වාහන මාර්කට් එක

ඉස්සහරට වාහන මිල

  • වැඩි වෙනවා

    Votes: 137 74.1%
  • අඩු වෙනවා

    Votes: 48 25.9%

  • Total voters
    185

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඉස්සහරට වාහන මිල වැඩිවෙන තත්වයක් නේද තියෙන්නෙ. පාවිච්චි කරපු ඇල්ටෝ වල පවා ගනන් වැඩි වෙලා. ඔබගේ අදහස?
     
    Last edited:

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    එංජින් ධාරිතාව 1000cc ට අඩු ඒවල වෙනසක් වෙන්නෙ නැති වෙයි කොහොමත්. අනිත් එක ඉස්සරහ මාස දෙක පහු වෙලා වාහන නැවත එන්න ගත්තම ටිකක් අඩු වෙයි කියලා හිතනවා. Budget එකෙන් නම් ලොකු වෙනසක් වෙන්නෙ නැති වෙයි වාහන වලට
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    වාහන ගෙන්නන්න දුන්නා ගමන් වාහන අඩුවෙනවා . එක දැන ගෙන තමා දැන් තියෙන වාහන ගිනි ගනන් වලට අැඟේ ගහන්න යන්නේ 😀
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    wahana langadi gennana dena ekak naha mokada rupiyala depreciate nowi tiyan inne imports restrict karapu nisa
    api hitapu import restrictions ayin kala kiyala, etakota nikanma rupiyala depreciate wenawa
    etakota wahana gennaddi yen rate ehema wedi nisa wahana walata gewanne wedi ganan :D

    oya scene eka nisa me dawas wala wahana wala gana tika tika wedi wenawa, corona nisa business wetila salary kapila minissu asaranai kiwwata owa ganna minissu innawa. kotinma kiwwoth api hitanawata wada minissunta salli tiyanawa ;)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩි වෙනවා කියලා ආයේ කොහේ වැඩි වෙන්නද එහෙනං ඉතින් alto එකක් කෝටියක් විතර වෙලා, විට්ස් එකක් කෝටි දෙකක් වගේ වෙන්න තමා තියෙන්නේ.

    ඕන දෙක පරණ වෙන්න වෙන්න ගාන බහිනවා, ඔය සෙල් වල අවුවේ වේලි වේලි තිබ්බ ඒවා ඇගේ ගහන්නයි , දිගන්න බැරිව තිබ්බ පරණ ලඩ ඇගේ ගහන්නයි එක එක උන් පතුරවන බොරු නිවුස් වලට අහුවෙන්න එපා. කොහොමත් කොරෝනා සින් එකෙන් පස්සේ රට නොර්මල් වෙනකොට වාහන ගෙනව. එතකොට ඔය බොරු ගණන අඩු කරන්නම වෙනවා.

    මිනිස්සු නිකන් වාහන ගන්න පිස්සු හැදිලා තියෙන්නේ ආයේ සදහටම එන්නේ නෑ වගේ එහෙනං තියෙන සෙල් ඔක්කොම වහලා දාල ඒවගේ වැඩ කරන උන්ගේ රස්සා ටිකත් නැති කරලා ගෙදර යවල, වාහන ගෙන්නන්න දුන්න ලයිසන් ටික කැන්සල් කරන්නේ තියෙන්නේ. එහෙම වෙලා නෑ නේ තාම. මොනවා කරත් ලංකවේ රජයට වාහනේ හදන කම්පැනි එකට වඩා බදු හම්බ වෙනවා එක වාහනයක් ගේනකොට. එක හින්ද ඔය ගෙන්න බැරි කරන එක ටික දවසකින් අයින් කරාම අඩු වෙනවා පරණ ලඩ වල ගණන්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වාහන ගෙන්නන්න දුන්නා ගමන් වාහන අඩුවෙනවා . එක දැන ගෙන තමා දැන් තියෙන වාහන ගිනි ගනන් වලට අැඟේ ගහන්න යන්නේ 😀
    මංත්‍රී පර්මිට් ටික දුන්න ගමන් ඕක තමයි වෙන්නේ
    අවුරුද්දක් ඇතුලත ගෙන්නනන්න දෙන්න වෙනවා
    නැත්තම් ලංකාවේ ඇතුලේ හදන ඒවා ගැන බලන්න වෙනවා
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මංත්‍රී පර්මිට් ටික දුන්න ගමන් ඕක තමයි වෙන්නේ
    අවුරුද්දක් ඇතුලත ගෙන්නනන්න දෙන්න වෙනවා
    නැත්තම් ලංකාවේ ඇතුලේ හදන ඒවා ගැන බලන්න වෙනවා
    මොකක් හරි කරන්න වෙනවා ආණ්ඩුවට මොක ද හැමදාම වාහන ගෙන්නන්න එක නතර කරන් ඉන්න බැහැ ආණ්ඩුවට . ගොඩක් වෙලාවට ලංකාවේ වාහන හදයි එන්ජින් එක Japan වලින් ගෙනැල්ලා .
    කොහොම උනත් මේ වෙලාවේ වාහන ගන්න යන්න එපා අවුරුද්දක් වත් ඉවසන්න ගණන් අඩු වෙනකං කියල තාමා කියන්න වෙන්නේ
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Me dawas wala wahana yak ganin laksha 4-5 padu pita wikunanna balagena.kohomath aye import karanna dila registered wahaha wala ganan bahinna thawa awruddak wath yawi hodama de import karanna dunna gaman thamanma wahanayak import karaganna eka