Hype eka bassa neda waahana ganan yanawa ikmanata ganna oni kiyana. Dan waahana ganan ekka waahana ganna eka therumakma na. Wikunaganna un innawa thaama. Oya hadda patta gahapu Disco 4 ehema thaama thiyenawa ganan wadi kara kara. Hobby ekak washayen hodai waahane ganan aluth kara kara inna ekaඔව් බන් පව් වැඩේ, ඌ සැහෙන්න ට්රයි කරා, ඩිෆෙන්ඩර් එකේ පුඋමා ද මොකක්ද කියල ආව එකක්. මම හිතන්නේ ලොකුවට ඩිසල් කෙරුවාවක් නැතිව ද දන්නේ නෑ. ෂෙඩ් එකේ පෝලිමේ නිතරම දකිනවා මේ දවස් ටිකේ.
තෙල් ප්රශ්නේ එක්ක ඩිමාන්ඩ් එක ගියාද බන්
------ Post added on Mar 12, 2022 at 10:43 AM


46.50 ta dunne land ekak set wela ganna salli tikak madi wela. passe land eka dennath be kiwa e paraya 