වාහන ත්‍රෙඩ් 1.0 - ලක්ස 8-10

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වාහන ත්‍රෙඩ් 1.0 - ලක්ස 8-10

    දැන් මේකයි සිද්දිය. මගේ මිට්‍රයෙක් ලක්ස 8-10 කට වාහනයක් ගන්න කතා වෙනව

    Micro Lifan - 2008/2009 වගේ එකක් 10යි උපරිම යන්නේ :baffled:
    Micro MX7 - මේවත් මුල්ම ඒවා 12 වගේ යනවා

    කොරියන් කාර් කොහොමද 10 ට වගේ යන ඒවා හයිහුන්දායි වගේ ඒවා

    හය්හුන්දායි H100 වගේ වෑන් ගැන මක්කයි කියන්නේ ?

    දැන් අපි මේක විවාදෙට ලක් කරමු :cool::cool:

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නම් උඹේ ප්‍රශ්නෙ හරියට තේරුනේ නෑ මචං. හරියට මගේ යාලුවෙක් බල්ලෙක් ගන්න ඉන්නවා හරකෙක් ගන්නවද අස්වයෙක් ගන්නවද පෝනියෙක් ගන්නවද මොකද කරන්නෙ කියල ඇහුව වගේ මට නම් තේරුනේ.
    මෙහෙමයි බං කාර් එකක් ගන්නව නම් පරණ ජපන් එකක් තමයි ඉතිං. වෑන් එකක් ගන්නව නම් ලයිට්ඒස් එකක්, ටව්න්ඒස් එකක් වගේ තමයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට නම් උඹේ ප්‍රශ්නෙ හරියට තේරුනේ නෑ මචං. හරියට මගේ යාලුවෙක් බල්ලෙක් ගන්න ඉන්නවා හරකෙක් ගන්නවද අස්වයෙක් ගන්නවද පෝනියෙක් ගන්නවද මොකද කරන්නෙ කියල ඇහුව වගේ මට නම් තේරුනේ.
    මෙහෙමයි බං කාර් එකක් ගන්නව නම් පරණ ජපන් එකක් තමයි ඉතිං. වෑන් එකක් ගන්නව නම් ලයිට්ඒස් එකක්, ටව්න්ඒස් එකක් වගේ තමයි.

    පොර වෑන් එකක් හෝ කාර් එකක් ගන්න ඉන්නේ
    දැන් පොර ජපන් ඒවා ඇරුනම තියෙන වෙන විකල්ප පෙන්නලාහනවා ඒවා හොඳද කියල

    ලයිට් එස් ටව්න් එස් වෙනුවට කොරියන් වෑන්
    ජපන් කාර් වෙනුවට කොරියන් කාර් හෝ මය්ක්රෝ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යකො දිවත් හැපුන මෙක කියවන්න ගිහින්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar242676_25.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔන්න කෙටි කළා සිම්පල් කළා
    කොටින්ම දැන් අහන්නේ ලක්ස 8-10 ගණන් වලට තියෙන මය්ක්රෝ කාර්/කොරියන් කාර්/කොරියන් වෑන් හොඳද කියල
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔන්න කෙටි කළා සිම්පල් කළා
    කොටින්ම දැන් අහන්නේ ලක්ස 8-10 ගණන් වලට තියෙන මය්ක්රෝ කාර්/කොරියන් කාර්/කොරියන් වෑන් හොඳද කියල
    japan tharam honda naha, recondition spare part adui, company parts daanna unama wiyadam wadi wage awasi godak thiyanawa.
    e unata japan gannawa nam oya ganata set wenne patta parana japan wahana nisa hondatama subject eka danna kenek naththan micro korean walata wada jara godakata set wenna puluwan. Oka thama aththama kathawa.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මට නම් උඹේ ප්‍රශ්නෙ හරියට තේරුනේ නෑ මචං. හරියට මගේ යාලුවෙක් බල්ලෙක් ගන්න ඉන්නවා හරකෙක් ගන්නවද අස්වයෙක් ගන්නවද පෝනියෙක් ගන්නවද මොකද කරන්නෙ කියල ඇහුව වගේ මට නම් තේරුනේ.
    මෙහෙමයි බං කාර් එකක් ගන්නව නම් පරණ ජපන් එකක් තමයි ඉතිං. වෑන් එකක් ගන්නව නම් ලයිට්ඒස් එකක්, ටව්න්ඒස් එකක් වගේ තමයි.
    appooo bn liteace eva nikan purudu venna hadapuva vagene bn
    ai bn uba hondai kivve??
    thel vada hindada??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොර වෑන් එකක් හෝ කාර් එකක් ගන්න ඉන්නේ
    දැන් පොර ජපන් ඒවා ඇරුනම තියෙන වෙන විකල්ප පෙන්නලාහනවා ඒවා හොඳද කියල

