නෑ....එහෙනම් කාගෙයි? මන් හිතුවෙ ඔයාගෙ කියල
ඒවා මහ ආණ්ඩුවේ බං..... 
නෑ....එහෙනම් කාගෙයි? මන් හිතුවෙ ඔයාගෙ කියල
ඒවා මහ ආණ්ඩුවේ බං..... 
අනාථ වී සිටිමි.net වැඩකරන්න ගත්තම කාගෙන කාගෙන එන්නම්..
![]()
ගිගාබයිට් 50 ගානක වැල ඔය සහෝ මාසෙට බලනවා කියන්නේ....... 
උඹ පාරේ දුවන බස් ඔක්කොටම CCTV හයිකරාම උඹේ කඩේට රෑට ගල් වදින්න ඉඩ තියෙන නිසා බන් ඇහුවේ..රෝලර් ෂටර් තියනවනම් අවුලක් නැහැ..
හුටා........
හෙට සිට ඩ්රයිවරයෙක් හොයන්න ඕනා......
ඩ්රයිවර්ලා දෙන්නෙක් ඉන්නවා එක බස් එකක...... අවුල...... කොන්දලා නෑ එතකොට...... 
මේක ඇවිල්ල පවර් වින්ඩෝ කට්ටක්. ලොකු සීන් එකක්නම් නෙමෙයි, මේ දවස් වල දරුණු කටු ඌන තාවයක් පේන හන්ද දාන්න හිතුව. මෙහෙමයි සිද්දිය.
.

මේක ඇවිල්ල පවර් වින්ඩෝ කට්ටක්. ලොකු සීන් එකක්නම් නෙමෙයි, මේ දවස් වල දරුණු කටු ඌන තාවයක් පේන හන්ද දාන්න හිතුව. මෙහෙමයි සිද්දිය.
.
මහ ආන්ඩුවේ බං මහ ආන්ඩුවේ. මහ ආන්ඩුවේ ඉන්නේ ජනාදිපති තුමා විතරදතාත්තගෙද.![]()
මේක ඇවිල්ල පවර් වින්ඩෝ කට්ටක්. ලොකු සීන් එකක්නම් නෙමෙයි, මේ දවස් වල දරුණු කටු ඌන තාවයක් පේන හන්ද දාන්න හිතුව. මෙහෙමයි සිද්දිය.
.
.
.
.
එතකොට කූරෙ පළල වැඩි වෙන හන්ද උඩට පහලට ඔබන ස්විච් එකෙන් එහා මෙහා යන දුර දශම ගානකින් වැඩි වෙනව. පවර් දීල බැලුවම වැඩේ ගොඩ. සන්තෝසෙ බෑ... ඔන්න ඔහොමයි වෑල් ටියුබ් කෑල්ලෙන් කැඩිච්ච ස්විච් එක ගොඩ දැම්මෙ.

මහ ආන්ඩුවේ බං මහ ආන්ඩුවේ. මහ ආන්ඩුවේ ඉන්නේ ජනාදිපති තුමා විතරද

PM ekak dannako tom aiye. Thama therune na bn/SIZE]![]()
ඇත්ත කියපන් මචන්, උබේ ප්රාදේශීය සභාවේ සභාපති කව්ද? වයිෆ් නේ?ඒ හැටි දෙයක් නෑ මල්ලි. ඔය මහ ආන්ඩුව කියන්නේ තමන් අයිති ලොකු පව්ල. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. මම සහ මගේ ෆයිෆ්ගේ පොඩි පව්ල තියනවනේ. ඒ පොඩි පව්ල. නමුත් අපේ තාත්තා සහ අම්මාගේ පාලනය සහිත පව්ල තියනවනේ ඒක තමයි ලොකු පව්ල. ඒ කිව්වේ මහ ආන්ඩුව. මහ ආන්ඩුවෙන් ගන්න තීරණ වලට අපි වගේ ප්රාදේශීය සභා වලට අවනත වෙන්න වෙනවා නේද.
රත්තරං;18909989 said:ඇත්ත කියපන් මචන්, උබේ ප්රාදේශීය සභාවේ සභාපති කව්ද? වයිෆ් නේ?
එතකොට කූරෙ පළල වැඩි වෙන හන්ද උඩට පහලට ඔබන ස්විච් එකෙන් එහා මෙහා යන දුර දශම ගානකින් වැඩි වෙනව. පවර් දීල බැලුවම වැඩේ ගොඩ. සන්තෝසෙ බෑ... ඔන්න ඔහොමයි වෑල් ටියුබ් කෑල්ලෙන් කැඩිච්ච ස්විච් එක ගොඩ දැම්මෙ.
ඒ හැටි දෙයක් නෑ මල්ලි. ඔය මහ ආන්ඩුව කියන්නේ තමන් අයිති ලොකු පව්ල. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. මම සහ මගේ ෆයිෆ්ගේ පොඩි පව්ල තියනවනේ. ඒ පොඩි පව්ල. නමුත් අපේ තාත්තා සහ අම්මාගේ පාලනය සහිත පව්ල තියනවනේ ඒක තමයි ලොකු පව්ල. ඒ කිව්වේ මහ ආන්ඩුව. මහ ආන්ඩුවෙන් ගන්න තීරණ වලට අපි වගේ ප්රාදේශීය සභා වලට අවනත වෙන්න වෙනවා නේද.