වාහන විකුණන්න ඇඩ් දාපු අය අහුවෙන අලුත් ස්කැම් එක

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    පොරක් උබලට කතා කරයි හෝටලේක මැනේජර් කියලා උගේ බොස් පිටරට ඉන්නේ කියලා කියයි
    උබලා දාලා තියන ගානට වඩා වැඩි ගානක් උගේ බොස්ගෙන් අරන් උබේ ගාන දීලා වාහනේ ගන්නම් කියලා කියයි
    ටික වේලාවකින් ඌ කියනවා අද වාහනේ වටිනාකමෙන් බාගයක් ඇඩ්වාන්ස් කරනවා ඒකට පොරට ටෙන්ඩර් මිල කැදවුමක් පුරවලා දෙන්න කියලා
    එකේ තියනවා පොර වාහනේ පරික්ෂා කරා මේ ගානට දෙන්වා තව වාහනේ විස්තර දාන්න කියලත් කියනවා ඊට පස්සේ පොර කියනවා ටෙන්ඩර් මිල කැදවුමත් එක්ක
    4500 හා ආපසු ගෙවන රුපියල් 500 ක මුදලක් මහජන බැංකුවේ උන්දෙන එකවුන්ට් එකට දාලා සිලිප් එක වට්ස් ඇප් කරන්න

    ඔතනට යනකම් මම ගියා මට හිතෙන්නේ සල්ලි දැම්මාම මුන් සුවර් එකට මගේ ටෙන්ඩර් එක රිජෙට් උනා කියලා සමහර විට 500 ආපහු දාලා 4500 උන් තියා ගන්නවා
    ඇති උබලත් පරිස්සම් වියල්ලා

    මට කතා කරපු නම්බර් එක - 076xxxxxxx21
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113

    Amu හරක් තමයි ඕවට අහු වෙන්නෙ... ටෙන්ඩර් daane මොකටද වාහන විකුනන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,066
    113
    Mother Earth

    මොන හුත්තක්ද බන්. Procedure එකට‍ පිටින් යන්න එපා. මොකෝ ටෙන්ඩර් දාන්නේ auction දාල ඈ. 😄 වික්කොත් බැංකුවට සල්ලි අරන් බැංකුව ඇතුලේ ගනුදෙනුව කරන්න පුළුවන් නම් හොඳයි තවත්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,066
    113
    Mother Earth
    මාත් පටන් ගන්න ඕන 🥰
    ගල් පිළිමයක් බොල් පිළිමයක් නොවෙයි අපේ ජේසු..
    මට ජය ගෙනදෙන ජීවමාන දෙවිඳු..
    මා බලවත් කරනා සමිඳානන් තුල සියල්ල කල හැකි වේ.. සියල්ල කල හැකි වේ..❤️

    ආමෙන්..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    දැන් තියෙන්නේ පොඩි ගානක ගසාකලා වැඩි දෙනෙක් අන්දන ඒවා..
    ගාන පොඩි නිසා මිනිස්සු පස්සේ දුවන්නේ නෑ කියලා උන් හොදට දන්නව
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    පොරක් උබලට කතා කරයි හෝටලේක මැනේජර් කියලා උගේ බොස් පිටරට ඉන්නේ කියලා කියයි
    උබලා දාලා තියන ගානට වඩා වැඩි ගානක් උගේ බොස්ගෙන් අරන් උබේ ගාන දීලා වාහනේ ගන්නම් කියලා කියයි
    ටික වේලාවකින් ඌ කියනවා අද වාහනේ වටිනාකමෙන් බාගයක් ඇඩ්වාන්ස් කරනවා ඒකට පොරට ටෙන්ඩර් මිල කැදවුමක් පුරවලා දෙන්න කියලා
    එකේ තියනවා පොර වාහනේ පරික්ෂා කරා මේ ගානට දෙන්වා තව වාහනේ විස්තර දාන්න කියලත් කියනවා ඊට පස්සේ පොර කියනවා ටෙන්ඩර් මිල කැදවුමත් එක්ක
    4500 හා ආපසු ගෙවන රුපියල් 500 ක මුදලක් මහජන බැංකුවේ උන්දෙන එකවුන්ට් එකට දාලා සිලිප් එක වට්ස් ඇප් කරන්න

    ඔතනට යනකම් මම ගියා මට හිතෙන්නේ සල්ලි දැම්මාම මුන් සුවර් එකට මගේ ටෙන්ඩර් එක රිජෙට් උනා කියලා සමහර විට 500 ආපහු දාලා 4500 උන් තියා ගන්නවා
    ඇති උබලත් පරිස්සම් වියල්ලා

    මට කතා කරපු නම්බර් එක - 076xxxxxxx21
    ada eye newe kalekata kalinut tibba, Kandy hotel ekakin kiala quotations gannawa documents tika denna 4,000 kiala issara hugakma call kle e kale KDH, Coaster wikunanna daddi advertisement ekata hotel eke name eka ahalawath nah leisure sector eke unata