මචන්, වාහනයක් ගන්න idea එකක් තියෙනවා, කෝමත් 5 Mil වගේ වෙනව 2015 එකක් බැලුවත්, (Hutler එකක් බැලුවෙ). සති දෙකකින් බලපු ගානටත් වඩා ලක්ස 3ක් මේ සතියෙ වැඩි වෙලා 

වාහන ඇත්තටම ගෙන්නවද බන්??
මේකෙ හෙන informers ලා ඉන්නවනෙ බන්, කටක් ඇරියොත් ඔක්කොම ඉන්නෙ ලොකු ලොකු ප්ලේස් වල කියන්වනෙ 
සිරාවටම ගෙන්නයිද මේ අවුරුද්දෙ?
ගෙන්නුවත් මේ තියෙන ගානට වඩා වෙනසක් වෙයිද??
ගිය අවුරුද්දෙ මේ කාලෙ වගෙ වෙද්දි plan එක තිබ්බෙ used Fit එකක් ගන්න,, ඒකට කට්ට කාල කාල මේ අවුරුද්දෙ බලද්දි ඔන්න ඔය උඩ කිව්ව වගේ ඒව තමයි ඒ ගානට තියෙන්නෙ
එපා වෙනව 

මේ ගැන මොකද මචන් හිතන්නෙ,, දැන්ම එපා කිය කිය බලන් ඉදල ඉදල අන්තිමට ඉතුරු කරගත්තු සල්ලි වලත් වටින කමක් නැති වෙලා තියෙන්නෙ