වාහන සර්විස් කරන්නෙ කොහෙන්ද ?

y_rangana

Active member
  • Jan 14, 2007
    451
    216
    43
    වාහන සර්විස් කරන්නෙ කොහෙන්ද ?

    උබල වාහන සර්ව්ස් කරන්නෙ කොහෙන්ද, AUTO MIRAJ / KleenPark හොදයිද, ගනන් වැඩිද ?

    නිකන් නොර්මල් සර්විස් ස්ටේෂන් එකකින් කරගන්න එක අවුලක් නැද්ද ?

    ගනන් එහෙම දන්න අය ඉන්නව නම් දාමුද බලන්න අනිත් අයටත් අදහසක් ගන්න,

    බ්‍රේක් ඔයිල්
    එන්ජින් ඔයිල්
    ඔටෝ ට්‍රාන්ස්මිශන් ඔයිල්

    තව අනිත් සර්විස් වලට කීයක් විතර උබලට යනවද කියල බෙදා ගමුද ?
    උබලගෙ වාහනේ මොකක්ද කියලත් දාන්න අමතක කරන්න එපා හොදද ?

    දන්නවනෙ ඉතින් මම දුන්නොත් රෙප් 7 ගානෙ තමා හරිද .. :yes::yes::yes:
     
    • Like
    Reactions: alian25

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machan ubata, Auto Miraj eken Service karaganna onanam, vehicle number & ube detail PM ekak dapan. EK hinda Shape eke Discount Price ekak add karala dennam...:D:D:D
     
    • Like
    Reactions: y_rangana

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    b u m p
    u       m
    m       u
    p m u b
    wind14.gif
     
    Last edited:
    • Like
    Reactions: y_rangana

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Uba full Service ekak nam karanne, ubata free Bluetooth Wheel alignment ekak hambavenawa.
    If u want moor detail pls PM:D
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කෝ යකෝ මේකා ගාන අහපු ගමන් මාරුද මන්දා. මචං රංගන මෙහෙමයි ඔය ලොකු තැන් වල ගොඩක් promotions දෙනවා කියලා සල්ලි කඩාගන්න සීන් තියෙනවා. තමන් බේරිලා ඉන්න දැන ගන්න ඔනා. උදාහරනයක් හැටියට දැන් ලංකාවේ හැටියට Air filter එක normaly 10000Km විතර දුවා ගන්න පුලුවන් මේ යක්කු හැම සැරේකම මාරු කරන්න හදනවා.
    :angry::angry::angry:
     
    • Like
    Reactions: y_rangana

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Normal car ekak Full service karanna 2445

    Mekai machanla mata mehana add danna ona nehe, EK kauru hari enawanam mata oya ganata wada aduvata vede karala denna puluwan. Kematinam enna.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබල වාහන සර්ව්ස් කරන්නෙ කොහෙන්ද, AUTO MIRAJ / KleenPark හොදයිද, ගනන් වැඩිද ?

    නිකන් නොර්මල් සර්විස් ස්ටේෂන් එකකින් කරගන්න එක අවුලක් නැද්ද ?

    ගනන් එහෙම දන්න අය ඉන්නව නම් දාමුද බලන්න අනිත් අයටත් අදහසක් ගන්න,

    බ්‍රේක් ඔයිල්
    එන්ජින් ඔයිල්
    ඔටෝ ට්‍රාන්ස්මිශන් ඔයිල්

    තව අනිත් සර්විස් වලට කීයක් විතර උබලට යනවද කියල බෙදා ගමුද ?
    උබලගෙ වාහනේ මොකක්ද කියලත් දාන්න අමතක කරන්න එපා හොදද ?

    දන්නවනෙ ඉතින් මම දුන්නොත් රෙප් 7 ගානෙ තමා හරිද .. :yes::yes::yes:

    පලමු එකට උත්තරය 100% නොදනිමි ඒත් ගනන් වැඩි කියලා අසා තිබෙ

    අවුලක් නැ ටිකක් හොඳ එකකට දන්න service එකට.:yes:

    මම නම් දාන්නෙ අපෙ ගමෙ තියන​ සර්විස් ස්ටේෂන් එකට​ full body interior and undercarriage washing එකට​ 1000යි oil filter එක 900යි(Vic) engine oil එකට 3200යි(mobil super 1000).

    බ්‍රේක් ඔයිල් නම් lockheed තමා බවිතා කරන්නෙ මට මතක හැටියට​ ගන 900යි.

    ඔටෝ ට්‍රාන්ස්මිශන් ඔයිල් වල මිල ගනම් නොදනිමි මට තියෙන්නෙ manual gear කර් රතයකි.:lol:

    මගෙ වාහනේ Honda Civic Ek3 එකකි. :)
     
    Last edited:
    • Like
    Reactions: y_rangana

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    කෝ යකෝ මේකා ගාන අහපු ගමන් මාරුද මන්දා. මචං රංගන මෙහෙමයි ඔය ලොකු තැන් වල ගොඩක් promotions දෙනවා කියලා සල්ලි කඩාගන්න සීන් තියෙනවා. තමන් බේරිලා ඉන්න දැන ගන්න ඔනා. උදාහරනයක් හැටියට දැන් ලංකාවේ හැටියට Air filter එක normaly 10000Km විතර දුවා ගන්න පුලුවන් මේ යක්කු හැම සැරේකම මාරු කරන්න හදනවා.
    :angry::angry::angry:

    Thanks macho... 7+
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    පලමු එකට උත්තරය 100% නොදනිමි ඒත් ගනන් වැඩි කියලා අසා තිබෙ

    අවුලක් නැ ටිකක් හොඳ එකකට දන්න service එකට.:yes:

    මම නම් දාන්නෙ අපෙ ගමෙ තියන​ සර්විස් ස්ටේෂන් එකට​ full body interior and undercarriage washing එකට​ 1000යි oil filter එක 900යි(Vic) engine oil එකට 3200යි(mobil super 1000).

    බ්‍රේක් ඔයිල් නම් lockheed තමා බවිතා කරන්නෙ මට මතක හැටියට​ ගන 900යි.

    ඔටෝ ට්‍රාන්ස්මිශන් ඔයිල් වල මිල ගනම් නොදනිමි මට තියෙන්නෙ manual gear කර් රතයකි.:lol:

    මගෙ වාහනේ Honda Civic Ek3 එකකි. :)

    Thanks macho... godak watinawa information tika... 7++ :cool::cool::cool: