වාහන වලට දෙන ගේම්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිංහලු කරන්නේ මේකයි. අඩුවෙන් දුවපු වාහනගන්න බෑ ගණන් වැඩියි ජපානෙ. ඉතින් වැඩියෙන් දුවපුවා ගන්නවා. අරන් මයිලේජ් එක අඩු කරනවා. ඕක කරන්නෙ ඩිජිමාස්ටර් 3 කියන ටූල් එකෙන්. තව ටූල් ගොඩක් තියෙනවා. ඒත් සේරටම සපෝට් කරන්නේ ඕක. වාහනේකට රුපියල් 1000 ඉඳලා 15000ක් විතර වෙනකම් ගන්නවා. මේකයි සීන් එක. සිංහලු හොයන්නේ අඩුම ගාණට හොඳම වාහනයක්. එහෙම වාහන නෑ. හොඳ දේ කොහෙත් ගණන් වැඩියි. ඉතින් මයිලේජ් කරකෝනවා අඩු මයිලේජ් වාහන කියලා දෙන්න එන අයට. මෙව්වට නීති දැම්මෙ නෑ නම් මිනිස්සුන්ට ජරාව දෙන්නෙ කවුද හොඳ එව්වා දෙන්නේ කවුද හොයන්න බෑ. මෝඩ සිංහලුත් දැනගන්න ඕන ගාණ අඩුවට හොයාගෙන යද්දි නාස් ළණුව දානවා තමන්ටත් නොදැනිම කියලා. මයිලේජ් කැරකෙව්වත් හොයාගන්න පුළුවන් විදි තියෙනව.

    :no: මම මේ කිසි දෙයක් කරන්නේ නැත. නමුත් සබ්ජෙක්ට් එකගැන හොඳහැටි දනිමි.

    ඉතිං උඹ මේ ගැන දන්නව නම් අපිව දැනුවත් කරපන්කෝ..
    ඒකෙන් කවුරුහරි මේකෙන් බේරෙයිනේ...
     
    • Like
    Reactions: richlife

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාසේට 3000km දීලා Rent කරන්න පුළුවන්ද බන් ?
    අපේ පැත්තෙනම් Rent කරන්නේ මාසෙට දෙකට වගේනම් UNLIMITED

    අන්ලිමිටඩ් දෙන්නේ නැහැ බං..
    එහෙම දුන්නොත් කැබ් සර්විස්, ටුවරිස්ට් කරන උන්, හයර් දුවන උන් වාහන පට්ට ගහනවනේ..
    3000 තමයි දෙන්නේ කාර් නම්..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මයිලේජ් කරකවපු වාහන ගැන පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරන්න. අර ඇඩ් වල links සහ ෆෝන් නම්බර් එක්කම.

    මීටර් කරකැවුවා කියලා අපි ඔප්පු කරන්නේ කොහොමද?
    ඒක සාක්ෂි ඇතුව ඔප්පුකරන්න විදියක් තියෙනවද?
    ඒක නීති විරෝදී දෙයක්ද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතිං උඹ මේ ගැන දන්නව නම් අපිව දැනුවත් කරපන්කෝ..
    ඒකෙන් කවුරුහරි මේකෙන් බේරෙයිනේ...

    ඉතින් ඔය කිව්වේ ඒකනෙ. :baffled: මීට වඩා කියනව නම් ඉතින් සෑහෙන්න ලියන්න ඕන බං. දැන්බෑ. මේ ගැන දන්න උන් කියයි තව. කෙටියෙන් කියනව නම් ජායි ජැවික් බලපන් ඔන්ලයින් අනිවා. වාහනේ ඩීල ලෙවල් ස්කෑනර් එකකින් බලහන්. සෙන්සර් රීඩිං බලහන්. එන්ජිමේ කන්ඩිශන්. චැසි. ටයර්.ඉන්ටීරියර්. තව බලහන් මීටර් එක ගලෝලා ඇතුලේ පාස්සපු පාරවල්. ඒක නම් ඉතින් කරන්න වෙන්නේ වාහනේ ගත්තාම. අනික තමයි මීටර් අඩු කරන උන්ව අල්ලලා දියන්. :baffled::baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මීටර් කරකැවුවා කියලා අපි ඔප්පු කරන්නේ කොහොමද?
    ඒක සාක්ෂි ඇතුව ඔප්පුකරන්න විදියක් තියෙනවද?
    ඒක නීති විරෝදී දෙයක්ද?

