රත්තරං;18914355 said:එල.. මම ටිආනා එක ගැන රිවිව් එකක් දාන්නම් මචන්.හැබැයි නිමාඩු වෙලාවක් එනකන් ඉන්න වෙනවා.
ela ela puluwan welawaka dapan


රත්තරං;18914355 said:එල.. මම ටිආනා එක ගැන රිවිව් එකක් දාන්නම් මචන්.හැබැයි නිමාඩු වෙලාවක් එනකන් ඉන්න වෙනවා.


රත්තරං;18925334 said:සභාවෙන් සහ දෙමල සන්දානයෙන් අවසරයි
ප්රාඩෝ 150 (2010/2011) ගැන අද්යනයක් කලා සිංහලු.. සකල ලෝක වාසී අනාත සිංහලුන්ගේ පුක සුව පිනිස මෙසේ සටහන් කරමි
![]()
![]()
5L-Eඩීසල් ඇන්ජිම (94hp) කක්කා බාල්දි 5ක් හා චූ බාල්දි 4කින් යුත් අන්ඩපවර් සුත්තකි. ඒ නිසා වැඩි මිලක් ගෙවා බරබාගයක් නොගෙන පෙට්රල් යන්තරයකට කරගැසීම ඉතා අගනා බව දන්වා සිටිමි
120ට වඩා තෙල් කිරිල්ලෙන් නම් පසුපසින් ඇතිබව සොයාගන්නා ලදී. ලීටරේට කිලෝමීටර 5ක් 5.5ක් අතර දාවනය කල හැක. 120 (2.7) උපරිම 8.5ක් අගයක් ලැබෙන සේ පහසුවෙන් දාවනය කල හැක
JDMපැට්රෝල් එකක් සොයාගත හැකිනම් ලෙදර් සීට් මත පුක තැබීමට හා ස්පීකර් 12කින් චූන් පෙට්ටිය රසවිදීමට හැකියාව වගේම පොදු නාන ලිදකට පිටුපා නවතා කැමරා තුනකින් හිල්මන් සැප (බස් බඩාගේ බස් ආතල් සේ ) විදීමට පහසුකම් ඇත. බ්රෑන්ඩ් නිව් ඒජන්ත ගෙන්වූ සුට්ටෙහි ඇති අඩු ඔප්ශන් දකින කල්හි JDM මනා ලෙස පෙනී යත්
එලෙසම ඩීසල් සුට්ට JDM ලෙස දක්වා විකුනන සියලුම වාහන හොර බඩුවේ. ජපානේ කිසිමම ඩීසල් JDM ප්රාඩෝ 150 රතයක් රීකන්ඩිශන් ලෙස ලන්කාවට පැමින නැත
ප්රාඩෝ රතයක් තබා විල්බැරැක්කයක් වත් මිලදීගැනීමට වත්කමක් නැති මා (එලකිරියේ මහදැන මුත්තලාට අනුව ) රට ගිය අසෝකගේ කොර පුන්චි අම්මාගේ මල්ලිගේ අත ඇරපු පව්ල සුමනගේ අයියගේ පුතා ප්රාඩෝ 150 මිලදී ගැනීමට සොයන බැවින් ඔහු මිලදී ගත් පසු ඔහුට වතු පිටි උදලු ගා ගේ දොර පවිත්ර කර,ඔහුගේ බිරිදටද බැල මෙහෙවර කර උයා පිහා රෙදි සෝදා වෙලා යටියන්තොට මයිල් කපා.. වැරදුනා නෑ නෑ මයිල් කපන්නේ නෑ..බල්ලන් නාවා අවසානයේ විනාඩි 5කට වාහනයේ යතුර ඉල්ලන් පැද බලා වැඩි විස්තර පලකරන්නෙමි
150 ekak ganna wage. ela ela. 120 ya dunnada?
එයා බබල් අාපු පමණින් ගලවන්න එපෝ. සමහර බාස්ලා බලන් ඉන්නේ මරං කන්න. මමත් තව ටිකෙන් අහු වෙනවා. මුලින් හොඳට හොයල බලල ඉන්න මචන්!!
බොල ඒ ගමන මේකෙ රිලව් නටවන්න ගත්තද යකුනේ...![]()
බොල ඒ ගමන මේකෙ රිලව් නටවන්න ගත්තද යකුනේ...![]()

රත්තරං;18912685 said:මේකේ මොන ලබ්බක් වත් දාන්න හිතෙන්නේ නෑ මචන්. එඩියුකේශන් පර්පස් දැම්මත් බන් මේකේ ඉන්න සමහර බෝක්කු ආස්සේ කාවයියෝ අල්ලන උන් කෑමොර දෙනවා පොරටෝක්, ශෝ ඕෆ් කියල. මම දැන් මගේ වාහනයක් වත් මගේ කියල කියන්නේ නෑ. කල කිරෙනවා බන්![]()

රත්තරං;18925334 said:
ප්රාඩෝ 150 (2010/2011) ගැන අද්යනයක් කලා සිංහලු..

රත්තරං;18928313 said:බයවෙන්න එපා. ටැක්ස් අඩුවේවි![]()

ටැක්ස් අඩු වෙන එකක් නම් නෑ මචං.![]()
රත්තරං;18930461 said:UNP ආන්ඩු මොනව නැතත් ඉහල මද්යම පන්තියට ආතල් දෙනව බන්.. අඩු වෙනවා බලපන්කො
මේ දැන් තියෙන ටැක්ස් ගැහිල්ල ගැහුවේ අර චන්ද්රිකා ගෑනි. ඊට කලින් ඩොල්ෆින් එක ලක්ශ 3.25ට තිබ්බේ (කාලයට සාපේක්ශ බව ඇත්ත, ඒත් අඩුයි

එහෙම වුනොත් නම් එල තමයි බං. දැන් වාහන බිස්නස් එකතා අඤ්ඤකොරොස් නිසා ඹය මොකක් හරි ටොයෝටා එකක් අරං වෙන වැඩකට යොමු වෙනවා. තව බැංකු වල ෆික්ස් ඩිපෝසිට් පොලිය වැඩි වෙනව නම් ලොකු දෙයක් බං. මේ දවස්වල කිසිම සාර්ථක ආයෝජන අවස්ථාවක් නෑ.![]()



රත්තරං;18930551 said:ෆික්ස්ඩ් ඩිපෝසිට් ගැන කතාකරන්න එපා බන්..
12% දුන්නනම් හොදටෝම ඇති. විස්වාසකරනවනම් කරපන් මම 18%ත් දාලා තිබ්බ![]()

රත්තරං;18930551 said:ෆික්ස්ඩ් ඩිපෝසිට් ගැන කතාකරන්න එපා බන්..
12% දුන්නනම් හොදටෝම ඇති. විස්වාසකරනවනම් කරපන් මම 18%ත් දාලා තිබ්බ![]()
