ඉස්සහරට වාහන මිල වැඩිවෙන තත්වයක් නේද තියෙන්නෙ. පාවිච්චි කරපු ඇල්ටෝ වල පවා ගනන් වැඩි වෙලා. ඔබගේ අදහස?
Last edited:
අවශ්‍යතාව තියෙනෙ මිනිස්සු ගන්නව මචන්. උබට ඕනි නැති උනාටkawuda ban wadi una kiyala owa ganne?
gold tikak aran danawane![]()
අවශ්‍යතාව තියෙනෙ මිනිස්සු ගන්නව මචන්. උබට ඕනි නැති උනාට

ඒකනෙ මචන් උබට තියෙනවනේ. ඒකනෙ අදාල නැති උත්තරයක් දීල තියෙන්නෙmata thiye ban
sorry bros go ahead ....ඒකනෙ මචන් උබට තියෙනවනේ. ඒකනෙ අදාල නැති උත්තරයක් දීල තියෙන්නෙ
මංත්‍රී පර්මිට් ටික දුන්න ගමන් ඕක තමයි වෙන්නේවාහන ගෙන්නන්න දුන්නා ගමන් වාහන අඩුවෙනවා . එක දැන ගෙන තමා දැන් තියෙන වාහන ගිනි ගනන් වලට අැඟේ ගහන්න යන්නේ![]()
මොකක් හරි කරන්න වෙනවා ආණ්ඩුවට මොක ද හැමදාම වාහන ගෙන්නන්න එක නතර කරන් ඉන්න බැහැ ආණ්ඩුවට . ගොඩක් වෙලාවට ලංකාවේ වාහන හදයි එන්ජින් එක Japan වලින් ගෙනැල්ලා .මංත්‍රී පර්මිට් ටික දුන්න ගමන් ඕක තමයි වෙන්නේ
අවුරුද්දක් ඇතුලත ගෙන්නනන්න දෙන්න වෙනවා
නැත්තම් ලංකාවේ ඇතුලේ හදන ඒවා ගැන බලන්න වෙනවා
2 Lax walin wadi una Unregistered Okkoma