වාහන සර්විස් කරන්නෙ කොහෙන්ද ?
උබල වාහන සර්ව්ස් කරන්නෙ කොහෙන්ද, AUTO MIRAJ / KleenPark හොදයිද, ගනන් වැඩිද ?
නිකන් නොර්මල් සර්විස් ස්ටේෂන් එකකින් කරගන්න එක අවුලක් නැද්ද ?
ගනන් එහෙම දන්න අය ඉන්නව නම් දාමුද බලන්න අනිත් අයටත් අදහසක් ගන්න,
බ්රේක් ඔයිල්
එන්ජින් ඔයිල්
ඔටෝ ට්රාන්ස්මිශන් ඔයිල්
තව අනිත් සර්විස් වලට කීයක් විතර උබලට යනවද කියල බෙදා ගමුද ?
උබලගෙ වාහනේ මොකක්ද කියලත් දාන්න අමතක කරන්න එපා හොදද ?
දන්නවනෙ ඉතින් මම දුන්නොත් රෙප් 7 ගානෙ තමා හරිද ..