වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹ පාරේ දුවන බස් ඔක්කොටම CCTV හයිකරාම උඹේ කඩේට රෑට ගල් වදින්න ඉඩ තියෙන නිසා බන් ඇහුවේ..:eek::eek: රෝලර් ෂටර් තියනවනම් අවුලක් නැහැ..

    :shocked: හුටා........ :baffled: හෙට සිට ඩ්‍රයිවරයෙක් හොයන්න ඕනා...... :dull: ඩ්‍රයිවර්ලා දෙන්නෙක් ඉන්නවා එක බස් එකක...... අවුල...... කොන්දලා නෑ එතකොට...... :dull:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මේක ඇවිල්ල පවර් වින්ඩෝ කට්ටක්. ලොකු සීන් එකක්නම් නෙමෙයි, මේ දවස් වල දරුණු කටු ඌන තාවයක් පේන හන්ද දාන්න හිතුව. මෙහෙමයි සිද්දිය.

    අපේ කාර් එකේ (කොරොල්ල 110) පැසෙන්ජර් සයිඩ් එකේ වීදුරුව ලඟක ඉඳන් බෑ බෑ කියකිය තමයි උඩ පහල ගියෙ, ස්විච් එකත් හිරවෙනව, සමහර වෙලාවට වැඩ කරන් නෑ. ලෙඩේ එන්න ඩ්‍රයිවර් සයිඩ් එකේ තියන ස්විච් එකෙන් කන්ට්‍රෝල් කරද්දි විතරයි. ඒ හන්ද ඉතින් කිරිකැටි මොලේට තේරුනා කේස් එක තියෙන්නෙ ස්විච් එකේ වීමේ සම්භාවිතාව වැඩියි කියල. කලින් ගලවල නැති උනත් ඕන එකක් වෙච්චාවෙ කියල ගැලෙව්ව.

    ගලවන්න කලින් වීඩියෝ දෙක තුනක් බැලුව කෝකටත් කියල, පහළ තියන රූපෙ රවුම් කරල තියන තැන තමයි කිල්ප් එකක් තියෙන්නෙ, එතනින් උස්සපුවාම නිකන්ම ගැලවෙනව.

    OQoUBtW.jpg

    y8b5zuP.jpg

    කචල් එක තියන ස්විච් එක බලපුවාම හිරවෙන එකට හේතුව හොයා ගත්ත. ලොක් වෙන කෑල්ලක් කැඩිල. මුලින්ම සුපර් ග්ලූ දාල ඒක ඇලෙව්ව.

    VSIDoEn.jpg

    ඊට පස්සෙ සෙට් කරල බැලුවම හිරවෙන කේස් එක හරිගියාට සමහර වෙලාවට වැඩ කරන් නැති කේස් එක හරි ගියෙ නෑ.

    පහළ රූපෙ තියෙන්නෙ කලින් රූප වල තිබ්බ අපිට පේන ස්විච් උඩට පහලට ඔබද්දි එහා මෙහා යන ඇතුලෙ තියන ස්විච් එකක්. මේක හරියට වැඩ කරන් නැති එක තමයි කේස් එක. ඒක ගලවන්නත් බෑ. දැන් ඉතින් මොකද කරන්නෙ.

    rtjai1S.jpg

    පලු කරල තියෙද්දිම වයර් සෙට් කරල බැලුව අතින් එහාට මෙහාට කරල, මෙන්න බඩු වැඩ එළකිරි වගේ... කේස් එක තියෙන්නෙ ස්විච් එකෙන් ඕන කරන ප්‍රමානෙට එහා මෙහා වෙන්නෙ නැති එක. මම හිතන්නෙ ඇතුලෙ අර ඔක්සයිඩ් එක බැඳිල වෙන්න ඇති. ඒ හන්ද හරි ගානට ආවට කරන්ට් එක යන් නැතුව ඇති කියල මම හිතා ගත්ත. දැන් ඉතින් කරන්න තියෙන්නෙ මේ කෑල්ල තව පොඩ්ඩක් එහා මෙහා යන විදිහට ජිල්මාර්ට් එකක් දාන එක.

    ඔන්න ඔය වෙලාවෙ තමයි බයිසිකල් වලට දාන වෑල් ටියුබ් කෑල්ලක් පිහිටට ආවෙ. ස්විච් එකේ තියන පොඩි කූරට වෑල් ටියුබ් කෑල්ලක් සෙට් කරා පහළ තියන විදිහට.

    R7ecxMn.jpg

    එතකොට කූරෙ පළල වැඩි වෙන හන්ද උඩට පහලට ඔබන ස්විච් එකෙන් එහා මෙහා යන දුර දශම ගානකින් වැඩි වෙනව. පවර් දීල බැලුවම වැඩේ ගොඩ. සන්තෝසෙ බෑ... ඔන්න ඔහොමයි වෑල් ටියුබ් කෑල්ලෙන් කැඩිච්ච ස්විච් එක ගොඩ දැම්මෙ.
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    මේක ඇවිල්ල පවර් වින්ඩෝ කට්ටක්. ලොකු සීන් එකක්නම් නෙමෙයි, මේ දවස් වල දරුණු කටු ඌන තාවයක් පේන හන්ද දාන්න හිතුව. මෙහෙමයි සිද්දිය.

    .

