වාහන විකිනෙනවා ද මේ කාලේ ?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඔව් බන් පව් වැඩේ, ඌ සැහෙන්න ට්‍රයි කරා, ඩිෆෙන්ඩර් එකේ පුඋමා ද මොකක්ද කියල ආව එකක්. මම හිතන්නේ ලොකුවට ඩිසල් කෙරුවාවක් නැතිව ද දන්නේ නෑ. ෂෙඩ් එකේ පෝලිමේ නිතරම දකිනවා මේ දවස් ටිකේ.

    තෙල් ප්‍රශ්නේ එක්ක ඩිමාන්ඩ් එක ගියාද බන්
    ------ Post added on Mar 12, 2022 at 10:43 AM
    Hype eka bassa neda waahana ganan yanawa ikmanata ganna oni kiyana. Dan waahana ganan ekka waahana ganna eka therumakma na. Wikunaganna un innawa thaama. Oya hadda patta gahapu Disco 4 ehema thaama thiyenawa ganan wadi kara kara. Hobby ekak washayen hodai waahane ganan aluth kara kara inna eka 🤷🏻‍♂️
     
    • Like
    Reactions: lasankandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    joy රයිඩර්ස්ලා එන්නේ. ගන්න බැරි ගණන් වලට ගණන් ඉස්සුවාම. ඇවිල්ලා පැදලා ආතල් එක අරන් යනව වෙන්න ඇති කියල මම ඌට කිවේ. දැන් නම් ඉතින් ඌත් අනුමත කරනවා එක.
    ඩිෆෙන්ඩර් ආතල් එක ගන්න ඕක ඕෆ් රෝඩ් ටෙස්ට් ඩ්‍රයිව් කරන්න දෙනව කියලෑ.

    අයිතිකාර බුවාට කියන්න ටෙස්ට් ඩ්‍රයිව් ඕන අයට ඩීසල් බූලිය ගානෙ ගේන්න කියන්න කියල. :LOL:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    චෝර නෑ බන් Defender110 2014 Puma එකක් අවුල කියන්නේ තුන් කොටි 25 ලක්ෂයක් ද කොහෙද උගේ ගාන
    Hamme body thiyapu ekakda naththan originalma ekakda 🤷🏻‍♂️ Mokak unath uuta lesi wenne na deeganna 😂

    ඩිෆෙන්ඩර් ආතල් එක ගන්න ඕක ඕෆ් රෝඩ් ටෙස්ට් ඩ්‍රයිව් කරන්න දෙනව කියලෑ.

    අයිතිකාර බුවාට කියන්න ටෙස්ට් ඩ්‍රයිව් ඕන අයට ඩීසල් බූලිය ගානෙ ගේන්න කියන්න කියල. :LOL:
    Ubala thama dawasakatawath minissu 😂
    ------ Post added on Mar 12, 2022 at 10:54 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    රටේ වාහන ගන්න මිනිස්සු 80%කටත් වඩා ඉන්නෙ ෆිනෑන්ස් දාලා ගන්න මිනිස්සුනෙ. ඉස්සරහට ජීවන වියදමත් එක්ක කන බොන දේට වියදම් කරන්න ගියාම වාහනේ වාරිකේ ගෙවන එක ඒ මිනිස්සුන්ට පට්ටම අමාරු වෙනව. අන්න එතකොට ඉක්මනටම වාහනේ විකුනලා අත පිහදගන්න බලනවා. ඒක නිසා ඉස්සරහට වාහන වැඩිපුර විකුනන්න දායි. ඒ වගේම ඉක්මනට විකුනන්න ඕන නිසා අඩු ගනන් වලට මාකට් ප්‍රයිස් එක දායි.

    අනිත් එක ඌබර්, පික්මී වගේ දුවන වාහන ගානත් වැඩිවේවි ඉස්සරහට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Sorento wage akak yana real price aka kayak weida ?

    80ක් වගේ ?

    uba magulak kiynwa mn ekak hoyanwa.
    me baladdi wahane deela sale wala.

    api na gawata wikinenawa bn :(

    hoda wahana ynwa patas gala.gnna un innwa.
    sale karaayo pereda wage idan ganan hitn ussala $ ekata anuwa.eth ghn

    වැගන් R වගේ ද ?

    මම නම් හිතන් නැ මිනිස්සු ටෙස්ට් රන් ජොලියට යන්ඩ එයි කියල

    ඕන තරම් එනවා මේක බලන්න නම්

    ah owa yanne ne.middle class vehicles yanawa ban dana ikmanata

    ඌ බාර් එකක් කරන්නේ බාර් එක ගාව තමා විකුනන්න දාල තියෙන්නේ. බොන්න එන එකෙක් ගියොත් ඉතින් අනාතයි.