    ලයිට් එස් ටව්න් එස් වෙනුවට කොරියන් වෑන්
    ජපන් කාර් වෙනුවට කොරියන් කාර් හෝ මය්ක්රෝ

    අම්මෝ වෙන විකල්ප ගන්න දෙන්න එපා මචං. අන්තිමට උඹවත් එක්ක කයි. ඇත්තටම මචං පරණ ඒව වුනත් හොද ජපන් ඒව තමයි. අපිට බෙන්ස්, බීඑම්ඩබ්ලිව් අරං නඩත්තු කරන්න බෑනේ. ඒ නිසා ඊට දෙවෙනි මට්ටමේ ඉන්න ජපන් එකකට යනව මිසක් ඊට පහල මට්ටම් වලට යන එක හොදයි කියල හිතන්න බෑ. තෙල් වැඩකිරිල්ල, පාට්ස්වල සුලබ බව, සුවපහසුව, ආරක්ෂාව, රිසේල් වැලිව් එක හොද වීම හා නැවත ලේසියෙන් විකුණ ගන්න පුලුවන් වීම වගේ හැම අතින්ම හොද ජපන් ඒව විතරයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    appooo bn liteace eva nikan purudu venna hadapuva vagene bn
    ai bn uba hondai kivve??
    thel vada hindada??

    :lol::lol: උඹ ලයිට්ඒස් එකක් පාවිච්චි කරල තියනව නම් ඔහොම කියන්නෙ නෑ බං. වාහනේ ටිකක් පරණයි තමයි හැබැයි ලයිට්ඒස් එක කියන්නේ කියන්න වැරැද්දක් නැති වෑන් එකක්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :lol::lol: උඹ ලයිට්ඒස් එකක් පාවිච්චි කරල තියනව නම් ඔහොම කියන්නෙ නෑ බං. වාහනේ ටිකක් පරණයි තමයි හැබැයි ලයිට්ඒස් එක කියන්නේ කියන්න වැරැද්දක් නැති වෑන් එකක්.
    mn vanette ekak pavichchi karala thiyenava bn
    liteace eka hena podine bn
    vanette ekai liteace ekei vadi kiyanna barida ubata?? :D

    vanatte ekenm thel vada karanava loveth :yes::yes::yes:
    awla thiyenne kelagena yanna ba bn,sadde vadi.adinava madi
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    japan tharam honda naha, recondition spare part adui, company parts daanna unama wiyadam wadi wage awasi godak thiyanawa.
    e unata japan gannawa nam oya ganata set wenne patta parana japan wahana nisa hondatama subject eka danna kenek naththan micro korean walata wada jara godakata set wenna puluwan. Oka thama aththama kathawa.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    2000s ganan wala korean katu leda. Hyhundai matrix 2000s mul ganan wala ekak thibba andurana kenek gawa. gearbox eke case ekak awilla erila anthimata wikunala damma aduwata(gaththa 2nd hand value 1tath aduwen).
    Korean wala Santa Fe, Sorento, Tucson tikak aluth ewanam hondai lu. Parana Rio wage kunu godawal walatanam ahu wenna epa.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පොර වෑන් එකක් හෝ කාර් එකක් ගන්න ඉන්නේ
    දැන් පොර ජපන් ඒවා ඇරුනම තියෙන වෙන විකල්ප පෙන්නලාහනවා ඒවා හොඳද කියල

    ලයිට් එස් ටව්න් එස් වෙනුවට කොරියන් වෑන්
    ජපන් කාර් වෙනුවට කොරියන් කාර් හෝ මය්ක්රෝ

    yaluwa kiyane uba kannadiya gawata giyama pena porada :dull:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    pissuda ban 8-10 ta wage thiyena japan ewa melo wadak na
    oya wahana buying & selling karana un saha brokers la thamai owa
    hondai kiyala marenna hadanne

    baya nathuwa koriyan unath kamak na, ganna puluwan aluthma year ekaka
    wahanayak ganin