වාහන ත්රෙඩ් 1.0 - ලක්ස 8-10
දැන් මේකයි සිද්දිය. මගේ මිට්රයෙක් ලක්ස 8-10 කට වාහනයක් ගන්න කතා වෙනව
Micro Lifan - 2008/2009 වගේ එකක් 10යි උපරිම යන්නේ
Micro MX7 - මේවත් මුල්ම ඒවා 12 වගේ යනවා
කොරියන් කාර් කොහොමද 10 ට වගේ යන ඒවා හයිහුන්දායි වගේ ඒවා
හය්හුන්දායි H100 වගේ වෑන් ගැන මක්කයි කියන්නේ ?
දැන් අපි මේක විවාදෙට ලක් කරමු

Last edited: