හ්ම් .. එලකිරිය හරහා බ්ලොග් එක ප්‍රමෝට් කරන එක කැත වැඩක් නිසයි මෙතෙක් කල් නොකීවේ.. එත් බ්ලොග් එකේ තියන හැම ලිපියක්ම එලකිරියේත් පොස්ට් කරලා තියෙනවා..
අද බඩු මාට්ටුනේ......
කියන්න එපායේ බොල.... කාලෙකින් බ්ලොග් පැත්තේ ගියෙත් නෑ...... 

![]()
කියන්න එපායේ බොල.... කාලෙකින් බ්ලොග් පැත්තේ ගියෙත් නෑ......
![]()
සෙරීනා එන්ජිම දෙවැනි කොටස...
පලවෙනි කොටස මෙතනින් බලන්න...http://www.elakiri.lk/forum/showthread.php?t=1684798&page=344
![]()

හ්ම් .. එලකිරිය හරහා බ්ලොග් එක ප්‍රමෝට් කරන එක කැත වැඩක් නිසයි මෙතෙක් කල් නොකීවේ.. එත් බ්ලොග් එකේ තියන හැම ලිපියක්ම එලකිරියේත් පොස්ට් කරලා තියෙනවා..
අඩුම තරමේ මෙච්චර ෆිට් එකේ ඉන්න අපිවත් දන්නෙ නෑනේ බ්ලොග් එක ගැන.මම හිතුම පොලා අම්බලන්ගොඩ කියල කියන කතා වලින්, උබ ක්‍රිකට් ගහපු හේමික මගෙ යාලුවෙක් මම හිතන්නෙ, හේමික 93 නේද A/L කරේ. පොලා G හිටියනම් කොමර්ස් තමයි කරන්න ඇත්තෙ A/L වලට
මම හරිද
ඒක නම් ඇත්ත.
2.50 බ්ලොග් කරන එව්න් ඒවා ප්‍රමෝට් කරගන්න එලකිරියේ ත්‍රෙඩ් එකෙන් බාගයක් දාලා ඉතිරි ටික බලන්න බ්ලොග් එකට ලිංක් එක දෙනවා.
ඒ අතින් උඹ කරලා තියන වැඩේ නම් සැහෙන්න ආදර්ශමත් මචං.අඩුම තරමේ මෙච්චර ෆිට් එකේ ඉන්න අපිවත් දන්නෙ නෑනේ බ්ලොග් එක ගැන.
අද බඩු මාට්ටුනේ......
![]()
කියන්න එපායේ බොල.... කාලෙකින් බ්ලොග් පැත්තේ ගියෙත් නෑ......
![]()

පැහෙන්නේ නැතුව තියන වැඩපල ටික ඉවරකරහන් බ්ලොග් කියවන්න කලින්..![]()

එළකිරි එන්නෙත් බ්ලොග් කරන්නෙත් හිතේ සන්තෝසෙට නේ බන්.. ඔව්ව වැඩිපුර ප්‍රමෝට් කරලා අපි දිව්‍යලෝකේ යන්නද බන්..
බස් එකක් ගෙනාව
දාපන් පින්තුර අපිට බලන්න ඉතින්.. ඇයි අපිට මෙහෙම කරන්නේ මචන්.. ගෙනාව කියල කුතුහලය අවුස්සනවා එක පොස්ට් එකකින්.. ඊට පස්සේ කෝ පින්තුර..
මගුල මම හිතුවේ අලුත්ම අලුත් බෝල කෝස්ටර් එකක් හරි සිවිලියන් එකක් හරි ගෙනත් කියල.. උඹ හිතන් හිටියේ පරණ සිවිලියන් එක විකුණලා අලුත් එකක් ගෙන්න නේද.. මේක කීයක් උනාද බන්.. AC තියෙනවා නේද..
මාමා නං කියයි. අලුත් ඒවා ගනං ඇහුවම තරු පේනවා 
අපිව ට්‍රිපක් එක්කන් පල සංකේ......
![]()

මක්කම යමන්රත්තරං;18884672 said:දඹදිව යමුද?![]()