වාහන පර්මිට් එක හරිම අසාධාරණයි..
අලුත් පර්මිට් එක අනුව යාන්තම් AL පාස් වෙලා කොහෙන් හරි කලා උපාධියක් ගොඩදාගෙන රජයේ මාණ්ඩලික රැකියාවකට රිංගගෙන අවු 12 අයිස් ගගහ හිටපු කෙනෙකුට පර්මිට් එක ලැබෙනවා.
රජයේ විධායක ශේණියේ නිළධාරියෙකුට = අවු. 6
පෞද්ගලික අංශයට = හුලං
ඒ මදිවාට ගෙන්නන්න පුළුවන් කෙහෙල්මලකුත් නැහැ.
Diesel SUV (2500cc) එකක් ගෙන්නනවා නම් TAX 30% විතරයි අයින් කරන්නේ. Recon නම් අවු 2 ක් ඇතුලත පමණයි.
1000 cc නම් 50% අඩු කරනවා (මුං කියන්නේ TATA indica ගෙන්නන්න කියලාද? )
අන්තිමට වෙන්නේ ජරා Indian කබල් වාහන වලින් පාරවල් පිරෙන එකයි.
අන්තිමට කරලා තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරන මිනිසුන්ගෙන් TAX හූරාගෙන ICE ගහන උන්ට වාහන අරන් දීපු එකයි.