    Hype eka bassa neda waahana ganan yanawa ikmanata ganna oni kiyana. Dan waahana ganan ekka waahana ganna eka therumakma na. Wikunaganna un innawa thaama. Oya hadda patta gahapu Disco 4 ehema thaama thiyenawa ganan wadi kara kara. Hobby ekak washayen hodai waahane ganan aluth kara kara inna eka 🤷🏻‍♂️

    මටත් ඕකම තමා හිතුනේ

    ඩිෆෙන්ඩර් ආතල් එක ගන්න ඕක ඕෆ් රෝඩ් ටෙස්ට් ඩ්‍රයිව් කරන්න දෙනව කියලෑ.

    අයිතිකාර බුවාට කියන්න ටෙස්ට් ඩ්‍රයිව් ඕන අයට ඩීසල් බූලිය ගානෙ ගේන්න කියන්න කියල. :LOL:

    :lol:

    Hamme body thiyapu ekakda naththan originalma ekakda 🤷🏻‍♂️ Mokak unath uuta lesi wenne na deeganna 😂

    Ubala thama dawasakatawath minissu 😂
    ------ Post added on Mar 12, 2022 at 10:54 AM

    ඔර්ජිනල් බන්,

    රටේ වාහන ගන්න මිනිස්සු 80%කටත් වඩා ඉන්නෙ ෆිනෑන්ස් දාලා ගන්න මිනිස්සුනෙ. ඉස්සරහට ජීවන වියදමත් එක්ක කන බොන දේට වියදම් කරන්න ගියාම වාහනේ වාරිකේ ගෙවන එක ඒ මිනිස්සුන්ට පට්ටම අමාරු වෙනව. අන්න එතකොට ඉක්මනටම වාහනේ විකුනලා අත පිහදගන්න බලනවා. ඒක නිසා ඉස්සරහට වාහන වැඩිපුර විකුනන්න දායි. ඒ වගේම ඉක්මනට විකුනන්න ඕන නිසා අඩු ගනන් වලට මාකට් ප්‍රයිස් එක දායි.

    අනිත් එක ඌබර්, පික්මී වගේ දුවන වාහන ගානත් වැඩිවේවි ඉස්සරහට.

    ඔව් බන් උබ කියන එකත් ඇත්ත
    ------ Post added on Mar 12, 2022 at 11:15 AM
     
    Sen-lu

    Well-known member
  • මගෙ යාලුවෙක් දැන් ටික දවසක ඉඳල වාහනයක් ගන්න බලනව. සිලෙක්ට් කරන සිලෙක්ට් කරන එක පහුවදා බලනකොට විකිණිලා කියනවනෙ. කොටි 1.5 2 ඒවා ටිකක් කල් ගියාට අනිත් ඒව නම් ගේමක් නැතුව විකිණෙනව මට හිතෙන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Wahana newey ban land ekak ganna patta kattak kanne
    Kari sinhala ganan kiyanne ban mun

    මහරගම හොද නැද්ද ? කැන්සර් හොස්පිටල් එක ගාව පර්චස් 10ක් හරි 12ක් හරි එක්ක පරණ ගෙයක් තියෙනව වසන්න පුළුවන්. කොටියක් ද කොහෙද කියා කියා හිටියේ.

    හැබැයි අරන් කැන්සර් හොස්පිටල් එක ගාව ගෙවල් වල මොකක්ද කෙස් එකක් නම් කියනව එකද දන්නේ නෑ දෙන්නේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මගෙ යාලුවෙක් දැන් ටික දවසක ඉඳල වාහනයක් ගන්න බලනව. සිලෙක්ට් කරන සිලෙක්ට් කරන එක පහුවදා බලනකොට විකිණිලා කියනවනෙ. කොටි 1.5 2 ඒවා ටිකක් කල් ගියාට අනිත් ඒව නම් ගේමක් නැතුව විකිණෙනව මට හිතෙන්නේ.
    oka tamai awula bn, mamath Civic FD ekak hoyanawa. kohewath ne. ithuru wela tiyenne thallu karan yana tharame ewa tikak witharai. ad dala dawasen ahaddi dunna kiyanawa.

    mamath damma ganne nethuwa inna hadala. me yana widiyata kohoma kelaweida danne nethi hinda aye ganna hoyanne, kohomath danawa 5 yr lease ekak.

