සමාවෙන්න සෑ..ර්, අපි Expressway එකේදී කීක් ගාල, ඇල්ටෝ / පොල්ටෝ / බුල්ටෝ මහත්වරු පාස් කරලා දානවා මිසක් ඒ ගැන වැඩිය හොයන්න ගියේ නෑ.අනේ ගොබිලෝ, දන්න දෙයක් කතාකරපන් බන්. අන්තිමට දාපු රිප්ලයි එක බලපල්ලා, ගොන් කතා කියන්නෙ නැතුව.![]()
සමාවෙන්න සෑ..ර්, අපි Expressway එකේදී කීක් ගාල, ඇල්ටෝ / පොල්ටෝ / බුල්ටෝ මහත්වරු පාස් කරලා දානවා මිසක් ඒ ගැන වැඩිය හොයන්න ගියේ නෑ.අනේ ගොබිලෝ, දන්න දෙයක් කතාකරපන් බන්. අන්තිමට දාපු රිප්ලයි එක බලපල්ලා, ගොන් කතා කියන්නෙ නැතුව.![]()
lankawe gemak nathuwa koti 1.5 wiyadam karanna puluwan level eke ekekta wena rataka mula indan e life style ekata enna godak amarui.. wahane witharak nemei jeewithe, thaman gema honda geyak, job ekak, free time etc..කෝටි 1.5 වියදම් කරලා වෙන රටකට ගිහින් උඹට ආස වාහනයක් පැදපන් පුතේ..
ඔය දාල තියන ලිස්ට් එකෙන් නම් 141 2008 එකක්වත් ගන්න ඕන බං. අනිත් ඒවා 2005ටත් කලින් ආව පරණ කැත ලුක් එකක් නැති ඒවනෙහ්?මම ලංකාවේ නම් ඉන්නෙ, මට ලක්ශ 150ක බජට් එකක් තියෙනව නම් මම කරන්නෙ, 121,141, FB15 new shell, Vios or කට්ටිය ගන්න බය Camry වගේ එකක් කොහොම හරි ටෝක් කරල අඩුවට අරන් එන්ජින් එක, තව අනිත් ඔක්කොම අඩුපාඩු හොඳට හදල ඒක බය නැතුව පාවිච්චි කරනව, සේෆ්ටි, සැප අවුලක් නෑනෙ ඕවගෙ.. 150ක් දෙන්නෙ මොකටද ඒ කිට්ටුවට වත් වටින් නැති කාලෙත් එක්ක depreciate වෙන යකඩ ගොඩකට, ඉතුරු සල්ලි වලින් ඉඩමක් දෙකක් ගන්න...
සමාවෙන්න සෑ..ර්, අපි Expressway එකේදී කීක් ගාල, ඇල්ටෝ / පොල්ටෝ / බුල්ටෝ මහත්වරු පාස් කරලා දානවා මිසක් ඒ ගැන වැඩිය හොයන්න ගියේ නෑ.![]()
එක තමා මමත් බයෙන් ඉන්නේ. ඔයවගේ කේස් කිපදෙනක්ම කිව්වා. මම බැලුවේ 2021/22 20-30k වගේ දුවපු එකක්. brand new නම් අරගෙන තේරුමක් නැ මෙහේ. විකුණන කොට ගොඩක් පාඩු වෙනවා. reliable එක අතින්නම් ජපන් ඒවාට ගහන්න අමාරුයි.Subaru dan na, bmw nam brandnew aragannawa arenna used gannawa kiyanne wathai, 3 series 80K mileage ekak asawata gatta, aran masen alternator failedeka failed kiyanne aye wahane shutdown, door unlock wenneth na, kelinma tow kara... battery dammama car ekama reset karanna ona nattam power shutter eke idan pissu kelinawa, sensors partama case, 2012 ekak well maintained, serviced on time, had all records stamped too..
2005 camry ekaka tharam wath comfortable na eka, bmw nam athi una e scene eken passe, podi oil leak ekakuth set una madi paaduwata![]()

ඕනම වාහනයක් ඔරිජිනල් කන්ඩිශන් එකෙන් තියෙන තරමට ඒක ලස්සනයි, ලංකාවේ උන් කෑලි, ස්ටිකර් ගහනවනෙ, 121, Vios වගේ උනත් එන්ජින් ගියර්බොක්ස් අලුතෙන් තිබ්බ නම් බොඩි හදපු නැති, ඇද නැති ඔරිජිනල් බොඩි තියෙන එකකට, ලොකු අවුලක් නෑ, ටොයෝට එන්ජින් හරියට සර්විස් එක කරල වෙලාවට පාට්ස් දාල දුවනව නම් ලක්ශ 10 උනත් දුවන්න පුළුවන්...ඔය දාල තියන ලිස්ට් එකෙන් නම් 141 2008 එකක්වත් ගන්න ඕන බං. අනිත් ඒවා 2005ටත් කලින් ආව පරණ කැත ලුක් එකක් නැති ඒවනෙහ්?
danma ganna epa...Lankaweda uba inne? Weekend eke balapan poddak eliyata bahala...march weddi bahinna one nattam seen eka awul wenawa. minissunge athe salli na kanna bonna wath, e nisa aniwa bahinna one prices.


un wahane ganna gedara awama ganiwa deepanකරනවනම් වැඩක් තියෙනවා.
කට්ටිය 40ක් 50ක් set වෙලා. වාහන වල photo ටිකක් හොයාගෙන. සාදාරන ගාන්න් වලට ඒවා විකුන්න තියෙනවා කියලා. FB Group වලයි. Web site වලයි List කරන්න ඕන. Fake Supply එකක් දෙන්න ඕන.
එතකොට ඇත්තටම වැඩි ගනන් දාන උනුත් දැන් යන්නෙ මේගාන කියල හිතලා. උනුත් අඩුවට දානවා.![]()

141 ekath 45t thibba eva dan 55+ bn, 2011 69iමම ලංකාවේ නම් ඉන්නෙ, මට ලක්ශ 150ක බජට් එකක් තියෙනව නම් මම කරන්නෙ, 121,141, FB15 new shell, Vios or කට්ටිය ගන්න බය Camry වගේ එකක් කොහොම හරි ටෝක් කරල අඩුවට අරන් එන්ජින් එක, තව අනිත් ඔක්කොම අඩුපාඩු හොඳට හදල ඒක බය නැතුව පාවිච්චි කරනව, සේෆ්ටි, සැප අවුලක් නෑනෙ ඕවගෙ.. 150ක් දෙන්නෙ මොකටද ඒ කිට්ටුවට වත් වටින් නැති කාලෙත් එක්ක depreciate වෙන යකඩ ගොඩකට, ඉතුරු සල්ලි වලින් ඉඩමක් දෙකක් ගන්න...
