වාහන මිල ගැන මොකද හිතන්නෙ

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අනේ ගොබිලෝ, දන්න දෙයක් කතාකරපන් බන්. අන්තිමට දාපු රිප්ලයි එක බලපල්ලා, ගොන් කතා කියන්නෙ නැතුව. :ROFLMAO:
    සමාවෙන්න සෑ..ර්, අපි Expressway එකේදී කීක් ගාල, ඇල්ටෝ / පොල්ටෝ / බුල්ටෝ මහත්වරු පාස් කරලා දානවා මිසක් ඒ ගැන වැඩිය හොයන්න ගියේ නෑ. :ROFLMAO:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    කෝටි 1.5 වියදම් කරලා වෙන රටකට ගිහින් උඹට ආස වාහනයක් පැදපන් පුතේ..
    lankawe gemak nathuwa koti 1.5 wiyadam karanna puluwan level eke ekekta wena rataka mula indan e life style ekata enna godak amarui.. wahane witharak nemei jeewithe, thaman gema honda geyak, job ekak, free time etc..

    hamotama loke koheth high paid high demand skill nemei thiyenne..
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මම ලංකාවේ නම් ඉන්නෙ, මට ලක්ශ 150ක බජට් එකක් තියෙනව නම් මම කරන්නෙ, 121,141, FB15 new shell, Vios or කට්ටිය ගන්න බය Camry වගේ එකක් කොහොම හරි ටෝක් කරල අඩුවට අරන් එන්ජින් එක, තව අනිත් ඔක්කොම අඩුපාඩු හොඳට හදල ඒක බය නැතුව පාවිච්චි කරනව, සේෆ්ටි, සැප අවුලක් නෑනෙ ඕවගෙ.. 150ක් දෙන්නෙ මොකටද ඒ කිට්ටුවට වත් වටින් නැති කාලෙත් එක්ක depreciate වෙන යකඩ ගොඩකට, ඉතුරු සල්ලි වලින් ඉඩමක් දෙකක් ගන්න...
    ඔය දාල තියන ලිස්ට් එකෙන් නම් 141 2008 එකක්වත් ගන්න ඕන බං. අනිත් ඒවා 2005ටත් කලින් ආව පරණ කැත ලුක් එකක් නැති ඒවනෙහ්?
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    සමාවෙන්න සෑ..ර්, අපි Expressway එකේදී කීක් ගාල, ඇල්ටෝ / පොල්ටෝ / බුල්ටෝ මහත්වරු පාස් කරලා දානවා මිසක් ඒ ගැන වැඩිය හොයන්න ගියේ නෑ. :ROFLMAO:
    පදින වාහනෙන් තමුන්ව මාකට් කරගන්න දඟලන තවත් ටිපිකල් සිරිලාන්කිකයෙක් :ROFLMAO:
    උදාහරනෙකට බන් ඇල්ටො එක ගත්තේ, ගොබිලා :ROFLMAO:
     
    • Like
    Reactions: gamerlk

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Subaru dan na, bmw nam brandnew aragannawa arenna used gannawa kiyanne wathai, 3 series 80K mileage ekak asawata gatta, aran masen alternator failed :lol:eka failed kiyanne aye wahane shutdown, door unlock wenneth na, kelinma tow kara... battery dammama car ekama reset karanna ona nattam power shutter eke idan pissu kelinawa, sensors partama case, 2012 ekak well maintained, serviced on time, had all records stamped too..

    2005 camry ekaka tharam wath comfortable na eka, bmw nam athi una e scene eken passe, podi oil leak ekakuth set una madi paaduwata :lol:
    එක තමා මමත් බයෙන් ඉන්නේ. ඔයවගේ කේස් කිපදෙනක්ම කිව්වා. මම බැලුවේ 2021/22 20-30k වගේ දුවපු එකක්. brand new නම් අරගෙන තේරුමක් නැ මෙහේ. විකුණන කොට ගොඩක් පාඩු වෙනවා. reliable එක අතින්නම් ජපන් ඒවාට ගහන්න අමාරුයි.
     
