වාහන මාකට් එක

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    වාහන මාකට් එක මේ දවස් වල මොකද මචන්ලා. අඩු වෙලාද?
    ඉක්මන් එකේ එහෙම බැලුවම සමහරක් මොඩල් අඩු වෙලා වගේ තියෙනවා (grace,civic,axio hybrid), සමහරක් මොඩල් වැඩි වෙලා වගෙනේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහන තියෙනවා බන් ගන්න නම් ගාන අඩුත් නෑ ගන්න කවුරුත් වත් නෑ. ඊලග පාර රේට් වැඩි උනාම ඉතිං තව විකුනන උන්ට අල්ලන් ඉන්න බැ.

    ගොඩක් උන් ලීසිං ෆිනැන්ස් වල හිර වෙලා ඉන්නේ. තෙල් කරන්නෙ නැති කරුම තමා ගොඩක් විකුනන්න යන්නෙ. අනික හ්‍යිබ්‍රිඩ් තිබ්බත් දැන් කාලෙ සෙට් වෙන ලෙඩ ගොඩවල් තියෙන්නෙ ෆුල් ස්කැන් එකක් දාල මිසක් ගන්න එපා
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වාහන මාකට් එක මේ දවස් වල මොකද මචන්ලා. අඩු වෙලාද?
    ඉක්මන් එකේ එහෙම බැලුවම සමහරක් මොඩල් අඩු වෙලා වගේ තියෙනවා (grace,civic,axio hybrid), සමහරක් මොඩල් වැඩි වෙලා වගෙනේ.
    adu wela nane bn mokak wath
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    adu wenawa bun thawa dan wiyadam daraganna ba minissunta spares,fuel,service patta ganan finace dennet ne..wikinne ne vehical maraket thawa goodak bahi kiyala hitenwa
     
    • Like
    Reactions: batwise

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    වාහන මාකට් එක අඩුවෙනව. තාම අඩුවෙන්න පටන් ගත්ත විතරයි හීනියට අඩුවේගෙන යන්නෙ තව ටික දවසක් යනකොට තවත් අඩු වෙයි.
     
    • Love
    Reactions: pdn.ac.lk

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    adu wela nane bn mokak wath
    මන් ඔය දාලා තියෙන වාහන අඩු වෙලා.

    Axio 2018 wxb ekak thibba mulin damme 130kata. Tika tika adu wela 120k kiyanawa.

    Civic 2017 ekak thibba damme 104kata. 94katama adu kara.

    Grace 2017 ekak 98kata damme dws 3kata kalin. Iye baladdi 96kata adu krala thibba.

    Wagon r, aqua ehemanam wadi wela wage.