වාහන ගෙන්නයිද දැන්ම ??? ගන්නද?? එපාද ??

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    වාහනයක් ගන්න ඕනේ නම ගන්න ඕනේ වෙලාවේ ගනින් ,
    දැන් පදින්න ඕනේ වාහනේ තව අවුරුද්දකින් පැදලා වැඩක් නෑ
    අර එළුවාගේ ලබ්බ වැටෙනකන් බලන් හිටිය නරියවගේ වෙන්නේ නැතිව
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    වාහනයක් ගන්න ඕනේ නම ගන්න ඕනේ වෙලාවේ ගනින් ,
    දැන් පදින්න ඕනේ වාහනේ තව අවුරුද්දකින් පැදලා වැඩක් නෑ
    අර එළුවාගේ ලබ්බ වැටෙනකන් බලන් හිටිය නරියවගේ වෙන්නේ නැතිව
    Oma hithala impulsive decision aran gatta una tami gewa gnna baruwa warika deka duna gewala wikunanna dala tyne
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Mechchara kal iwasapu eke tawa awruddak iwasapan.

    Wagon r eka lassanai neda okata wadiya.
    මට මේක සෙට් වගෙ බන් වැගන් එකේ පෙට්ටි ලුක් එකට වඩා, Spacia එකත් හොදයි,, අනේ මන්ද ඒකෙත් පෙනුම අවුල්ද මන්ද 🥲🥲
     
    • Like
    Reactions: Lovtus

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    වාහන ගේන්න දෙන්නේ ටුවරිසම් වලට විතරයි
    salli fd ekak dalal thiyanna

    oya gennanna yanne Tourism purpose ekata neh. eeye Toyota eken promotional email ekaka avilla thibba Van and Coaster buses promote karala, prices gena dena ganna call karanna kiyala.

    ගිය සති දෙකට වැඩි උනාට මේ දවස් 3 ට බැහැල. තව සතියක් බලහං තව අඩු වෙනවා
    රනිල් හුටුමාණන් කොහොමත් වාහන ගේන රෙක්වෙස්ට් එකට අප්රෝවුවල් එක දෙයි
    එක දුන්න ගමන් බහිනවා එන අව්රුද්දෙ ගේනවා කිව්වත්

    Mechchara kal iwasapu eke tawa awruddak iwasapan.

    Wagon r eka lassanai neda okata wadiya.

    ikmanata ganin. podi wahana import karan na kohomath tax target karala ban lift karanne.

    1500-2000cc walin uda thama genne

    thawa 1 month wage iwasapan. e weddi tikak hari adu wei.
    Giya october idala april wenakan hodatama wadi karala sale karayo wahana tika sell kara gaththa.
    Dan ai un gana bassala ganna vehicle import karana kathawa dala thiyenne.

    චන්ද ගුණ්ඩු වුනොත් තමා ප්‍රශ්ණේ.

    Rata yana pukey amaruwa nisa gewal dorawal yaana waahana wikunana scene ekak tiyenne. Waahan prices itin adu wenne ne ban waahana genanna aran tika kaalayak yanakan

    // මේකෙ හෙන informers ලා ඉන්නවනෙ බන්, කටක් ඇරියොත් ඔක්කොම ඉන්නෙ ලොකු ලොකු ප්ලේස් වල කියන්වනෙ//

    ow ow පුක කසාගන්න නියපොත්තක් නැති උනාට ටෝක් නහුතෙට ඉන්නවා

    පොඩ් වාහන ගේයිද කියන එක ප්‍රශ්නයක්
    ගේනකල් ෂුවර් නෑ. දැන් කීපරක් ගේනව ගේනවා කිය්ලා මිනිස්සුන්ව ඇන්දුවද. මේවා ඉතින් සේල් කාරයොන්ගෙත් ජිල්මාට්. උන් මොකක් හරි කෙබරයක් සමාජ ගත කරලා අඩූවට වාහන ටික අරන් මාසයකට විතර පස්සේ වැඩිකරලා විකුණනවා. ඒ වාහන ටික ඉවර උන ගමන් ආයෙත් කෙබරයක් අත ඇරලා අඩුවට වාහන ටිකක් එකතු කර ගන්නවා. වාහනයක් ගන්නව නම් ඉක්මනින් ගනින්. අඩුවෙයිද වැඩී වෙයිද කියලා හරියට දන්නෙ නෑ. හැබැයි මේ යන විදියට කවදාවත් අඩු නම් වෙලා නෑ. ලක්‍ෂ 20 තිබ්බ ඇල්ටෝ එකත් ඔය විදියට වැඩි වෙවී ඇවිත් දැන් ලක්‍ෂ 33-35ට විකිනෙන්නෙ. වාහන ගෙන්නුවේ නැති උනොත් ඕක ලබන අවුරුද්දේ මුල වෙනකොත ඇල්ටෝ 2015 එකලක්‍ෂ 40පනිනවා.ගන්න එකා කොහොම හරි ගන්නවා