    • Like
    Reactions: sahansira

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    dn itn kattiya kiwwane ganan bahi gala.. meka boru market ekak gala.. :lol:

    giya aurudde 2023 mada thibbata wada dan ganan wadi... wadi kiynne dn nm henama peak ekaka thiyenne.wikinenawada nm danne na.

    bt aluthen wahana genna dunnath lokuma ganak ynwa..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය දාල තියන ලිස්ට් එකෙන් නම් 141 2008 එකක්වත් ගන්න ඕන බං. අනිත් ඒවා 2005ටත් කලින් ආව පරණ කැත ලුක් එකක් නැති ඒවනෙහ්?
    ඕනම වාහනයක් ඔරිජිනල් කන්ඩිශන් එකෙන් තියෙන තරමට ඒක ලස්සනයි, ලංකාවේ උන් කෑලි, ස්ටිකර් ගහනවනෙ, 121, Vios වගේ උනත් එන්ජින් ගියර්බොක්ස් අලුතෙන් තිබ්බ නම් බොඩි හදපු නැති, ඇද නැති ඔරිජිනල් බොඩි තියෙන එකකට, ලොකු අවුලක් නෑ, ටොයෝට එන්ජින් හරියට සර්විස් එක කරල වෙලාවට පාට්ස් දාල දුවනව නම් ලක්ශ 10 උනත් දුවන්න පුළුවන්...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,044
    22,099
    113
    ගම මහනුවරයි
    ane ban meke ewun kiyana ewa wadiya hithanna epa... balapan thawa masa ganakin oka 170k wenawa :lol:

    hodatama adu wenawa 2025 :P

    කරනවනම් වැඩක් තියෙනවා.

    කට්ටිය 40ක් 50ක් set වෙලා. වාහන වල photo ටිකක් හොය‍ාගෙන. සාදාරන ගාන්න් වලට ඒවා විකුන්න තියෙනවා කියලා. FB Group වලයි. Web site වලයි List කරන්න ඕන. Fake Supply එකක් දෙන්න ඕන.

    එතකොට ඇත්තටම වැඩි ගනන් දාන උනුත් දැන් යන්නෙ මේගාන කියල හිතලා. උනුත් අඩුවට දානවා. :D
    un wahane ganna gedara awama ganiwa deepan :lol:
    ------ Post added on Jan 18, 2024 at 4:37 PM
     
    • Haha
    Reactions: ANAVRIN and GDKN2

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ජනවාරි 1 වෙනිද ඉදලා වැට් ගහන නිසා, ගොඩාක් වාහන දවසෙන් ලක්ශ 10 15 වැඩි කරලා ලිස්ට් කරලා තිබ්බ... ඒවන්ම් බොරු ප්‍රයිසස් නෙහ්...
     
    • Like
    Reactions: gamerlk

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    Owa giye 65 ta withara ithin no point. Hariyata maintain karanwanam 95 octane one. Mamath baluwe camry akak hari accord akak or Mark II. gewana ganata worth. 2500cc wage hinda adala yanath puluwan.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මම ලංකාවේ නම් ඉන්නෙ, මට ලක්ශ 150ක බජට් එකක් තියෙනව නම් මම කරන්නෙ, 121,141, FB15 new shell, Vios or කට්ටිය ගන්න බය Camry වගේ එකක් කොහොම හරි ටෝක් කරල අඩුවට අරන් එන්ජින් එක, තව අනිත් ඔක්කොම අඩුපාඩු හොඳට හදල ඒක බය නැතුව පාවිච්චි කරනව, සේෆ්ටි, සැප අවුලක් නෑනෙ ඕවගෙ.. 150ක් දෙන්නෙ මොකටද ඒ කිට්ටුවට වත් වටින් නැති කාලෙත් එක්ක depreciate වෙන යකඩ ගොඩකට, ඉතුරු සල්ලි වලින් ඉඩමක් දෙකක් ගන්න...
    141 ekath 45t thibba eva dan 55+ bn, 2011 69i :(
     
    • Like
    Reactions: nvhcc89