා එහෙම දේවල් වලටත් ආසයි..ලක්ශ දෙක තුනක් ගියත් කමක් නැ බඩු ටිකක් අරන් වැඩේට බහින්නම්..

    මේ එලකිරියේ ඉන්නවනේ විවිද කටයුතුවල යෙදෙන අය.ඉතින් උපදෙසක් දෙයි කියලා හිතනවා.මට ඕනි තරම් වෙලාව තියනවා..අමතර ආදායමක් විදියට මොකක් හරි ආස දේක යෙදෙන එක තමයි බලාපොරොත්තුව ...ඔය computer ..photography...internet..වගේ අපි ආස දේවල් නම් ගොඩක් හොදයි..එතකොට එපා වෙන්නෙත් නැනේ..

    ලොකුම උදවුවක් මාව යොමු කරොත් හරි පාරකට...

    :lol::lol:
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    singa gihin orchard road eke lucky plaza 3rd floor eke thiyanawa cebu air travels kiyala ekak..eken ticket book krapan..loku ganak aduwata package widiyata ganna puluwan..klook hodai..hebei samahara welawata lankawe idan book karaddi uba salli geuwata passe ube passport copy ehema ewanna kiyanawa ubawa verify karaganna..mage yaluwekuta una ehema..epa wenawa ithin scan kara kara yawanna giyama..eka random check ekak..hema ekatama wenne na..samahara wita book karaddi wenawa..ohoma puka dila ticket book karanna oni nane..eka hinda mama book kare ehe gihin bahela issaralama taxiyak aran lucky plaza gihin ethanin ticket tika gatta..combo widiyata ehema thiyanawa package ...a kiyanne..uba universal ekai garden by the bay ekai gaddi sky park eka free...

    http://www.elakiri.com/forum/showthread.php?t=1827392

    :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ පපයට පිස්සු .කෝටි ගනන් වටින ඉඩම් තියාගෙන පිස්සු කෙලිනව ඒවගෙන් ආදායම් ගන්නෙ නැතුව . අපිට තිබ්බනම් :(:(:(:(:(. තියනවාට වඩා පෙන්නන්න ගියහම ඔහොම වෙනව .
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    කීයක් හරි හම්බකරනවා කියන එක ලේසි නැ බන්..අපේ අම්මයි අප්පච්චි රජයේ ජොබ් කරලා දැන් රිටයර්..මම රස්සා කරන්න ගියේ නැ ඉඩම්වල ආදායම් තිබ්බ නිසා..මහලොකු ආදායම් නෙමෙයි..මාසෙට විසි තිස් දාහක්..ගෙයක් හදා ගන්න එක..වාහනයක් ගන්න එක හීනයක් වෙලා තිබ්බේ .මමත් සල්ලි හම්බකරන්න කියලා හිතාගෙන එක එක වගාවල් කරා..බිස්නස් කරා...එක එක දේට ලක්ශ ගනන් ආයෝජනය කරා..එකක්වත් හරිගියේ නැ..අතේ තිබ්බ එකත් කෙලවුනා මිසක්..

    අන්තිමට අම්ම එක්ක එහෙම කතා කරලා අපිට තිබ්බ අක්කර අටක් ලොකු ඉඩමෙන් අක්කරයක් දෙකක් විතර විකුනලා ගෙයක් හදා ගත්තා..දැන් වාහනයක් ගන්න එක ඊලග බලාපොරොත්තුව..දැනටත් මාසේ ආදායම විසිදාහක් වගේ..වාහනේ ගත්තට පස්සේ තව අක්කරයක් විතර විකුනලා සල්ලි ටිකක් බැන්කුවේ දාගන්නවා.මාසෙට කීයක් හරි පොලියක් එන විදියට.එතකොට තව අක්කර පහක් විතර ඉතුරුයි..ඒ ඇති..ඒකේ ඔය මොනවහරි වගාවක් කරගන්නවා..