    වෙන රටක නම් මීටර් අඩු කරන්න පුළුවන් වාහනේ මීටර් එක කැඩුනාම ඒක රීප්ලේස් කරනකොට අළුතෙන් තියන මීටරේට අර තිබ්බ මීටරේම මයිලේජ් එක තියන්න. වෙන විදියකින් මීටර් අඩු කරලා අහු උනොත් ඌ ඉවරයි ඉතින්. දඩ ගහලා හිරේ දාල මකෝනවා.

    සාක්කි ඇතුව ඔප්පු කරන්න අමාරුයි. මොකද බොරුවක් කියලා ශේප්වෙන්න පුළුවන් තැන් එමටයි. ඒත් ජෙනුයින් සර්ටිෆිකේට් එක ඔන්ලයින් චෙක් කරලා පුළුවන් කට උත්තර නැති කරන්න. ජපානෙ කම්පැනිවල උන් කරන්නේ වාහනේට සර්ටිෆිකේට් එකගන්න කලින් මයිලේජ් අඩු කරන එක. ඉන් පස්සේ සර්ටිෆිකේට් එකෙත් වදින්නේ හොර මයිලේජ්. ඔක්ශන් ශීට් එක බලපන් එතකොට.
     
    • Like
    Reactions: richlife

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    mage nam sadakal check engin light eka paththu wela tiyenne..kochchara baluwath kisima ledak nathuwath sadakalma a light eka one eke tuiyenne ba..aye machnla api gena samahara wahana wala heat bulb ekawath na athule..check engin bulb ekath pelak than waladi galawanava
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉතින් ඔය කිව්වේ ඒකනෙ. :baffled: මීට වඩා කියනව නම් ඉතින් සෑහෙන්න ලියන්න ඕන බං. දැන්බෑ. මේ ගැන දන්න උන් කියයි තව. කෙටියෙන් කියනව නම් ජායි ජැවික් බලපන් ඔන්ලයින් අනිවා. වාහනේ ඩීල ලෙවල් ස්කෑනර් එකකින් බලහන්. සෙන්සර් රීඩිං බලහන්. එන්ජිමේ කන්ඩිශන්. චැසි. ටයර්.ඉන්ටීරියර්. තව බලහන් මීටර් එක ගලෝලා ඇතුලේ පාස්සපු පාරවල්. ඒක නම් ඉතින් කරන්න වෙන්නේ වාහනේ ගත්තාම. අනික තමයි මීටර් අඩු කරන උන්ව අල්ලලා දියන්. :baffled::baffled:

    වෙන රටක නම් මීටර් අඩු කරන්න පුළුවන් වාහනේ මීටර් එක කැඩුනාම ඒක රීප්ලේස් කරනකොට අළුතෙන් තියන මීටරේට අර තිබ්බ මීටරේම මයිලේජ් එක තියන්න. වෙන විදියකින් මීටර් අඩු කරලා අහු උනොත් ඌ ඉවරයි ඉතින්. දඩ ගහලා හිරේ දාල මකෝනවා.

    සාක්කි ඇතුව ඔප්පු කරන්න අමාරුයි. මොකද බොරුවක් කියලා ශේප්වෙන්න පුළුවන් තැන් එමටයි. ඒත් ජෙනුයින් සර්ටිෆිකේට් එක ඔන්ලයින් චෙක් කරලා පුළුවන් කට උත්තර නැති කරන්න. ජපානෙ කම්පැනිවල උන් කරන්නේ වාහනේට සර්ටිෆිකේට් එකගන්න කලින් මයිලේජ් අඩු කරන එක. ඉන් පස්සේ සර්ටිෆිකේට් එකෙත් වදින්නේ හොර මයිලේජ්. ඔක්ශන් ශීට් එක බලපන් එතකොට.

