මචංලා මේ වාහනෙ පාවිච්චි කරන උන් ඉන්නවද . මෙක ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද . ලෙඩ එහෙම එනවද මේකෙ දොර දෙක අවුල් ද ඉඩ ප්‍ර්ශ්නයක් වෙනවද .
මට මෙකට උදව් කරන උන්ට වාහන සේල් එකක් ඊලග ආත්මෙදි ලැබෙනවා
Last edited:
හොන්දයි.. මූලික වියදම විතරක්ම හිතන්න එපා මෙක ගන්නවා නම්.. හැමදෙම ගනන්.. මරුටි වගෙ නම් නෙමෙයි.. ටයර් උනත් බැලුවම පෙනවනෙ.. turbo නිසා තෙල් වියදමත් ටිකක් වඩියි පරන එකට වඩා.. හැබයි සැපයි pickup එකයි තියනවා.. prado එකක් ගත්තා වගෙ තමා..
මචං මේකෙ දොර 2 සෙට් උනා 35කට , ගන්න හිතාගෙන ඉන්නෙ තෙල් වැඩ කරන්නෙ කොහොමද. පාර්ට්ස් ගනන් කියලා කිව්වෙ නිතර ලෙඩ එනවද. උබ පාවිච්චි කරනවද
Single cabs back seat is not comfortable for long trips. But get in to a one and see if you can manage. Other than that its a good vehicle. Can come in to use in many ways

නිතර ලෙඩ එන වාහනයක් නම් නෙමෙයි ඔක.. මම වියදම් වැඩියි කිව්වෙ, normal service එකටත් අනික් එවට වඩා යනවා.. හැබයි Nissan Navara එකට වඩා හොන්දයි.. එහෙම ලෙඩ එන වාහන නෙමෙයි..Engine capacity එක කීයද උබ බලපු එකෙ..
සිරා භාණ්ඩයක් මචං !
හැබැයි උබට හම්බව්න කිව්වේ smart cab එකක් නෙවෙයි නේ ?
![]()
![]()
By Single cab i meant the Smart Cab![]()
3.0 engine , 40000 km දුවලා තියනවා
මචන් උබ දාල තියෙන්නේ Double Cab එකේ pic එකක් එක නම් 50ක් වත් වෙනවා.Smart Cab එකක් නම් හොදටම තියෙනවනම් 38 අව්ලක් නැ !ඔය ෆොටෝ එකේ තියන මොඩ්ල් එක තමයි මචං කලර් එක බැලැක්

මචං මේකෙ දොර 2 සෙට් උනා 35කට , ගන්න හිතාගෙන ඉන්නෙ තෙල් වැඩ කරන්නෙ කොහොමද. පාර්ට්ස් ගනන් කියලා කිව්වෙ නිතර ලෙඩ එනවද. උබ පාවිච්චි කරනවද