වාහන ගෙන්නයිද දැන්ම ??? ගන්නද?? එපාද ??

nnp327

Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    ai dollar ekath ekka compare karanne yen ekath ekka compare nemeda karanna one. yen eka pahalatama watila thiyenne 🤔🤔🤔
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    එහෙම වෙන්නෙ නෑ බන්. වාහන වලට වඩා ගෙන්නෙ කන බොන එවා. එහෙම කියලා ඩොලර් එක වැඩි උනා ද?
    360ට පස්සෙ. ඩොලර් ලංකාවට රට ඉන්න උන් උන්ඩියල් කරලා ගෙන්න ගත්ත එක හින්දා තමා වැඩි වෙන්න ගත්තේ අනික් එක කාලයක් ප්‍රචාරය කරා ඩොලර් එවන්න එපා කියලා. දෑන් උන්ඩියල් කරලා සෙල්ලම් දාන්න බෑ.

    වාහන ගෙනාවා කියලා හැම එකාම දුවන් ගිහින් වාහන ගන්නෙ නෑ. මේ වෙලාවේ Supply එක නැති හින්දා හැම එකාම Buy and Sell කරන්න අරන් ඉන්නෙ. එකක් ගත්ත එකා ලක්ශ 5ක්වත් තියාන දෙන්න බලන්නෙ. ඔකයි ඔය අඩු නොවෙන්න හෙතුව.

    ගිය අවුරුදු වල බලපං පෙට්‍රල් පොලිම් තියන කොට බයික් එකක්වත් නැති උන් ගිහින් ශෙඩ් වල පෙට්‍රල් ගන්න බුලි තියාන් හිටියා. පෙට්‍රල් ලිටර් එක 2000ට 3000ට මිනිස්සු ගන්න කාලයක් තිබ්බා නේ. මින්ස්සු ගානක් කපා ගන්න පුලුවන් වෙද්දි easy money හොයන්න යනවා.

    එතකොට 2000ට 3000ට කලු කඩෙන් ගත්ත පෙට්‍රල් දැන් ගන්නවා ද ඒ ගනන් දීල? එහෙම විකිනුවොත් නෑ නෙ?

    අනික එහෙම බිස්නස් කරපු ත්‍රීවිල් කාරයො, රස්තියාදුකාරයො දැන් තමන්ගේ සාමාන්‍ය ජොබ් කරන්න පුරුදු වෙලා එවා අත් හැරලා ඉන්නෙ.

    ඔය වගෙම තමා හැම දේම, අලුත් වාහන ගෙන්න ගත්තාම ඔය කෘතිම මිල කඩන් වැටෙනවා.

    කිසිම වැඩක් නොකර වාහන Buy and Sell කරලා ගාන කපා ගත්ත උන් වෙන ජොබ් වලට යනවා.

    අනික අලුත් වාහන ආවා කියලා ඔය හැම එකාම ගිහින් වාහන ගන්න යන්නෙ නෑ. වැඩිය වියදම් කරලා ගත්ත උන් ජිවිත කාලෙම පදිනවා පාඩුවට නොදි එහෙම උනොත් අලුත් එකක් ගන්න උවමනාවක් නෑ නේ. එතකොට දැන් වගේ ලොකු ඉල්ලුමක් නෑ වාහන වලට.

    ඔනම දෙයක් වටිනාකම තියෙන්නෙ දුර්ලබ වෙද්දී විතරයි

    ඇයි දන්නේ නෑ වාහන ගේනවා කියපු ගමන් ගොඩක් උන් ගෙනෙයි එතකොට ඩොලර් එක හඳේ , 660cc ඒවත් කෝටිය පනී ගගා කියන්නේ

    ලංකාවේ වාහන ගේන්න අවරුද්දකට යන මුදලට වඩා වැඩි ඩොලර් ගානක් වියදම් වෙන වෙන දේවල් ඉම්පෝර්ට් කරලා තිනවලු මම කොහේ හරි දැක්කා චාර්ට් එක. එකේ වාහන තියෙන්නේ පහල.

    අනිත් එක 2020 වාහන ආනයනය නවත්තුවට පස්සේ ටැක්ස් වෙනස් කලාද ? ගේන්නේ නැතුව ටැක්ස් වෙනස් කරන්නේ කොහොමද ?
    ගොඩක් උන් කියන්නේ කලින් තිබ්බ ටැක්ස් එක දෙගුණ කරලා ලු.