    එල..
    තෑන්ක්ස්..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    mage nam sadakal check engin light eka paththu wela tiyenne..kochchara baluwath kisima ledak nathuwath sadakalma a light eka one eke tuiyenne ba..aye machnla api gena samahara wahana wala heat bulb ekawath na athule..check engin bulb ekath pelak than waladi galawanava

    යකෝ වාහනේ ඉස්ටාට් කරන්න කලින් යතුර ඔන් එකට දැම්මාම ඩෑශ්බෝඩ් එකේ ලයිට් ටික බලපන් වාහනේට අදාල ටික පත්තු වෙනවද කියලා. එතකොට චෙක් එන්ජින් පත්තු වෙන් නෑ නම් සේල් එකේ එකාගෙන් අහපන් චෙක් එන්ජින් ලයිට් එක ඔන් එකට දැම්මා එන්නේ නෑ. මොකද කියලා. මෙව්වට කම්ප්ලේන් කරන්න තැනක් හරියටම ආන්ඩුවෙන් දැම්මානම් පට්ට ගාණක්දඩ එකතු කරගත්තෑකි. ඒ වගේම හොඳ සේල් මොනාදබලු වැඩ කරන උන් මොනාද කියලා ප්‍රසිද්ධ කරන්න ඕන මිනිස්සුන්ගේ අත්දැකීම් වලින් රිවීව්ස් දාලා.
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    සිංහලු කරන්නේ මේකයි. අඩුවෙන් දුවපු වාහනගන්න බෑ ගණන් වැඩියි ජපානෙ. ඉතින් වැඩියෙන් දුවපුවා ගන්නවා. අරන් මයිලේජ් එක අඩු කරනවා. ඕක කරන්නෙ ඩිජිමාස්ටර් 3 කියන ටූල් එකෙන්. තව ටූල් ගොඩක් තියෙනවා. ඒත් සේරටම සපෝට් කරන්නේ ඕක. වාහනේකට රුපියල් 1000 ඉඳලා 15000ක් විතර වෙනකම් ගන්නවා. මේකයි සීන් එක. සිංහලු හොයන්නේ අඩුම ගාණට හොඳම වාහනයක්. එහෙම වාහන නෑ. හොඳ දේ කොහෙත් ගණන් වැඩියි. ඉතින් මයිලේජ් කරකෝනවා අඩු මයිලේජ් වාහන කියලා දෙන්න එන අයට. මෙව්වට නීති දැම්මෙ නෑ නම් මිනිස්සුන්ට ජරාව දෙන්නෙ කවුද හොඳ එව්වා දෙන්නේ කවුද හොයන්න බෑ. මෝඩ සිංහලුත් දැනගන්න ඕන ගාණ අඩුවට හොයාගෙන යද්දි නාස් ළණුව දානවා තමන්ටත් නොදැනිම කියලා. මයිලේජ් කැරකෙව්වත් හොයාගන්න පුළුවන් විදි තියෙනව.

    :no: මම මේ කිසි දෙයක් කරන්නේ නැත. නමුත් සබ්ජෙක්ට් එකගැන හොඳහැටි දනිමි.

    වෙන රටක නම් මීටර් අඩු කරන්න පුළුවන් වාහනේ මීටර් එක කැඩුනාම ඒක රීප්ලේස් කරනකොට අළුතෙන් තියන මීටරේට අර තිබ්බ මීටරේම මයිලේජ් එක තියන්න. වෙන විදියකින් මීටර් අඩු කරලා අහු උනොත් ඌ ඉවරයි ඉතින්. දඩ ගහලා හිරේ දාල මකෝනවා.

    සාක්කි ඇතුව ඔප්පු කරන්න අමාරුයි. මොකද බොරුවක් කියලා ශේප්වෙන්න පුළුවන් තැන් එමටයි. ඒත් ජෙනුයින් සර්ටිෆිකේට් එක ඔන්ලයින් චෙක් කරලා පුළුවන් කට උත්තර නැති කරන්න. ජපානෙ කම්පැනිවල උන් කරන්නේ වාහනේට සර්ටිෆිකේට් එකගන්න කලින් මයිලේජ් අඩු කරන එක. ඉන් පස්සේ සර්ටිෆිකේට් එකෙත් වදින්නේ හොර මයිලේජ්. ඔක්ශන් ශීට් එක බලපන් එතකොට.

    යකෝ වාහනේ ඉස්ටාට් කරන්න කලින් යතුර ඔන් එකට දැම්මාම ඩෑශ්බෝඩ් එකේ ලයිට් ටික බලපන් වාහනේට අදාල ටික පත්තු වෙනවද කියලා. එතකොට චෙක් එන්ජින් පත්තු වෙන් නෑ නම් සේල් එකේ එකාගෙන් අහපන් චෙක් එන්ජින් ලයිට් එක ඔන් එකට දැම්මා එන්නේ නෑ. මොකද කියලා. මෙව්වට කම්ප්ලේන් කරන්න තැනක් හරියටම ආන්ඩුවෙන් දැම්මානම් පට්ට ගාණක්දඩ එකතු කරගත්තෑකි. ඒ වගේම හොඳ සේල් මොනාදබලු වැඩ කරන උන් මොනාද කියලා ප්‍රසිද්ධ කරන්න ඕන මිනිස්සුන්ගේ අත්දැකීම් වලින් රිවීව්ස් දාලා.

