වාහන වලට දෙන ගේම්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වාහන වලට දෙන ගේම්

    http://ikman.lk/en/ad/mileage-changing-for-sale-colombo-1
    මම මේ ඇඩ් එක දැක්කේ ඉක්මන් එකේ..
    මේ සයිට් එක..
    http://www.carhospitallanka.com/
    දැන් ඇඩ් දාලා ප්‍රසිද්දියේම මීටර් කරකවනවා..
    මෙහෙම කරන්න පුළුවන්ද?
    මෙහෙම උනාම අපි කොහොමද ජෙනුයින් මයිලේජ් තියෙන වාහනයක් හොයාගන්නේ?
    මේකෙ තියෙන විදියට එරර් එහෙමත් රීසෙට් කරනවා..
    එතකොට අපි ඒජන්ට් ගාවට දාලා බැලුවත් එරර්ස් අහුවෙන්නේ නැහැ..
    ඒ කියන්නේ ඒජන්ට් ගාව තියෙන බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ඇරුනම වෙන වාහනයක් අපිට විශ්වාසෙන් ගන්නම බැරි වෙයිද මේ යන විදියට..
    මට කාර් රෙන්ට් එකට දෙන යාලුවෙකුත් කිව්වා උගෙන් වාහන අරන් යන උන් වාහන පට්ට ගහලා මීටරේ කරකවලා ඌට මාසේ රෙන්ට් එක විතරක් දීලා යනවා කියලා.. මොකද මාසෙට කිලෝමීටර් 3000 පැන්නම ගානක් චාජ් වෙන නිසා..
    සංවාදයට විවෘතයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    එරර්ස් ක්ලියර්/රීසෙට් කළාට වැඩක් නෑ ස්කෑන් කළාම අවුල එහෙමමනම් ආපහු අහුවෙනවා, ඒත් සමහර ඔය චෙක් එන්ජින් ලයිට් එහෙම ඩෑෂ් බෝඩ් එකෙන්ම අයින් කරනවා පේන්නේ නැතිවෙන්න :angry:

    විශ්වාසෙන් ගන්න පුළුවන් අඩුම අවුරුදු දෙකක් තුනක්වත් එක දිගට සර්විස් රෙකෝඩ්ස් තියෙන වාහන , ඒජන්ට් මෙන්ටේන්ඩ් නම් හොඳටම විශ්වාසයි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔහොම රීසෙට් කරන එක නීතිවිරෝදී නැද්ද බන්?

    ලංකාවේ ඕව සම්බන්ධව නීතියක් නෑ දන්නා තරමින් :no:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එරර්ස් ක්ලියර්/රීසෙට් කළාට වැඩක් නෑ ස්කෑන් කළාම අවුල එහෙමමනම් ආපහු අහුවෙනවා, ඒත් සමහර ඔය චෙක් එන්ජින් ලයිට් එහෙම ඩෑෂ් බෝඩ් එකෙන්ම අයින් කරනවා පේන්නේ නැතිවෙන්න :angry:

    විශ්වාසෙන් ගන්න පුළුවන් අඩුම අවුරුදු දෙකක් තුනක්වත් එක දිගට සර්විස් රෙකෝඩ්ස් තියෙන වාහන , ඒජන්ට් මෙන්ටේන්ඩ් නම් හොඳටම විශ්වාසයි :yes:

    වයර් ගලවන එකට ඔප්ශන් එකක් නැද්ද ඔක්කොම එරර් සිග්නල් ටික ඔන් කරලා ඒ ලයිට් පත්තු කරලා බලන විදියක්.. මොකද එතකොට ඒ ලයිට් ගලවලා තියෙනම් අහුවෙනවනේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වයර් ගලවන එකට ඔප්ශන් එකක් නැද්ද ඔක්කොම එරර් සිග්නල් ටික ඔන් කරලා ඒ ලයිට් පත්තු කරලා බලන විදියක්.. මොකද එතකොට ඒ ලයිට් ගලවලා තියෙනම් අහුවෙනවනේ...

