වාහන මිල වැඩි වෙන්නයි යන්නෙ ඉක්මනින් ගන්න ☺️☺️☺️

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    Axio eke katu 2i behela thibbe.full kara 4500+ giya oiiii.issarahata kattiyata bike eka thamai.ekath kochara dawasak puluwan wei da danne na :P
     
    • Wow
    Reactions: $onny

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    @ChamaraGL සාන්තඅඅඅඅඅඅඅඅ... 😭
    Mata kawadawath oke 20 ta wada thel weda kiyala pennala nee ban...mama oke kotanne nane ...taniyama yanna hodai 4k dala yaddinam wahane wahak tamai ...pick up nee kiyala therenawa loku kadu ehema digatama set wenakota:P
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    Usd walin salary labenawanam gaththata aulak na, anith un gaththoth nam loka amaruwe watila salli tika hirawenawa.
    Wahana sale karayoi wahana wikunanna thiyena un thama mehema kiyanne mokada dan issara wage wahana wikunanna ba
     
    • Like
    Reactions: $onny

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කවුරුත් තරහ වෙන්න එපා මෙහෙම කියනවට..මම කාලෙක ඉදන් ෆේස්බුක් එකෙයි හැම තැනම දැකපු දෙයක් මේ කියන්නේ..ලන්කාවේ බහුතරයකට වාහන නෑ..අඩුම මෝටර් බයිසිකල් එකක්වත් නෑ..මතකද දැන් කාලෙකට කලින් වාහන මිල බහිනවා ගන්න එපා.ලගදි වාහන ගෙන්නනවා කියලා වාහන මිල අඩුකරන්නන්නේ සංගමය කියලා එකක් හදාගෙන හෙන සීන් එකක් ගෙනිච්චා කට්ටියක්..ඒකෙත් වැඩිපුර හිටියේ වාහනයක් තියා බයිසිකල් එකක්වත් නැති..වාහනයක් ගන්න පුලුවන් මිනිස්සු ගැන ඉරිසියාවෙන් හිටපු සෙට් එකක් තමයි වැඩිපුරම..අනික් අය බ්‍රෝකර්ල..ඉතුරු සුලු පිරිස අතේ සල්ලි තියන් ඉදලා වාහන මිල වැඩිවෙච්ච නිසා ගන්න බැරිවෙච්ච අපිට නැත්තම් තොපිටත් එපා කියලා හිතපු සෙට් එක..අන්තිමට දැක්කනේ වෙච්ච දේ..

    වාහන මිල ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි..රුපියල කොහොමත් වේගයෙන් බාල්දු වෙනවා..භාණ්ඩ වලට කොහොමත් වටිනාකමක් එනවා..ඒක දැන් හැම භාණ්ඩයක් දිහා බැලුවමම පේනවනේ..සබන් කැටයක් රුපියල් 250ක් විතර වෙච්ච රටක වාහන ලාබ වෙන්නේ නෑ..ඔය ඉස්සරහට රට වැටෙනවා එතකොට ලීසින් දාලා ගත්ත වාහන මාකට් එකට එනවා..එතකොට මිල අඩුවෙනවා..ඕවා මේ බොරු බයිලා..ලන්කාවේ මිනිස්සුන්ට හිතනවට වඩා සල්ලි තියනවා..නැති මිනිහට ඇත්තෙම නෑ..මේ අස්සෙත් වාහන ගන්න විකුණන කොච්චර ඉන්නවද..කොහොම උනත් අඩුවෙන්නේ නෑ..රට වැටුනොත් වාහන ගෙවල්වල තියන් ඉදී හැබැයි ගත්ත ගානට වඩා අඩුවෙන් විකුණයි කියලනම් හිතන්න එපා..දැනටත් මම දන්න හොද වාහන තියන ගොඩක් උන් ඒවා ගෙවල්වල තියලා බස් වල එහෙම වැඩට යන්නේ..කොහොමත් කිසිම දෙයක් ඉස්සරහට මිල අඩුවෙන්නේ නෑ..ඒකනම් ශුවර් කරලා කියන්න පුලුවන් ..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    මුදල් හදිසියකට ඉක්මනින් විකුනනු ලැබෙ. මිල අඩු නොකෙරේ.. ඔන නම් විතරක් කියන්න