    Ela ela
    Auto ekei normal switch ekei wenasak thibbeda
    Normal ekak auto karanne circut ekenda ;)
    galawala nathi nisa ahannne ;););)
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මේක ඇවිල්ල පවර් වින්ඩෝ කට්ටක්. ලොකු සීන් එකක්නම් නෙමෙයි, මේ දවස් වල දරුණු කටු ඌන තාවයක් පේන හන්ද දාන්න හිතුව. මෙහෙමයි සිද්දිය.

    .

    1.gif
    1.gif
    11.gif
     
    • Like
    Reactions: kiriketiya

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක ඇවිල්ල පවර් වින්ඩෝ කට්ටක්. ලොකු සීන් එකක්නම් නෙමෙයි, මේ දවස් වල දරුණු කටු ඌන තාවයක් පේන හන්ද දාන්න හිතුව. මෙහෙමයි සිද්දිය.

    .
    .
    .
    .

    එතකොට කූරෙ පළල වැඩි වෙන හන්ද උඩට පහලට ඔබන ස්විච් එකෙන් එහා මෙහා යන දුර දශම ගානකින් වැඩි වෙනව. පවර් දීල බැලුවම වැඩේ ගොඩ. සන්තෝසෙ බෑ... ඔන්න ඔහොමයි වෑල් ටියුබ් කෑල්ලෙන් කැඩිච්ච ස්විච් එක ගොඩ දැම්මෙ.

    එල එල මචං. තමන්ම කට්ටක් ගොඩදාගත්තම මාර ආතල් එකක් දැනෙනවා. :D
    කට්ට ලිව්වට බොහෝම ස්තූති.
     
    • Like
    Reactions: kiriketiya

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මහ ආන්ඩුවේ බං මහ ආන්ඩුවේ. මහ ආන්ඩුවේ ඉන්නේ ජනාදිපති තුමා විතරද

    PM ekak dannako tom aiye. Thama therune na bn:baffled:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    PM ekak dannako tom aiye. Thama therune na bn/SIZE]:baffled:

    ඒ හැටි දෙයක් නෑ මල්ලි. ඔය මහ ආන්ඩුව කියන්නේ තමන් අයිති ලොකු පව්ල. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. මම සහ මගේ ෆයිෆ්ගේ පොඩි පව්ල තියනවනේ. ඒ පොඩි පව්ල. නමුත් අපේ තාත්තා සහ අම්මාගේ පාලනය සහිත පව්ල තියනවනේ ඒක තමයි ලොකු පව්ල. ඒ කිව්වේ මහ ආන්ඩුව. මහ ආන්ඩුවෙන් ගන්න තීරණ වලට අපි වගේ ප්‍රාදේශීය සභා වලට අවනත වෙන්න වෙනවා නේද.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ හැටි දෙයක් නෑ මල්ලි. ඔය මහ ආන්ඩුව කියන්නේ තමන් අයිති ලොකු පව්ල. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. මම සහ මගේ ෆයිෆ්ගේ පොඩි පව්ල තියනවනේ. ඒ පොඩි පව්ල. නමුත් අපේ තාත්තා සහ අම්මාගේ පාලනය සහිත පව්ල තියනවනේ ඒක තමයි ලොකු පව්ල. ඒ කිව්වේ මහ ආන්ඩුව. මහ ආන්ඩුවෙන් ගන්න තීරණ වලට අපි වගේ ප්‍රාදේශීය සභා වලට අවනත වෙන්න වෙනවා නේද.
    ඇත්ත කියපන් මචන්, උබේ ප්‍රාදේශීය සභාවේ සභාපති කව්ද? වයිෆ් නේ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18909989 said:
    ඇත්ත කියපන් මචන්, උබේ ප්‍රාදේශීය සභාවේ සභාපති කව්ද? වයිෆ් නේ?

    තාම නම් සභාපති කම මට තියන්නේ. මොකද අර චන්ද ෆෝම් එකේ සභාපති විදිහට දාන්නේ මගේ නම.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    එතකොට කූරෙ පළල වැඩි වෙන හන්ද උඩට පහලට ඔබන ස්විච් එකෙන් එහා මෙහා යන දුර දශම ගානකින් වැඩි වෙනව. පවර් දීල බැලුවම වැඩේ ගොඩ. සන්තෝසෙ බෑ... ඔන්න ඔහොමයි වෑල් ටියුබ් කෑල්ලෙන් කැඩිච්ච ස්විච් එක ගොඩ දැම්මෙ.

    ela ban TFS.

    +8 Rep.
     
    • Like
    Reactions: kiriketiya

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒ හැටි දෙයක් නෑ මල්ලි. ඔය මහ ආන්ඩුව කියන්නේ තමන් අයිති ලොකු පව්ල. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. මම සහ මගේ ෆයිෆ්ගේ පොඩි පව්ල තියනවනේ. ඒ පොඩි පව්ල. නමුත් අපේ තාත්තා සහ අම්මාගේ පාලනය සහිත පව්ල තියනවනේ ඒක තමයි ලොකු පව්ල. ඒ කිව්වේ මහ ආන්ඩුව. මහ ආන්ඩුවෙන් ගන්න තීරණ වලට අපි වගේ ප්‍රාදේශීය සභා වලට අවනත වෙන්න වෙනවා නේද.

    Ehenm ithn bandi maamage maha anduwa nanda thama. Loweth sure.:D:D
     
    Status
    Not open for further replies.