    මිනිස්සු නම් කියයි මම කාලකන්නියෙක් කියලා..නමුත් හම්බකරන්න ගිහින් අතේ තියන එක කෙලවගන්න එකට වඩා මේ ක්‍රමේ හොදයි..අනික කවදාවත් අරක්කු වලට සිගරට් වලට..කෙල්ලන්ට.සූදුවට වියදම් කරේ නැ..ගෙයක් හදාගත්ත එක..වාහනයක් ගන්න එක කරේ..මම හිතනවා මම හිටපු තැන තව කෙනෙක් හිටියනම් එයා කරන්නෙත් මේ ටික කියලා..

    :lol:
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ඔය ප්‍රශ්නෙ මටත් ඔය විදියටම තියනවා ..මම එලකිරියේ ත්‍රෙඩ් එකකුත් දැම්මා පිටරටක ආයෝජනයක් කරන්නේ කොහොමද කියලා අහලා..ඒත් උත්තරයක් නැ.පිටරට බැන්කුවක දාන්න බැලුවා ඒවගේ පොලී නැ..

    ඔය සල්ලි වලින් නොදන්නා බිස්නස් කරන්න යන්න එපා තියන ටිකත් කෙලවෙනවා.ඉඩම් ගන්න එක හොදයි..හැබැයි එකපාර සල්ලි කරන්න නම් අමාරුයි අනික මාස්පතා ආදායමකුත් ඕනිනේ..

    ලක්ශ 400ක් විතර තියනවනම්..ටවුන් එකක බිල්ඩින් එකක් හදලා රෙන්ට් කරන්න වගේ බලන්න..මාසෙට ලක්ශ තුනක් විතර නිකම් ඉදලා හම්බවෙනවා..

    මම බලන්නේ ලක්ශ 175 ක් වගේ ආයෝජනය කරන්න ක්‍රමයක්..මාසෙට ගාන එන්න ඕනි..මහන්සි නොවී...වෙන දේකුත් කරන ගමන්..එහෙම බලනකොට බැන්කුවේ දාන එක ඇරෙන්න වෙන ක්‍රම අහුවුනේ නම් නැ..

    ක්‍රම දන්න අය ඉන්නවනම් කියන්න ..

    ඉස්සර ඉදන්ම හිතේ තිබ්බ ප්‍රශ්නයක් මේක..ඒකයි එලකිරියේ යාලුවොන්ගෙන් අහන්න හිතුවේ..

    ලන්කාවේ ගොඩක් අය නිතර සින්ගප්පූරුව .ඩුබායි වගේ රටවල් වලට යනවනේ..ඉතින් එහෙම යන අයට අතේ තියන මුදලක් පිටරට බැන්කුවක දාලා වැඩි පොලියක් ගන්න අවස්තාවක් නැද්ද..මම මෙහෙම අහන්නේ ඔය බිලියන ගනන් ස්විස් බැංකු වල දාන සීන් නෙමෙයි..සාමාන්‍ය මනුස්සයෙකුට ලක්ශ දහයක් විස්සක් දාන්න පුලුවන්ද කියලා..

    එකක් විදේශ රටක මුදල් වර්ගයකින් ගිනුමක් ඕපන් කරාම මුදලේ අගය අඩුවෙන්නේ නැනේ..රුපියල හැමදාම බාල්දු වෙනවනේ..ඒකයි..අනික මම හිතන්නේ විදේශ රටක ගිනුමක් ඕපන් කරාම පොලිය එකතු වෙන්නෙත් ඒ මුදල් වලින්නේ.එහෙම වාසියක් නැද්ද..

    අනික ලන්කාවේ සමහරු ඩොලර් එකවුන්ට් හදනවා නේද..එතකොට පොලිය අඩුද ගොඩක්..

    තව මාස කීපයක් යනකොට ඩොලර් එක 200ට විතර යයි..මෙහෙම ගියාම පිටරටක එහෙම ගිහින් කිසිම දෙයක් ගන්න හම්බවෙන්නේ නැ ලන්කාවේ සල්ලි අරන් ගිහින්..