    කොහොම උනත් දැන් අව්රුදු 4 වාහන ගෙනාවේ නැතිව, ගේනවා කිව්වම වාහන තින උන්ටයි බයින් සෙලින් උන්ටයි සේල් කාරයන්ටයි ඉත්තාවෝ දුවන්න අරං හෑලි ලියනවා

    සේල් කාරයෝ කමක් නෑ කියමු
    වාහනයක් තින එක දන්නේ නැද්ද අඩු වෙන්නේ උගේ එක විතරක් නෙවි කියල. දැන් තින එක අඩුවට දීල අඩුවට අප්ග්‍රේඩ් වෙන්න පුළුවන් කියල උන් දන්නේ නැද්ද

    මට පේන්නේ මුන් වාහනයක් තියං ඉන්නේ ඇසෙස්ට් එකක් විදිහට රත්තරං වගේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    math kamathi bn aduwata honda wahanayk gnda thiyenawa nan. me lankawane. issarahata wena de mata hithena widihata qwe. ohoma wahana adu kaloth loku business karayo kohomath gema adinawane. lake pankawa. api umbala suranga katha mawan hitiyta lankawe wen nane ewa.

    හම්ම්... 😪
     
    • Like
    Reactions: Ysa Karu

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    1714896568101.png
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,683
    8,372
    113
    කුහක හුත්තියේ පුතාලා බලාගන්න පුළුවන් වාහන ගෙන්න යන්නේ කිව්වා ගමන් හැමින්න හදනවා.

    ඕකුන් වගේ කුහක හැත්ත එක තමා රට හදන්න යන්නෙත් 😂 තව එකෙක්ට රෝද හතරක යනවා දකින්න අකමැති බල්ලියෙ පුතාල හැම තැනම 😂
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    දැන් පොඩ්ඩක් ඉවසං ඉන්නවා. මොකද ටුවරිසම් වලට බස් වෑන් 800ක් ගෙන්වන්න දෙනවා නේ. ටොයෝටා ඒකේ HIACE වෑන් එක 1,55 ගෙන්වන්න යනවා. ( 17-18 සංචාරක උදාවට ඇවිත් බලහල්ලා BMICH) එතකොට වෑන් වල මිල අඩුවෙයි. ඒත් කාර් වල මිළ තීරණය උනේ මරූටි, ඇල්ටෝ, වැගන් ආර් වලින්. ඉතින් මේ වාහන වල මිළ තීරණය වෙන්න නම් ඉන්දියන් වාහන ටිකක් වත් ගේන්න වෙනවා.

    ඒ අස්සේ ඡන්දෙත් ලග ලග ඒනවා. ජනාධිපතිවරණයක් නිසාත් ඒක තිබ්බ ගමන් පාර්ලිමෙන්තුව විසුරවයි කියන බය නිසා ඇමතිලා මන්ත්‍රීලා ටිකත් වාහන ‌ගෙන්න කියලා ඉල්ලනවා. (පක්ෂ විපක්ෂ බේදයක් නැතුව) තව ප'මිට් වලට වාහනත් ගෙන්වන්න දෙන කතාවක් තියනවා. ( FB ඒකේ ඒක ඒකා කියන කතා අහලා නෙමෙයි.) කොහොමත් වාහන ගෙන්වන්න ඉන්න ලොකු කොම්පැනි 2-3 නිසා පොඩි පොඩි ආනයන කාරයෝ ටික නාහෙන් අඩනවා‌ ඩො. මි 500ක් වත් LC අරින්න දෙන්න අවුරුද්දකට, උන්ට වාහන ගේන්න කියගා.

    උන් ඉල්ලනවා ‌මනුස්සයෙක්ට ඩොලර් වලින් (LC නෙමෙයි) වාහනයකට ගෙවන්න පුලුවන් නම් ගේන්න දෙන්න රජයට ආදාමයක් ඒනවා‌ නේ කියලා. රේගුවෙනුත් ඉල්ලලා තියනවා රු බි 1.9 ක විතර ආදායමක් හම්බෙනවා කියලා‍.

    ඉතින් ජපන් වාහන විතරද අපි ලොකු නැද්ද කියලා AMW, DPMC එකයි නාහෙන් ඇඩුවාම ගෙන්නන් දෙයි. ඡන්ද ගුණ්ඩු නේ.

    තාම ඩොලර් ඒක 290-300 වගේ යන නිසා ලොකු අඩු වීමක් නැ. හැබැයි ගෙන්නන් දුන්නොත් රු ලක්ෂ 5 ත් 15ත් අතර මිලක් අඩු ‌වෙන්න ඔ්න.

    ඇල්ටෝ 200ක් විතර ගෙන්නුවොත් මං හිතන්නේ වාහන මිල බහි බස බස ගාලා.



    මට හි‌තෙන ඒක හරිය,