වාහන වැඩ්ඩෝ toyota vigo

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    Toyota_Hilux_Vigo.jpg




    මචංලා මේ වාහනෙ පාවිච්චි කරන උන් ඉන්නවද . මෙක ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද . ලෙඩ එහෙම එනවද මේකෙ දොදෙක අවුල් ද ඉප්‍ර්ශ්යක් වෙ .

    මට මෙකට උදව් කරන උන්ට වාහන සේල් එකක් ඊලග ආත්මෙදි ලැබෙනවා
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොන්දයි.. මූලික වියදම විතරක්ම හිතන්න එපා මෙක ගන්නවා නම්.. හැමදෙම ගනන්.. මරුටි වගෙ නම් නෙමෙයි.. ටයර් උනත් බැලුවම පෙනවනෙ.. turbo නිසා තෙල් වියදමත් ටිකක් වඩියි පරන එකට වඩා.. හැබයි සැපයි pickup එකයි තියනවා.. prado එකක් ගත්තා වගෙ තමා..
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හොන්දයි.. මූලික වියදම විතරක්ම හිතන්න එපා මෙක ගන්නවා නම්.. හැමදෙම ගනන්.. මරුටි වගෙ නම් නෙමෙයි.. ටයර් උනත් බැලුවම පෙනවනෙ.. turbo නිසා තෙල් වියදමත් ටිකක් වඩියි පරන එකට වඩා.. හැබයි සැපයි pickup එකයි තියනවා.. prado එකක් ගත්තා වගෙ තමා..



    මචං මේකෙ දොර 2 සෙට් උනා 35කට , ගන්න හිතාගෙන ඉන්නෙ තෙල් වැඩ කරන්නෙ කොහොමද. පාර්ට්ස් ගනන් කියලා කිව්වෙ නිතර ලෙඩ එනවද. උබ පාවිච්චි කරනවද
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    .මට මතක හැටියට 2.0L එකයි,3.0Lඑකයි.. ගන්නවානම් බලලා ගන්න original japan මද කියලා.. ඔක china,pakistan assemble කරන එවත් තියනවා.

    4.0L V6 engine එකක් එන එකකුත් එනවා.. එකනම් ගන්න එපා උබ විකිනෙයි..
     
    Last edited:
    • Like
    Reactions: BAT-MAN

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං මේකෙ දොර 2 සෙට් උනා 35කට , ගන්න හිතාගෙන ඉන්නෙ තෙල් වැඩ කරන්නෙ කොහොමද. පාර්ට්ස් ගනන් කියලා කිව්වෙ නිතර ලෙඩ එනවද. උබ පාවිච්චි කරනවද

    නිතර ලෙඩ එන වාහනයක් නම් නෙමෙයි ඔක.. මම වියදම් වැඩියි කිව්වෙ, normal service එකටත් අනික් එවට වඩා යනවා.. හැබයි Nissan Navara එකට වඩා හොන්දයි.. එහෙම ලෙඩ එන වාහන නෙමෙයි..Engine capacity එක කීයද උබ බලපු එකෙ..
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සිරා භාණ්ඩයක් මචං !
    හැබැයි උබට හම්බව්න කිව්වේ smart cab එකක් නෙවෙයි නේ ?
    images
    images

     
    • Like
    Reactions: BAT-MAN

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Single cabs back seat is not comfortable for long trips. But get in to a one and see if you can manage. Other than that its a good vehicle. Can come in to use in many ways
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    නිතර ලෙඩ එන වාහනයක් නම් නෙමෙයි ඔක.. මම වියදම් වැඩියි කිව්වෙ, normal service එකටත් අනික් එවට වඩා යනවා.. හැබයි Nissan Navara එකට වඩා හොන්දයි.. එහෙම ලෙඩ එන වාහන නෙමෙයි..Engine capacity එක කීයද උබ බලපු එකෙ..


    3.0 engine , 40000 km දුවලා තියනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    3.0 engine , 40000 km දුවලා තියනවා

    ගානනම් මට එච්චර දැනුමක් නැ බන්.. එත්, interior එහෙම බලලා ගනින්.. ඔවල engine වලට වඩා වටින්නෙ, interior, shocks, වගෙ එවා තමා.. මොකද එව්වා ගොඩක් ගනන්.. 40000k කියන්නෙ ටිකක් දුවලා මචන්..

    3.0 engine එකනම් හොන්දයි.. 1KD-FTV Intercooler එක වෙන්න ඇති.
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔය ෆොටෝ එකේ තියන මොඩ්ල් එක තමයි මචං කලර් එක බැලැක්
    මචන් උබ දාල තියෙන්නේ Double Cab එකේ pic එකක් එක නම් 50ක් වත් වෙනවා.Smart Cab එකක් නම් හොදටම තියෙනවනම් 38 අව්ලක් නැ ! :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං මේකෙ දොර 2 සෙට් උනා 35කට , ගන්න හිතාගෙන ඉන්නෙ තෙල් වැඩ කරන්නෙ කොහොමද. පාර්ට්ස් ගනන් කියලා කිව්වෙ නිතර ලෙඩ එනවද. උබ පාවිච්චි කරනවද

    ඕකේ 4wl නැති එක ගනින්... තෙල් නම් හොඳට වැඩ කරනවා කියලා කියනවා... මම දන්න අය්යා කෙනෙක් නවල ඉඳන් කලුතර ගිහින් එනවා කිවා 1000 ක ගහලා... ( ඩීසල් ගනන් යන්න කලින්, පොර ගොඩක් වෙලාවට 4 තමයි හැබැයි යන්නෙ... )
    පිටිපස්සෙ පහසුවෙන් යන්න නම් අමාරුයි... සීට් එක නිකං ලෑල්ල වගේ තියෙන්නෙ... ඒත් ඉතිං ලොකු අවුලක් නෑ..
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    hafoi...Kundasale Auto Service (Kandy-Toyota Agent) eke Training innakal haduwe Hilux, KDH, Navara thamai...

    Engine eka mokakda bn oke?? 1KD (3 liter) or 2KD (2.5 liter)???
    Cab ekak gannawa nam machan 1 KD engine eka tiyenawa nam hodai.... mokada Cab ekak kiwwama hoda power ekak one.... Aniwa 4WD ( Four Wheel Drive) nam witharak ganin... 2WD eke tharam Diesel wada kare nathi unata 4WD ekek thama watinne... Habei macho Super Diesel gahala thama hamadama duwanna wenne... Normal Diesel gahala diwwoth tika kalekin SORRY.COM thama... Common Rail Diesel nisa Super Diesel aniwa gahanna one... Naththam EGR blockages, Silencer Blockages ikmanatama enawa... oya deken nam goda giyath INJECTOR ledak awoth nam iwarai patiyo... eka injector ekak nearly rs.75000 wenawa... Cannot be repaired. aluthen dannama wenawa... 25000KM walin wath aniwa Injector cleaning ekak karanna wenawa... oya model eke wadipurama tyenne oya leda 3 thama... wena nam kiyanna deyak naa.... FAST, POWERFUL and COMFORTABLE. But eath mage experience eke hatiyata nam parana Hilux eke 4WD system eka tharam meke powerful na... gaththoth aniwa SUPER DIESEL nam gahannama wenawa... Prado ekak gaththa wage thama...
     
    • Like
    Reactions: BAT-MAN