karuma kiyanne bn, accident wela condemn karala dapu FD1 car ekath jaela paththe ekek gawa tiyenawa dan tibba wagema.
මගෙ එකත් කුඩු වෙන්න වැදුනා. ඒ දවස් වල රෙපෙයාර් කරන්න ලක්ශ 5 වගෙ ගියා ඉන්ශුවරන්ස් එකෙන්. මම දැක්කා සෙල් එක්කින් Accident free කාර් එකක් වික්කා කියලා යතුර එක්ක අරන් එකෙක් ෆොටො එකක් දාල තිබ්බා. මම ඩිකියේ සමහර තැන් වල කලු පාට වගේ හරි වල පෙන්ට් පාරවල් මැකුවේ කලු සපත්තු පොලිශ් ගාල
alto ek wikunala glory ekak gaththa, dan ek gedar aran enna diesel na![]()
හෆ්ෆා
ඩොලර් වලින් ඒර්න් කරන උන්ට ලොකු ගානක් දීල ගන්න එක පාඩුවක් නෑ. මොක්ද ලන්කාවේ වැඩි මිල අලුත් රෙට් එකෙන් පොඩ්ඩක් කවර් වෙන නිසා. 300 වගේ උනාම නම් ඩොලර් 20000 දීල හොද වාහනයක් ගන්න පුලුවන් වෙයි
එහෙම සින් එකක් නම් තියෙනවා නේ බන්