    ඉතිං ඕන් පොසිෂන් එකේදී පත්තු වෙනවනේ ඔක්කොම
    එක්කෝ අර ඩොලර් පහේ ස්කෑනරයක් ගහල ඒ වෙලේම බැලුවකි හැබැයි JDM වාහනවලට වැඩ නෑලු ඒක :oo:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    http://ikman.lk/en/ad/mileage-changing-for-sale-colombo-1
    මම මේ ඇඩ් එක දැක්කේ ඉක්මන් එකේ..
    මේ සයිට් එක..
    http://www.carhospitallanka.com/
    දැන් ඇඩ් දාලා ප්‍රසිද්දියේම මීටර් කරකවනවා..
    මෙහෙම කරන්න පුළුවන්ද?
    මෙහෙම උනාම අපි කොහොමද ජෙනුයින් මයිලේජ් තියෙන වාහනයක් හොයාගන්නේ?
    මේකෙ තියෙන විදියට එරර් එහෙමත් රීසෙට් කරනවා..
    එතකොට අපි ඒජන්ට් ගාවට දාලා බැලුවත් එරර්ස් අහුවෙන්නේ නැහැ..
    ඒ කියන්නේ ඒජන්ට් ගාව තියෙන බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ඇරුනම වෙන වාහනයක් අපිට විශ්වාසෙන් ගන්නම බැරි වෙයිද මේ යන විදියට..
    මට කාර් රෙන්ට් එකට දෙන යාලුවෙකුත් කිව්වා උගෙන් වාහන අරන් යන උන් වාහන පට්ට ගහලා මීටරේ කරකවලා ඌට මාසේ රෙන්ට් එක විතරක් දීලා යනවා කියලා.. මොකද මාසෙට කිලෝමීටර් 3000 පැන්නම ගානක් චාජ් වෙන නිසා..
    සංවාදයට විවෘතයි...

    yaaluwata kiyanna GPS tracker ekak car eke hanganna kiyala...site ekata log wela giyapu route ekai welawai okkoma balaa ganna ahaki
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    yaaluwata kiyanna GPS tracker ekak car eke hanganna kiyala...site ekata log wela giyapu route ekai welawai okkoma balaa ganna ahaki

    ඔව් මචං, දැ ඌ උගේ වාහන වල දාලා තියෙන්නේ..
    අරන් යන උන් කියනවලු උන් මීටරේට දෙන්නේ ජීපීඑස් ගැන උන් දන්නේ නැහැ කියලා..
    ඒ නිසා ඌ දැන් ශුවර්ම උන්ට තමයි දෙන්නේ..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඔව් මචං, දැ ඌ උගේ වාහන වල දාලා තියෙන්නේ..
    අරන් යන උන් කියනවලු උන් මීටරේට දෙන්නේ ජීපීඑස් ගැන උන් දන්නේ නැහැ කියලා..
    ඒ නිසා ඌ දැන් ශුවර්ම උන්ට තමයි දෙන්නේ..

    Machan GPS wala Past route eka save wenawda? Keeyak wenawaada bun okak? Ebay eken ganna thiyenawada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mileage balala wahana ganna epa condition eka balala ganna. Godak meter karakawapu ewa agent tawath hoyanna baha. Enisa mileage passe yana eka boru wadak.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Machan GPS wala Past route eka save wenawda? Keeyak wenawaada bun okak? Ebay eken ganna thiyenawada?

    ඔන්ලයින් නම් මැප් එකේ බලන්න පුලුවන් කිව්වා..
    සේව් වෙනවද නම් දන්නේ නැහැ බං..
    මම හිතන්නේ ට්‍රැක් රෙකෝඩ් එකක් ඇති..
    6500ක් වගේ උනා කියලා කිව්වේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mileage balala wahana ganna epa condition eka balala ganna. Godak meter karakawapu ewa agent tawath hoyanna baha. Enisa mileage passe yana eka boru wadak.