    ape un pata gahapuwa ehedima karakawala meheta genawa. mehe duwana ewunut ekama karanawa. ape gonnu ahuwenawa
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    එරර්ස් ක්ලියර්/රීසෙට් කළාට වැඩක් නෑ ස්කෑන් කළාම අවුල එහෙමමනම් ආපහු අහුවෙනවා, ඒත් සමහර ඔය චෙක් එන්ජින් ලයිට් එහෙම ඩෑෂ් බෝඩ් එකෙන්ම අයින් කරනවා පේන්නේ නැතිවෙන්න :angry:

    විශ්වාසෙන් ගන්න පුළුවන් අඩුම අවුරුදු දෙකක් තුනක්වත් එක දිගට සර්විස් රෙකෝඩ්ස් තියෙන වාහන , ඒජන්ට් මෙන්ටේන්ඩ් නම් හොඳටම විශ්වාසයි :yes:

    firmware eka update karapu gaman okkoma badu packet
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එරර්ස් ක්ලියර්/රීසෙට් කළාට වැඩක් නෑ ස්කෑන් කළාම අවුල එහෙමමනම් ආපහු අහුවෙනවා, ඒත් සමහර ඔය චෙක් එන්ජින් ලයිට් එහෙම ඩෑෂ් බෝඩ් එකෙන්ම අයින් කරනවා පේන්නේ නැතිවෙන්න :angry:

    විශ්වාසෙන් ගන්න පුළුවන් අඩුම අවුරුදු දෙකක් තුනක්වත් එක දිගට සර්විස් රෙකෝඩ්ස් තියෙන වාහන , ඒජන්ට් මෙන්ටේන්ඩ් නම් හොඳටම විශ්වාසයි :yes:

    :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එරර්ස් ක්ලියර්/රීසෙට් කළාට වැඩක් නෑ ස්කෑන් කළාම අවුල එහෙමමනම් ආපහු අහුවෙනවා, ඒත් සමහර ඔය චෙක් එන්ජින් ලයිට් එහෙම ඩෑෂ් බෝඩ් එකෙන්ම අයින් කරනවා පේන්නේ නැතිවෙන්න :angry:

    විශ්වාසෙන් ගන්න පුළුවන් අඩුම අවුරුදු දෙකක් තුනක්වත් එක දිගට සර්විස් රෙකෝඩ්ස් තියෙන වාහන , ඒජන්ට් මෙන්ටේන්ඩ් නම් හොඳටම විශ්වාසයි :yes:

    :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    යකෝ වාහනේ ඉස්ටාට් කරන්න කලින් යතුර ඔන් එකට දැම්මාම ඩෑශ්බෝඩ් එකේ ලයිට් ටික බලපන් වාහනේට අදාල ටික පත්තු වෙනවද කියලා. එතකොට චෙක් එන්ජින් පත්තු වෙන් නෑ නම් සේල් එකේ එකාගෙන් අහපන් චෙක් එන්ජින් ලයිට් එක ඔන් එකට දැම්මා එන්නේ නෑ. මොකද කියලා. මෙව්වට කම්ප්ලේන් කරන්න තැනක් හරියටම ආන්ඩුවෙන් දැම්මානම් පට්ට ගාණක්දඩ එකතු කරගත්තෑකි. ඒ වගේම හොඳ සේල් මොනාදබලු වැඩ කරන උන් මොනාද කියලා ප්‍රසිද්ධ කරන්න ඕන මිනිස්සුන්ගේ අත්දැකීම් වලින් රිවීව්ස් දාලා.
    Authorized dealer kenek nathuwa nikan japanen genapuwata ehema nadu danna baha ban, U kiyai mama danne naha meka japanen apu hati. Mata issella wikunapu kena dunneth mehemei etc.. 2nd hand ewa brand new spec okkoma thiyenna ona kiyala kohewath neethiyak nane. U brand new kiyala wikunanawa nam thama poddak hari gemak adinna puluwan. Ekath u kiyai u private importer kenek witharai, authorized dealer kenek nemei e nisa technical paththa danne naha wage bilawak.