වාහන විකිනෙනවා ද මේ කාලේ ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    karuma kiyanne bn, accident wela condemn karala dapu FD1 car ekath jaela paththe ekek gawa tiyenawa dan tibba wagema.

    මගෙ එකත් කුඩු වෙන්න වැදුනා. ඒ දවස් වල රෙපෙයාර් කරන්න ලක්ශ 5 වගෙ ගියා ඉන්ශුවරන්ස් එකෙන්. මම දැක්කා සෙල් එක්කින් Accident free කාර් එකක් වික්කා කියලා යතුර එක්ක අරන් එකෙක් ෆොටො එකක් දාල තිබ්බා. මම ඩිකියේ සමහර තැන් වල කලු පාට වගේ හරි වල පෙන්ට් පාරවල් මැකුවේ කලු සපත්තු පොලිශ් ගාල 😂


    alto ek wikunala glory ekak gaththa, dan ek gedar aran enna diesel na :dull:

    හෆ්ෆා


    ඩොලර් වලින් ඒර්න් කරන උන්ට ලොකු ගානක් දීල ගන්න එක පාඩුවක් නෑ. මොක්ද ලන්කාවේ වැඩි මිල අලුත් රෙට් එකෙන් පොඩ්ඩක් කවර් වෙන නිසා. 300 වගේ උනාම නම් ඩොලර් 20000 දීල හොද වාහනයක් ගන්න පුලුවන් වෙයි


    එහෙම සින් එකක් නම් තියෙනවා නේ බන්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මගෙ එකත් කුඩු වෙන්න වැදුනා. ඒ දවස් වල රෙපෙයාර් කරන්න ලක්ශ 5 වගෙ ගියා ඉන්ශුවරන්ස් එකෙන්. මම දැක්කා සෙල් එක්කින් Accident free කාර් එකක් වික්කා කියලා යතුර එක්ක අරන් එකෙක් ෆොටො එකක් දාල තිබ්බා. මම ඩිකියේ සමහර තැන් වල කලු පාට වගේ හරි වල පෙන්ට් පාරවල් මැකුවේ කලු සපත්තු පොලිශ් ගාල 😂




    හෆ්ෆා





    එහෙම සින් එකක් නම් තියෙනවා නේ බන්
    mama ekata thami balan inne. lankawe athule salli walin nam ganna baha me kapeta
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වාහනයක් නැතිම හෝ විසිකරන්න සල්ලි තියෙන කෙනෙක් තමයි මේ දවස්වල වාහන ගත්තොත් ගන්නෙ
    ගන්න විතරක් නෙමෙයි, ගාණ වැඩි වුණ පලියට විකුණන්නත් මේ කාලෙ හොඳ කාලයක් නෙමෙයි.
     
    • Like
    Reactions: NRTG and Rankira

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ළඟ තියනවා වාහන sale එකක්. ඒකෙ නම් සති දෙක තුනකින් අලුත්ම වාහන ගෙනල්ලා දානවා. මු වාහන මාරු කරනවද දන්නෙ නෑ. දැන් සතියකට කලින් දැක්කා ගන්න ආපු උන් ගොඩක්.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කාර් තුනක් ගෙනල්ලා වික්කා ලක්ස 5 ක් ගානේ වගේ තියාගෙන පහුගිය දවස් වල.... ජෙනරේටරයක් හම්බ වුනා අඩුවට ඒකත් වික්කා ලක්ස 16 ක් තියාගෙන, එහාට මෙහාට කළා විතරයි ඒකනම්... කාර් වලට නම් ටිකක් මහන්සි වුනා.... අපේ MDයි මමයි තමා කරන්නේ සයිඩ් බිස්නස් එකක් විදිහට... MD ගේ සල්ලි, මහන්සිය මගේ... මේ දවස් වල වැඩ වැඩි වුන නිසා සයිඩ් බිස්නස් එක ටිකක් බ්‍රේක් වෙලා තියෙන්නේ... මම දන්න එකෙක්ගේ ඩිස්කවරි 4 එකක් විකුනලා ලක්ස 435 කට.... සල්ලි තියෙනවා නම් සල්ලි හෙවුවහැකි... කීය කිවුවත් ඌට වටිනවානම් ගන්නවා.. හැබැයි කනෙක්ෂන් තියෙන්න ඕනේ... ලපයි සිපයිට ටෙස්ට් ඩ්‍රයිවූ යන්න දීදී හිටියට නම් ඕවා විකුනන්න බෑ.....
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කාලකන්නි ආණ්ඩුව. මොනවා උනත් රනිල හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ. ඌ imf එකත් එක්ක හිටපු නිසා import restrictions වැටෙන්නේ නෑ කීයටවත්.
    ලීස් කරන එක කරදර නිසා සහ ගෙවන්න වෙන ගාණ වැඩි වෙන නිසා එක පාර ගේවල bike එකක් ගන්න කියලා සල්ලි එකතු කරා...
    ගන්න බයික් නෑ දැන්.
    දැන් ඉතින් brand new ආවත indian bike එකක් ලක්ෂ 10ක් කියයි
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    10 million+ amarui
    50 million+ dead market
    Benson eka lagadi 50 million+ sale ekak karalu :shocked:

    buyers adui :(
    real estate thamai trend eka :yes::yes:

    vehicles >>> stock market >>> real estate


    wagon r stingray 2015 1 owner ganna kenek innawa nam kiyanna home use ....
    laksha 60? :D
    ------ Post added on Mar 12, 2022 at 9:36 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහරගම හොද නැද්ද ? කැන්සර් හොස්පිටල් එක ගාව පර්චස් 10ක් හරි 12ක් හරි එක්ක පරණ ගෙයක් තියෙනව වසන්න පුළුවන්. කොටියක් ද කොහෙද කියා කියා හිටියේ.

    හැබැයි අරන් කැන්සර් හොස්පිටල් එක ගාව ගෙවල් වල මොකක්ද කෙස් එකක් නම් කියනව එකද දන්නේ නෑ දෙන්නේ
    නිරවුල් ඉඩමක් නම් ඒ ගානට ලාබයි.