වාහන වලට දෙන ගේම්
http://ikman.lk/en/ad/mileage-changing-for-sale-colombo-1
මම මේ ඇඩ් එක දැක්කේ ඉක්මන් එකේ..
මේ සයිට් එක.. http://www.carhospitallanka.com/
දැන් ඇඩ් දාලා ප්‍රසිද්දියේම මීටර් කරකවනවා..
මෙහෙම කරන්න පුළුවන්ද?
මෙහෙම උනාම අපි කොහොමද ජෙනුයින් මයිලේජ් තියෙන වාහනයක් හොයාගන්නේ?
මේකෙ තියෙන විදියට එරර් එහෙමත් රීසෙට් කරනවා..
එතකොට අපි ඒජන්ට් ගාවට දාලා බැලුවත් එරර්ස් අහුවෙන්නේ නැහැ..
ඒ කියන්නේ ඒජන්ට් ගාව තියෙන බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ඇරුනම වෙන වාහනයක් අපිට විශ්වාසෙන් ගන්නම බැරි වෙයිද මේ යන විදියට..
මට කාර් රෙන්ට් එකට දෙන යාලුවෙකුත් කිව්වා උගෙන් වාහන අරන් යන උන් වාහන පට්ට ගහලා මීටරේ කරකවලා ඌට මාසේ රෙන්ට් එක විතරක් දීලා යනවා කියලා.. මොකද මාසෙට කිලෝමීටර් 3000 පැන්නම ගානක් චාජ් වෙන නිසා..
සංවාදයට විවෘතයි...