මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ...මම මේක දැම්මේ හරියට පාරේ වාහන එලවපල්ලා කියන්න..මම මේකේ පැහැදිලිව කියලා තියනවා හරියට වාහන එලවන අය ගැන නෙමෙයි කියන්නේ කියලා..ඒකට ගොඩක් එවුන්ට රිදිලා තියනවා..ඒකයි මේකෙන් පේන්නේ....රෙප් කැපුවාට කරන්න දෙයක් නැ..ඇත්ත කියද්දී රිදෙනවනම්..තමන් වැරැද්දක් කරන නිසානේ තමන්ට රිදිලා රෙප් කපන්නේ..තමන්ට තියෙන්නේ බයිසිකල් එකක් ත්‍රීවීල් එකක් වෙන්න පුලුවන්..ඒක හරියට එලවපල්ලා කියලා කිවුවේ.. කියන දේ තේරුම් ගනින් ඉස්සරවෙලා ..මම කිවුව දේ කොච්චර ඇත්තද කියලා දන්නවා නිතර වාහන එලවන අය..අනික මම වාහන පුරුදු වෙන මිනිස්සුන්ට දොස් කියනවා නෙමෙයි..හරියට පුරුදුවෙලා පාරට දාන්න කියලා කිවුවේ..