    Legacy B4 2000cc / twin turbo
    Tiptronic, GZ-xxxx,
    Milage-190k KM,
    Front 4pot calipers, STI Genome Exhaust, 3M tinted, JBL Speakers, Kenwood headunit,
    All 4 tyres recently replaced,
    Box file full of records available(maintained by senok)
    Car is in good condition.
    Expecting 4.8 Mil
    Please contact - 0718334613
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    කොහොමත් ගනන් ගිහිල්ලනේ තිබ්බේ බන් 2020 පස්සෙ ඉදන් පොඩ් මිනිහගේ වාහනය Alto 35-39 wagon r 50-60 කියනවා තව මොනවද බන් ගනන් යන්න තියෙන්න් දැන් ලිසින් රෙට් එකත් වැඩි තවත් ගන්නන් යන්වනම් වේන රටකට පොඩ් පෙලෙන් එකක් ගන්න පුලිවන් ගානට මේහෙ Alto එක් ගන්න පුලිවන් වේයි..🤣🤣🤣🤣🤣 ඉස්සල්ලා මේ ගානටත් වාහන් ගන්න ගොන්නුනට ගහන්න ඔනේ ඔය බොරු මාකට් එකක් හොදම් උදාහරණයක් ලගදි සිමින්ති වලට කරේ එහෙම කරන්න ඔනේ..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    කවුරුත් තරහ වෙන්න එපා මෙහෙම කියනවට..මම කාලෙක ඉදන් ෆේස්බුක් එකෙයි හැම තැනම දැකපු දෙයක් මේ කියන්නේ..ලන්කාවේ බහුතරයකට වාහන නෑ..අඩුම මෝටර් බයිසිකල් එකක්වත් නෑ..මතකද දැන් කාලෙකට කලින් වාහන මිල බහිනවා ගන්න එපා.ලගදි වාහන ගෙන්නනවා කියලා වාහන මිල අඩුකරන්නන්නේ සංගමය කියලා එකක් හදාගෙන හෙන සීන් එකක් ගෙනිච්චා කට්ටියක්..ඒකෙත් වැඩිපුර හිටියේ වාහනයක් තියා බයිසිකල් එකක්වත් නැති..වාහනයක් ගන්න පුලුවන් මිනිස්සු ගැන ඉරිසියාවෙන් හිටපු සෙට් එකක් තමයි වැඩිපුරම..අනික් අය බ්‍රෝකර්ල..ඉතුරු සුලු පිරිස අතේ සල්ලි තියන් ඉදලා වාහන මිල වැඩිවෙච්ච නිසා ගන්න බැරිවෙච්ච අපිට නැත්තම් තොපිටත් එපා කියලා හිතපු සෙට් එක..අන්තිමට දැක්කනේ වෙච්ච දේ..

    වාහන මිල ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි..රුපියල කොහොමත් වේගයෙන් බාල්දු වෙනවා..භාණ්ඩ වලට කොහොමත් වටිනාකමක් එනවා..ඒක දැන් හැම භාණ්ඩයක් දිහා බැලුවමම පේනවනේ..සබන් කැටයක් රුපියල් 250ක් විතර වෙච්ච රටක වාහන ලාබ වෙන්නේ නෑ..ඔය ඉස්සරහට රට වැටෙනවා එතකොට ලීසින් දාලා ගත්ත වාහන මාකට් එකට එනවා..එතකොට මිල අඩුවෙනවා..ඕවා මේ බොරු බයිලා..ලන්කාවේ මිනිස්සුන්ට හිතනවට වඩා සල්ලි තියනවා..නැති මිනිහට ඇත්තෙම නෑ..මේ අස්සෙත් වාහන ගන්න විකුණන කොච්චර ඉන්නවද..කොහොම උනත් අඩුවෙන්නේ නෑ..රට වැටුනොත් වාහන ගෙවල්වල තියන් ඉදී හැබැයි ගත්ත ගානට වඩා අඩුවෙන් විකුණයි කියලනම් හිතන්න එපා..දැනටත් මම දන්න හොද වාහන තියන ගොඩක් උන් ඒවා ගෙවල්වල තියලා බස් වල එහෙම වැඩට යන්නේ..කොහොමත් කිසිම දෙයක් ඉස්සරහට මිල අඩුවෙන්නේ නෑ..ඒකනම් ශුවර් කරලා කියන්න පුලුවන් ..
    මිනිස්සු වාහන නොගෙන ඉන්නවා, ලීසිං ගේව ගන්න බැරුව විකුණන, උස්සන ඒව market එකට එනවා. මිනිස්සුන්ගේ මූලික අවශය තා නැතුව මිනිස්සු වාහන ගන්න පැත්තට හැරෙන්නේ නෑ.. අඩුවට දුන්නත් ගන්නේ නැති මට්ටමක් එනවා ඉස්සරහට..
     