    ඒක ඇත්ත, ඒත් අපිට එන්ජින් එකේ කන්ඩිශන් එක හරියටම හොයාගන්න බැහැනේ..
    අපි හරි මයිලේජ් එක දන්නව නම් අපිට එන්ජිම ගැන රෆ් අයිඩියා එකක් හරි ගන්න පුළුවන්,
    බොඩිය අතගාලා, තට්ටු දාලා බැලුවට එන්ජිම හරියටම බලාගන්න බැහැනේ..
    සාමාන්‍යයෙන් ලක්ෂේ පැනලා නම් එන්ජින් රෙපෙයාර් එකක් ලග එයි කියලා තමයි හිතන්න වෙන්නේ..
    ඒත් කරකවලා නම් දන්නේම නැතුව 50-60දි එන්ජිමට බඩු..
    ඒකයි මම කිව්වේ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    ඒක ඇත්ත, ඒත් අපිට එන්ජින් එකේ කන්ඩිශන් එක හරියටම හොයාගන්න බැහැනේ..
    අපි හරි මයිලේජ් එක දන්නව නම් අපිට එන්ජිම ගැන රෆ් අයිඩියා එකක් හරි ගන්න පුළුවන්,
    බොඩිය අතගාලා, තට්ටු දාලා බැලුවට එන්ජිම හරියටම බලාගන්න බැහැනේ..
    සාමාන්‍යයෙන් ලක්ෂේ පැනලා නම් එන්ජින් රෙපෙයාර් එකක් ලග එයි කියලා තමයි හිතන්න වෙන්නේ..
    ඒත් කරකවලා නම් දන්නේම නැතුව 50-60දි එන්ජිමට බඩු..
    ඒකයි මම කිව්වේ...
    Ekata thama agent langata daala check karanne. Ehema kalath ithin hariyatama kochchra duwalada hoyanna baha, eth condition eka hoyanna puluwan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ekata thama agent langata daala check karanne. Ehema kalath ithin hariyatama kochchra duwalada hoyanna baha, eth condition eka hoyanna puluwan

    ඔව්.. මේ ලඟදි කඩවත 2011 ප්‍රිමියෝ එකක් බලන්න ගියා.. 27000 මයිලේජ්, ඌ සෙකන්ඩ් ඕනර්, ඌ අරගෙනත් අවුරුදු එකහමාරක් කිව්වා.. ස්ටියරිං එකේ අත තියපු පාරවල් වලට ගෙවිලත් එක්ක, කාර් එක වෙන වාහනේක පටවගෙනද ගමන් ගියේ කියලා අපේ එකෙක් ඇහුවා.. මාත් එක්ක ගියපු එකා කියපු විදියට ඒක ලක්ෂෙට වඩා දුවලා තියෙනවා..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සිංහලු කරන්නේ මේකයි. අඩුවෙන් දුවපු වාහනගන්න බෑ ගණන් වැඩියි ජපානෙ. ඉතින් වැඩියෙන් දුවපුවා ගන්නවා. අරන් මයිලේජ් එක අඩු කරනවා. ඕක කරන්නෙ ඩිජිමාස්ටර් 3 කියන ටූල් එකෙන්. තව ටූල් ගොඩක් තියෙනවා. ඒත් සේරටම සපෝට් කරන්නේ ඕක. වාහනේකට රුපියල් 1000 ඉඳලා 15000ක් විතර වෙනකම් ගන්නවා. මේකයි සීන් එක. සිංහලු හොයන්නේ අඩුම ගාණට හොඳම වාහනයක්. එහෙම වාහන නෑ. හොඳ දේ කොහෙත් ගණන් වැඩියි. ඉතින් මයිලේජ් කරකෝනවා අඩු මයිලේජ් වාහන කියලා දෙන්න එන අයට. මෙව්වට නීති දැම්මෙ නෑ නම් මිනිස්සුන්ට ජරාව දෙන්නෙ කවුද හොඳ එව්වා දෙන්නේ කවුද හොයන්න බෑ. මෝඩ සිංහලුත් දැනගන්න ඕන ගාණ අඩුවට හොයාගෙන යද්දි නාස් ළණුව දානවා තමන්ටත් නොදැනිම කියලා. මයිලේජ් කැරකෙව්වත් හොයාගන්න පුළුවන් විදි තියෙනව.

    :no: මම මේ කිසි දෙයක් කරන්නේ නැත. නමුත් සබ්ජෙක්ට් එකගැන හොඳහැටි දනිමි.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මාසේට 3000km දීලා Rent කරන්න පුළුවන්ද බන් ?
    අපේ පැත්තෙනම් Rent කරන්නේ මාසෙට දෙකට වගේනම් UNLIMITED
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මයිලේජ් කරකවපු වාහන ගැන පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරන්න. අර ඇඩ් වල links සහ ෆෝන් නම්බර් එක්කම.