වාහන සර්විස් කරන්නෙ කොහෙන්ද ?

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    moratuwe rawathawathte thiyena auto miraj eka paththakawath yanna epa hora yakku .wahana wadi unama horata ehen mehen gahala danawa .oil leter4 engine ekata allanne 5can eka gana dala ithuru tika un gannawa kalakanni compani karayo
     
    • Like
    Reactions: y_rangana

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    moratuwe rawathawathte thiyena auto miraj eka paththakawath yanna epa hora yakku .wahana wadi unama horata ehen mehen gahala danawa .oil leter4 engine ekata allanne 5can eka gana dala ithuru tika un gannawa kalakanni compani karayo

    elakiri macho.... 7+
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබල වාහන සර්ව්ස් කරන්නෙ කොහෙන්ද, AUTO MIRAJ / KleenPark හොදයිද, ගනන් වැඩිද ?

    නිකන් නොර්මල් සර්විස් ස්ටේෂන් එකකින් කරගන්න එක අවුලක් නැද්ද ?

    ගනන් එහෙම දන්න අය ඉන්නව නම් දාමුද බලන්න අනිත් අයටත් අදහසක් ගන්න,

    බ්‍රේක් ඔයිල්
    එන්ජින් ඔයිල්
    ඔටෝ ට්‍රාන්ස්මිශන් ඔයිල්

    තව අනිත් සර්විස් වලට කීයක් විතර උබලට යනවද කියල බෙදා ගමුද ?
    උබලගෙ වාහනේ මොකක්ද කියලත් දාන්න අමතක කරන්න එපා හොදද ?


    දන්නවනෙ ඉතින් මම දුන්නොත් රෙප් 7 ගානෙ තමා හරිද .. :yes::yes::yes:

    මාත් වාහනේ අරන් පලවෙනි සර්විස් එක ලොකු නම තියෙන තැනකින් කලේ.. රැපියල් 12,000 ඔක්කොටම. හැබැයි කලේ තෙල් මාරැ කරල, වාහනේ හෝදල, එන්ජින් බේ එකට පොටෙක්ටිව් කෝටින් එකක් ගාපු එක විතරයි. ඊලග පාර නන් මන් යන්නෙ පොඩි සර්විස් ස්ටේශන් එකකට. අපිටම පුලුවන් වැඩ වලට මොකටද බන් අස්ප ගනන් ගෙවන්නෙ?