වාහන පර්මිට් එක හරිම අසාධාරණයි..

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
වාහන පර්මිට් එක හරිම අසාධාරණයි..

අලුත් පර්මිට් එක අනුව යාන්තම් AL පාස් වෙලා කොහෙන් හරි කලා උපාධියක් ගොඩදාගෙන රජයේ මාණ්ඩලික රැකියාවකට රිංගගෙන අවු 12 අයිස් ගගහ හිටපු කෙනෙකුට පර්මිට් එක ලැබෙනවා. :growl:

රජයේ විධායක ශේණියේ නිළධාරියෙකුට = අවු. 6 :frown:

පෞද්ගලික අංශයට = හුලං :growl:

ඒ මදිවාට ගෙන්නන්න පුළුවන් කෙහෙල්මලකුත් නැහැ. :baffled:

Diesel SUV (2500cc) එකක් ගෙන්නනවා නම් TAX 30% විතරයි අයින් කරන්නේ. Recon නම් අවු 2 ක් ඇතුලත පමණයි.

1000 cc නම් 50% අඩු කරනවා (මුං කියන්නේ TATA indica ගෙන්නන්න කියලාද? )

අන්තිමට වෙන්නේ ජරා Indian කබල් වාහන වලින් පාරවල් පිරෙන එකයි.:(

අන්තිමට කරලා තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරන මිනිසුන්ගෙන් TAX හූරාගෙන ICE ගහන උන්ට වාහන අරන් දීපු එකයි.
 
  • Like
Reactions: cshapegt

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    අන්තිමට වෙන්නේ ජරා Indian කබල් වාහන වලින් පාරවල් පිරෙන එකයි.:(

    ube kathwa sahathika atha ban ..... lankawe issara parakata giyahama toyota / mitsubishi vehicles walin pirilaa ... dan ekata Bato ......

    oya low genne indiyan kunu godawal market karana thmaaaaa
     
    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    i am fed up of this gov bull shit take from the private workers and give to the GOV ppl. fuck those ass holes
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    අලුත් පර්මිට් එක අනුව යාන්තම් AL පාස් වෙලා කොහෙන් හරි කලා උපාධියක් ගොඩදාගෙන රජයේ මාණ්ඩලික රැකියාවකට රිංගගෙන අවු 12 අයිස් ගගහ හිටපු කෙනෙකුට පර්මිට් එක ලැබෙනවා. :growl:

    රජයේ විධායක ශේණියේ නිළධාරියෙකුට = අවු. 6 :frown:

    පෞද්ගලික අංශයට = හුලං :growl:

    ඒ මදිවාට ගෙන්නන්න පුළුවන් කෙහෙල්මලකුත් නැහැ. :baffled:

    Diesel SUV (2500cc) එකක් ගෙන්නනවා නම් TAX 30% විතරයි අයින් කරන්නේ. Recon නම් අවු 2 ක් ඇතුලත පමණයි.

    1000 cc නම් 50% අඩු කරනවා (මුං කියන්නේ TATA indica ගෙන්නන්න කියලාද? )

    අන්තිමට වෙන්නේ ජරා Indian කබල් වාහන වලින් පාරවල් පිරෙන එකයි.:(

    අන්තිමට කරලා තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරන මිනිසුන්ගෙන් TAX හූරාගෙන ICE ගහන උන්ට වාහන අරන් දීපු එකයි.

    machan ALTO ekata 50% da 30% da aduwenne tax eka???????????
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ මේ රටේ වැඩියෙන්ම තිබුනේ ජපන් වාහන.අපේ රටේ පාරවල් වල යන වාහන ඉන්දියාවේ පාරවල් වල යන වාහන වලට වඩා හුඟක් දියුණු බවක් තිබුනා. චන්ද්‍රිකාලා , මහින්දලා අපිට උදව් කරපු ජපානය අමතක කරලා, අපිට හැමන්නපු ඉන්දියාවට පුක දෙන්න යනවා..:no::no:
    මේ රට තවත් ඉන්දියාවක් කරන්නේ නැතිව, ජපානය කරපල්ලා
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    machan ALTO ekata 50% da 30% da aduwenne tax eka???????????

    upto 1000cc - 50% (of total tax)
    upto 1600cc - 55%
    upto 2000cc - 60%
    upto 2600cc - 70%

    so 50%. But what's the point of buying an ALto? Tata indica diesel maybe a good idea. What about corrolla Altis?
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හොදම විහිලුව මේකයි.

    මාණ්ඩලික පත්වීම් වළින් සෑහෙන ප්‍රමාණයක් දෙශපාලන පදනම මත කළ ඒවා. විධායක ශ්‍රේණියේ පත්වීම් එහෙම කරන්න අමාරුයි.

    අන්තිමට UNP කාලයේ දීපු පත්වීම් වළින් ආපු උන්ටත් රාජපක්ෂ ආණ්ඩුවෙන් Permit!!:lol:

    හැබැයි පහුගිය කාළයේ උඩ දාගෙන Vitz වගේ වාහන ගෙන්නපු අයට තරු පෙනිලා ඇති. 45% tax අපරාදේ...:lol:
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    private sector eke ayata permit ona naha mokada eyalage padi wadiyi
    anith eka gov eke aya karanne ratata sewayak
    godak lankawe wahana pawichchi karanne private eke aya
    gov wala aya yanne enne train wala bus wala
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ මේ රටේ වැඩියෙන්ම තිබුනේ ජපන් වාහන.අපේ රටේ පාරවල් වල යන වාහන ඉන්දියාවේ පාරවල් වල යන වාහන වලට වඩා හුඟක් දියුණු බවක් තිබුනා. චන්ද්‍රිකාලා , මහින්දලා අපිට උදව් කරපු ජපානය අමතක කරලා, අපිට හැමන්නපු ඉන්දියාවට පුක දෙන්න යනවා..:no::no:
    මේ රට තවත් ඉන්දියාවක් කරන්නේ නැතිව, ජපානය කරපල්ලා

    :lol::lol::lol::lol::lol: ane ban Indiawen wath japanen wath wahana gennuwa kiyala lankawa duyunu wenne nae ... LOL ... Indiawa use karanne ungema wahana .. ewage api duyinu wenna nag ape ewa hadanna one kiyana eka mathaka thiya ganing.. kohomath anduwa indiywen gennowath ekai japanen gennuwath ekai ... ape salli pitata yanne ...

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    oya okkoma karanne indian mala jarawa lankawata genna

    evata parts ehemath ithin ethakota india wen ganna oni

    ape rate inna moda harak ta nam indian vahana maha lokui

    eka paththakin duppath minissu kanna nathuwa innawa..

    anith paththen vahana walata tax reduction

    SUV ekak ganna puluwan de ban apita..? bike ekak wath ganna baruwa innawa