    Tawa tikak inna. Hodata baluwot penwa me daws deka tunata ganan adu wela kyla. Tawa adu wei

    Kalin kyapu ewa mokawat official news mewine bn. Kata katha ne. Dan government ekenma kyala tyanawe. Anika alto dan ad watenawa 29 lakh. Owa ganna pluwan 27 lakh wtra. Tawa adu wei
    ------ Post added on Apr 30, 2024 at 12:01 PM

    tawa tikak iwasala inna. FD ekak danna. kiyak hari ekathu wei dream vehicle ekata. aniwa import karanna denawa, hamadama vahan inna be, mona vehicle eka import karanna dunnat oya vehicles wala prices adu wenawa, vehicles athara gap eka maintain karanna wenawa

    Car sale unge jilmart.

    genna wei me para imf ganna epe

    පොඩ්ඩක් ඉවසලා ඉන්න කොයි වෙලාවක හරි අඩුවේ ඒ වෙලාවට ගන්න
    ලංකාවේ වාහන Market එකත් bitcoin වගේ තමා අද වැඩි වෙනවා හෙට අඩු වෙනවා 🤣

    බම්ප්

    වාහන ගේන්න දෙන්නේ ටුවරිසම් වලට විතරයි
    Thank you මචන්ලා 😎😎
     
    • Like
    Reactions: Lovtus and thrindo

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    වාහනයක් ගන්න ඕනේ නම ගන්න ඕනේ වෙලාවේ ගනින් ,
    දැන් පදින්න ඕනේ වාහනේ තව අවුරුද්දකින් පැදලා වැඩක් නෑ
    අර එළුවාගේ ලබ්බ වැටෙනකන් බලන් හිටිය නරියවගේ වෙන්නේ නැතිව

    Oma hithala impulsive decision aran gatta una tami gewa gnna baruwa warika deka duna gewala wikunanna dala tyne

    Efi marutiyak aran padahan, salli Tika fix daala,

    Gennanna dunnama alut ekak ganin
    Thank You මචන්ලා 😎😎
     
    • Like
    Reactions: Lovtus and thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    tawa tikak iwasala inna. FD ekak danna. kiyak hari ekathu wei dream vehicle ekata. aniwa import karanna denawa, hamadama vahan inna be, mona vehicle eka import karanna dunnat oya vehicles wala prices adu wenawa, vehicles athara gap eka maintain karanna wenawa
    Used bikes වල ගණන් එහෙම වැඩිය වෙනස් වෙන එකක් නැහැ නේද
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මචන්, වාහනයක් ගන්න idea එකක් තියෙනවා, කෝමත් 5 Mil වගේ වෙනව 2015 එකක් බැලුවත්, (Hutler එකක් බැලුවෙ). සති දෙකකින් බලපු ගානටත් වඩා ලක්ස 3ක් මේ සතියෙ වැඩි වෙලා 😏😏

    වාහන ඇත්තටම ගෙන්නවද බන්?? 🙄🙄 මේකෙ හෙන informers ලා ඉන්නවනෙ බන්, කටක් ඇරියොත් ඔක්කොම ඉන්නෙ ලොකු ලොකු ප්ලේස් වල කියන්වනෙ 😁😁

    සිරාවටම ගෙන්නයිද මේ අවුරුද්දෙ?
    ගෙන්නුවත් මේ තියෙන ගානට වඩා වෙනසක් වෙයිද??

    ගිය අවුරුද්දෙ මේ කාලෙ වගෙ වෙද්දි plan එක තිබ්බෙ used Fit එකක් ගන්න,, ඒකට කට්ට කාල කාල මේ අවුරුද්දෙ බලද්දි ඔන්න ඔය උඩ කිව්ව වගේ ඒව තමයි ඒ ගානට තියෙන්නෙ 😣😣 එපා වෙනව 😣😣

    මේ ගැන මොකද මචන් හිතන්නෙ,, දැන්ම එපා කිය කිය බලන් ඉදල ඉදල අන්තිමට ඉතුරු කරගත්තු සල්ලි වලත් වටින කමක් නැති වෙලා තියෙන්නෙ 🥲🥲
    මගේ 2018 එක වික්කේ 46.50 කට 2022 December
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    ඔය පොඩි වාහන වල තමයි මිල වැඩිවෙන්නෙ අනිත් ඒවා පොඩ්ඩක් අඩුවෙලා වගේ පේනවා. තමන් ලොකු අවධානමක වැටෙන්නැත්නම් අඩුවීමක් දකිනකොට ගන්න.
     
    • Love
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    225 ta ona wahana tika genawahama, USD sanchitha bahinawa kiyala sinhalunwa gonata andala ahapu import karana eka nawaththamawa

    Ganna ekk ganin me adu una welawak balala , wahana gennuwath wenada wage gedi pitin genna dena ekk na limit kara kara gennane

    Used bikes වල ගණන් එහෙම වැඩිය වෙනස් වෙන එකක් නැහැ නේද

    $ eka 400 ta yanewa kiwwa un umbeta advice dila uda….balagena :P

    මගේ 2018 එක වික්කේ 46.50 කට 2022 December

    Onama nam fb 15 ekak wage 30 k line wenna ganna..loss ekak unoth uparima 5-7k wei

    ඔය පොඩි වාහන වල තමයි මිල වැඩිවෙන්නෙ අනිත් ඒවා පොඩ්ඩක් අඩුවෙලා වගේ පේනවා. තමන් ලොකු අවධානමක වැටෙන්නැත්නම් අඩුවීමක් දකිනකොට ගන්න.

    Dan ganna epa .aniwaryen adu wei..therumak nee. Giya 5month 58 ta tibba vitz aka dan 80i
    Therumak née aniwaryen gennawai e wagema adu wei
    Thank You මචන්ලා 😎😎
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වාහන ගෙන්නුවොත් පරණ ගානට නම් ගන්න බැරි වෙනවා. Brand new Alto එකක් උනත් 35 පනිනවා දැනට තියන tax එක්ක. 40 ක් ආසන්නයට යයි.

    440430086_2707378619429762_1927534428115896918_n.jpg

    දැන් අවුරුද්දක ඉදන් හැම මාස 2 කට වගේ සැරයක් වාහන තහනම අයින් කරනවා කියල බොරු news යනවා.

    වාහන import කරොත් අපහු USD rate එක නම් වැඩි වෙනවා.
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,922
    8,701
    113
    In Your Heart
    වාහන ගෙන්නුවොත් පරණ ගානට නම් ගන්න බැරි වෙනවා. Brand new Alto එකක් උනත් 35 පනිනවා දැනට තියන tax එක්ක. 40 ක් ආසන්නයට යයි.

    දැන් අවුරුද්දක ඉදන් හැම මාස 2 කට වගේ සැරයක් වාහන තහනම අයින් කරනවා කියල බොරු news යනවා.

    වාහන import කරොත් අපහු USD rate එක නම් වැඩි වෙනවා.
    parana alto huttawal dan 32-35k kiyanawa , ithin 35ta gani ona tharam minissu
     
    • Like
    Reactions: great ace

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    වාහන ගෙන්නුවොත් පරණ ගානට නම් ගන්න බැරි වෙනවා. Brand new Alto එකක් උනත් 35 පනිනවා දැනට තියන tax එක්ක. 40 ක් ආසන්නයට යයි.

    දැන් අවුරුද්දක ඉදන් හැම මාස 2 කට වගේ සැරයක් වාහන තහනම අයින් කරනවා කියල බොරු news යනවා.

    වාහන import කරොත් අපහු USD rate එක නම් වැඩි වෙනවා.
    Iti 35 40 ene brand new zero mileage latest model ne . Dan tyna patta gahpu 2015 ewa gannwata wada lbaine
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Iti 35 40 ene brand new zero mileage latest model ne . Dan tyna patta gahpu 2015 ewa gannwata wada lbaine

    parana alto huttawal dan 32-35k kiyanawa , ithin 35ta gani ona tharam minissu

    ඔව් බං. එත් වාහන import restrictions අයින් කරාම USD rates තව වැඩි වෙන්න පුළුවන්.

    එකයි තාම වාහන import කරන්න දෙන්නේ නැත්තේ.

    import tax එක තවත් වැඩි කරනවා කියල news එකක දැක්ක.
     
    • Sad
    • Like
    Reactions: great ace and roj