    eye 2% interest rate ekath wedi wela kiyala kiwwa 🤮
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම දන්න අයියා කෙනෙක් එයාගෙ වයිෆ්ට අරන් දුන්නා vitz2016 safetyයක් 65/-කට.. :lol: මම ඇහුවම ඔල්මොරොන්දම්ද කියලා, මිනිහා කියනවා ආයෙ නම් වාහන අඩු වෙන එකක් නැ ඒක නිසා ගන්න්වා කියලා... ඌට වාහ්නයක් තිබිලත්...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගෙ යාලුවෙක් දැන් ටික දවසක ඉඳල වාහනයක් ගන්න බලනව. සිලෙක්ට් කරන සිලෙක්ට් කරන එක පහුවදා බලනකොට විකිණිලා කියනවනෙ. කොටි 1.5 2 ඒවා ටිකක් කල් ගියාට අනිත් ඒව නම් ගේමක් නැතුව විකිණෙනව මට හිතෙන්නේ.

    එහෙම වෙන්න ඇති නේ

    oka tamai awula bn, mamath Civic FD ekak hoyanawa. kohewath ne. ithuru wela tiyenne thallu karan yana tharame ewa tikak witharai. ad dala dawasen ahaddi dunna kiyanawa.

    mamath damma ganne nethuwa inna hadala. me yana widiyata kohoma kelaweida danne nethi hinda aye ganna hoyanne, kohomath danawa 5 yr lease ekak.

    eye 2% interest rate ekath wedi wela kiyala kiwwa 🤮

    උබට තිබ්බ FD එකට මොකද කරේ වික්ක ද ?

    මම දන්න අයියා කෙනෙක් එයාගෙ වයිෆ්ට අරන් දුන්නා vitz2016 safetyයක් 65/-කට.. :lol: මම ඇහුවම ඔල්මොරොන්දම්ද කියලා, මිනිහා කියනවා ආයෙ නම් වාහන අඩු වෙන එකක් නැ ඒක නිසා ගන්න්වා කියලා... ඌට වාහ්නයක් තිබිලත්...

    විට්ස් නම් වැඩක් නෑ බන් 65ක් දීල අරන් පට්ට බේසික් කාර් එකක් නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn, 2021 march wala dunne bn, ethakota me seen nehene, :baffled: 46.50 ta dunne land ekak set wela ganna salli tikak madi wela. passe land eka dennath be kiwa e paraya 🤮 dan serama 60-70 kiyanne. tibba condition eke ekak ne hoyaganna

    මට මතකයි උබ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා හොයනකොට 2017 වගේ, ගත්තා කියලත් දැක්ක. දුන්නා කියල හිතුවේ නෑ. FD3 නම් තියෙනව ගන්න. 50+ උඩින් හැබැයි ඉතින් කරුමයක් ගත්තා වගේ තමා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මට මතකයි උබ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා හොයනකොට 2017 වගේ, ගත්තා කියලත් දැක්ක. දුන්නා කියල හිතුවේ නෑ. FD3 නම් තියෙනව ගන්න. 50+ උඩින් හැබැයි ඉතින් කරුමයක් ගත්තා වගේ තමා
    FD3 hariyanne ne bn, FD4 2009-2011 hari FD1's 2007-2009 ekak hari balanne,
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    FD3 hariyanne ne bn, FD4 2009-2011 hari FD1's 2007-2009 ekak hari balanne,

    ඔව් බන්. ඒත් බඩු නෑ හොයන්න. කරුම තමා තියෙන්නෙ ගොඩක් ඒවා විකුනන්න
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඔව් බන්. ඒත් බඩු නෑ හොයන්න. කරුම තමා තියෙන්නෙ ගොඩක් ඒවා විකුනන්න
    karuma kiyanne bn, accident wela condemn karala dapu FD1 car ekath jaela paththe ekek gawa tiyenawa dan tibba wagema.
     
    • Like
    Reactions: lasankandy

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඩොලර් වලින් ඒර්න් කරන උන්ට ලොකු ගානක් දීල ගන්න එක පාඩුවක් නෑ. මොක්ද ලන්කාවේ වැඩි මිල අලුත් රෙට් එකෙන් පොඩ්ඩක් කවර් වෙන නිසා. 300 වගේ උනාම නම් ඩොලර් 20000 දීල හොද වාහනයක් ගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: lasankandy

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මේ ලගදි ගරාජ් එකට ගිය වෙලාවක එකෙක් විසිටින්ග් කාඩ් දෙනවා වාහනේ විකුණනවනම් දෙන්න කියලා.
    ඌ ඒකටම විසිටින්ග් කාඩ් එක ගහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: lasankandy