පොරක් උබලට කතා කරයි හෝටලේක මැනේජර් කියලා උගේ බොස් පිටරට ඉන්නේ කියලා කියයි
උබලා දාලා තියන ගානට වඩා වැඩි ගානක් උගේ බොස්ගෙන් අරන් උබේ ගාන දීලා වාහනේ ගන්නම් කියලා කියයි
ටික වේලාවකින් ඌ කියනවා අද වාහනේ වටිනාකමෙන් බාගයක් ඇඩ්වාන්ස් කරනවා ඒකට පොරට ටෙන්ඩර් මිල කැදවුමක් පුරවලා දෙන්න කියලා
එකේ තියනවා පොර වාහනේ පරික්ෂා කරා මේ ගානට දෙන්වා තව වාහනේ විස්තර දාන්න කියලත් කියනවා ඊට පස්සේ පොර කියනවා ටෙන්ඩර් මිල කැදවුමත් එක්ක
4500 හා ආපසු ගෙවන රුපියල් 500 ක මුදලක් මහජන බැංකුවේ උන්දෙන එකවුන්ට් එකට දාලා සිලිප් එක වට්ස් ඇප් කරන්න
ඔතනට යනකම් මම ගියා මට හිතෙන්නේ සල්ලි දැම්මාම මුන් සුවර් එකට මගේ ටෙන්ඩර් එක රිජෙට් උනා කියලා සමහර විට 500 ආපහු දාලා 4500 උන් තියා ගන්නවා
ඇති උබලත් පරිස්සම් වියල්ලා
මට කතා කරපු නම්බර් එක - 076xxxxxxx21

වාහනේ විකුනන්න tender දාන්න....