    • Like
    Reactions: RAN PUTHA

    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    කවුරුත් තරහ වෙන්න එපා මෙහෙම කියනවට..මම කාලෙක ඉදන් ෆේස්බුක් එකෙයි හැම තැනම දැකපු දෙයක් මේ කියන්නේ..ලන්කාවේ බහුතරයකට වාහන නෑ..අඩුම මෝටර් බයිසිකල් එකක්වත් නෑ..මතකද දැන් කාලෙකට කලින් වාහන මිල බහිනවා ගන්න එපා.ලගදි වාහන ගෙන්නනවා කියලා වාහන මිල අඩුකරන්නන්නේ සංගමය කියලා එකක් හදාගෙන හෙන සීන් එකක් ගෙනිච්චා කට්ටියක්..ඒකෙත් වැඩිපුර හිටියේ වාහනයක් තියා බයිසිකල් එකක්වත් නැති..වාහනයක් ගන්න පුලුවන් මිනිස්සු ගැන ඉරිසියාවෙන් හිටපු සෙට් එකක් තමයි වැඩිපුරම..අනික් අය බ්‍රෝකර්ල..ඉතුරු සුලු පිරිස අතේ සල්ලි තියන් ඉදලා වාහන මිල වැඩිවෙච්ච නිසා ගන්න බැරිවෙච්ච අපිට නැත්තම් තොපිටත් එපා කියලා හිතපු සෙට් එක..අන්තිමට දැක්කනේ වෙච්ච දේ..

    වාහන මිල ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි..රුපියල කොහොමත් වේගයෙන් බාල්දු වෙනවා..භාණ්ඩ වලට කොහොමත් වටිනාකමක් එනවා..ඒක දැන් හැම භාණ්ඩයක් දිහා බැලුවමම පේනවනේ..සබන් කැටයක් රුපියල් 250ක් විතර වෙච්ච රටක වාහන ලාබ වෙන්නේ නෑ..ඔය ඉස්සරහට රට වැටෙනවා එතකොට ලීසින් දාලා ගත්ත වාහන මාකට් එකට එනවා..එතකොට මිල අඩුවෙනවා..ඕවා මේ බොරු බයිලා..ලන්කාවේ මිනිස්සුන්ට හිතනවට වඩා සල්ලි තියනවා..නැති මිනිහට ඇත්තෙම නෑ..මේ අස්සෙත් වාහන ගන්න විකුණන කොච්චර ඉන්නවද..කොහොම උනත් අඩුවෙන්නේ නෑ..රට වැටුනොත් වාහන ගෙවල්වල තියන් ඉදී හැබැයි ගත්ත ගානට වඩා අඩුවෙන් විකුණයි කියලනම් හිතන්න එපා..දැනටත් මම දන්න හොද වාහන තියන ගොඩක් උන් ඒවා ගෙවල්වල තියලා බස් වල එහෙම වැඩට යන්නේ..කොහොමත් කිසිම දෙයක් ඉස්සරහට මිල අඩුවෙන්නේ නෑ..ඒකනම් ශුවර් කරලා කියන්න පුලුවන් ..
    :yes: this is true 👍
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    ආයෙ වැඩි වෙන්ඩ ලු යන්නෙ සේල් එක්ක අයියා කෙනෙක් තමා මටත් කීවේ ☺️☺️☺️
    Wahana sale karayo wahana wikinen ne kiyala ada ada inne. koheda yaku wahana wedi wenne. inna unuth rata yanawa thiyana wahana gewal wikunala. Wahana sale karayek ubata lanuwak dila
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    price godak adu unoth ithin sell karanne ne. gedara thiyan innawa. exchange ekakata hondha ekak set unoth deela danawa. godak aya karanne oka. prices wedi wenne ay kiyala nam mata therenne ne.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,212
    113
    Money Gold GIF
    amboooooooooooooooooo
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඊයේ 2015 ඇල්ටෝවක් බැලුවා 32 කට කැමති උනා වැඩ ටිකක් තියෙනවා ඕව්නර් දුවලම නෑ ඔපීසිය ඉස්සරහ පාර්ක් කරලා තියල අව්වට ප්ලෙන්ට් එක ටිකක් පිච්චිලා ඒක අව්ලක් නෑ. අද කෝල් කරලා කියනවා 32 ට දෙන්න බෑ ලු දැන් මිල ඉහල ගිහින්ලු 35.50 අන්තිම දෙන්නම්ලු

    අද මේ බ්ලුබර්ඩ් සිප්පි කියල සෙඩාන් කාර් එකක් බලන්න යන්න කියල හිටං බෑන්ක් මැනේජර් කෙනෙක් පාවිච්චි කරපු එකක් තෙල් සුවදටත් යනවා කියලයි ඒ සේල් එකේ මහත්තය කිව්වේ