    :lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    වහනයක් ගන්නේ හැමදාම අතුරු පාරවල් වැල පදින්න නෙමෙයිනේ
    ප්‍රදාන පාරක යනකන් එක ගැන අවබෝදයක් නැ
    ඒ නිසා අලුතින් ගත්ත උන්ට කියන එක නම් මෝඩකමක්
    ලයිසන් අරන් හොට බිම අනිච්ච උන් සහ තෙල් ඉතුරු කරගන්න දගලන උන්ට කියන්න ඕන
    අනික උබ නිකන් කතා කරන්නේ ප්‍රාඩෝ එකක සිට එකේ ඉපදුන එකෙක් වගේ

    thats ma boy well said bro :cool::yes:
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ...මම මේක දැම්මේ හරියට පාරේ වාහන එලවපල්ලා කියන්න..මම මේකේ පැහැදිලිව කියලා තියනවා හරියට වාහන එලවන අය ගැන නෙමෙයි කියන්නේ කියලා..ඒකට ගොඩක් එවුන්ට රිදිලා තියනවා..ඒකයි මේකෙන් පේන්නේ....රෙප් කැපුවාට කරන්න දෙයක් නැ..ඇත්ත කියද්දී රිදෙනවනම්..තමන් වැරැද්දක් කරන නිසානේ තමන්ට රිදිලා රෙප් කපන්නේ..තමන්ට තියෙන්නේ බයිසිකල් එකක් ත්‍රීවීල් එකක් වෙන්න පුලුවන්..ඒක හරියට එලවපල්ලා කියලා කිවුවේ.. කියන දේ තේරුම් ගනින් ඉස්සරවෙලා ..මම කිවුව දේ කොච්චර ඇත්තද කියලා දන්නවා නිතර වාහන එලවන අය..අනික මම වාහන පුරුදු වෙන මිනිස්සුන්ට දොස් කියනවා නෙමෙයි..හරියට පුරුදුවෙලා පාරට දාන්න කියලා කිවුවේ..
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,450
    113
    ගෙදර
    පාරෙ ඉගිලෙන්නෙ නැතැව පලයන්...
    හයිබ්‍රිඩ් ගැන නම් කතා කරල වැඩක් නෑ..
    හිගා කනව පාරේ..

    :yes::yes:
    habai godak hybrid anayak wenna high speed yanna one na.
    eye ra 11 ta wethara full clear makola pare wagon r dekak 35 ta wethara kotanava.. . :frown::frown:
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ...මම මේක දැම්මේ හරියට පාරේ වාහන එලවපල්ලා කියන්න..මම මේකේ පැහැදිලිව කියලා තියනවා හරියට වාහන එලවන අය ගැන නෙමෙයි කියන්නේ කියලා..ඒකට ගොඩක් එවුන්ට රිදිලා තියනවා..ඒකයි මේකෙන් පේන්නේ....රෙප් කැපුවාට කරන්න දෙයක් නැ..ඇත්ත කියද්දී රිදෙනවනම්..තමන් වැරැද්දක් කරන නිසානේ තමන්ට රිදිලා රෙප් කපන්නේ..තමන්ට තියෙන්නේ බයිසිකල් එකක් ත්‍රීවීල් එකක් වෙන්න පුලුවන්..ඒක හරියට එලවපල්ලා කියලා කිවුවේ.. කියන දේ තේරුම් ගනින් ඉස්සරවෙලා ..මම කිවුව දේ කොච්චර ඇත්තද කියලා දන්නවා නිතර වාහන එලවන අය..අනික මම වාහන පුරුදු වෙන මිනිස්සුන්ට දොස් කියනවා නෙමෙයි..හරියට පුරුදුවෙලා පාරට දාන්න කියලා කිවුවේ..

    Hi Sumith ayiyah :lol: Nuwan Chathuranga Warnakulasooriya :lol: