වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;18914355 said:
    එල.. මම ටිආනා එක ගැන රිවිව් එකක් දාන්නම් මචන්.:D හැබැයි නිමාඩු වෙලාවක් එනකන් ඉන්න වෙනවා.

    ela ela puluwan welawaka dapan :):yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;18925334 said:
    සභාවෙන් සහ දෙමල සන්දානයෙන් අවසරයි

    ප්‍රාඩෝ 150 (2010/2011) ගැන අද්‍යනයක් කලා සිංහලු.. සකල ලෝක වාසී අනාත සිංහලුන්ගේ පුක සුව පිනිස මෙසේ සටහන් කරමි


    bc6.jpg
    bc2.jpg


    5L-Eඩීසල් ඇන්ජිම (94hp:lol::lol:) කක්කා බාල්දි 5ක් හා චූ බාල්දි 4කින් යුත් අන්ඩපවර් සුත්තකි. ඒ නිසා වැඩි මිලක් ගෙවා බරබාගයක් නොගෙන පෙට්‍රල් යන්තරයකට කරගැසීම ඉතා අගනා බව දන්වා සිටිමි

    120ට වඩා තෙල් කිරිල්ලෙන් නම් පසුපසින් ඇතිබව සොයාගන්නා ලදී. ලීටරේට කිලෝමීටර 5ක් 5.5ක් අතර දාවනය කල හැක. 120 (2.7) උපරිම 8.5ක් අගයක් ලැබෙන සේ පහසුවෙන් දාවනය කල හැක

    JDMපැට්‍රෝල් එකක් සොයාගත හැකිනම් ලෙදර් සීට් මත පුක තැබීමට හා ස්පීකර් 12කින් චූන් පෙට්ටිය රසවිදීමට හැකියාව වගේම පොදු නාන ලිදකට පිටුපා නවතා කැමරා තුනකින් හිල්මන් සැප (බස් බඩාගේ බස් ආතල් සේ ) විදීමට පහසුකම් ඇත. බ්‍රෑන්ඩ් නිව් ඒජන්ත ගෙන්වූ සුට්ටෙහි ඇති අඩු ඔප්ශන් දකින කල්හි JDM මනා ලෙස පෙනී යත්

    එලෙසම ඩීසල් සුට්ට JDM ලෙස දක්වා විකුනන සියලුම වාහන හොර බඩුවේ. ජපානේ කිසිමම ඩීසල් JDM ප්‍රාඩෝ 150 රතයක් රීකන්ඩිශන් ලෙස ලන්කාවට පැමින නැත

    ප්‍රාඩෝ රතයක් තබා විල්බැරැක්කයක් වත් මිලදීගැනීමට වත්කමක් නැති මා (එලකිරියේ මහදැන මුත්තලාට අනුව ) රට ගිය අසෝකගේ කොර පුන්චි අම්මාගේ මල්ලිගේ අත ඇරපු පව්ල සුමනගේ අයියගේ පුතා ප්‍රාඩෝ 150 මිලදී ගැනීමට සොයන බැවින් ඔහු මිලදී ගත් පසු ඔහුට වතු පිටි උදලු ගා ගේ දොර පවිත්‍ර කර,ඔහුගේ බිරිදටද බැල මෙහෙවර කර උයා පිහා රෙදි සෝදා වෙලා යටියන්තොට මයිල් කපා.. වැරදුනා නෑ නෑ මයිල් කපන්නේ නෑ..:sorry: බල්ලන් නාවා අවසානයේ විනාඩි 5කට වාහනයේ යතුර ඉල්ලන් පැද බලා වැඩි විස්තර පලකරන්නෙමි


    150 ekak ganna wage. ela ela. 120 ya dunnada?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    150 ekak ganna wage. ela ela. 120 ya dunnada?

    දුන්නේ නෑ. දොර හදල විකුනන්න ඉන්නේ. දොර එක පාරක් වැදිලා පේන්ට් කලා. දැන් පාට දෙකක් වාහනේ. ඒකයි ජේ100 එකයි දෙකම තල්ලු කරන්න ඉන්නේ ටික දවසක් ගිහින්
     

    pubudu_1988

    Member
    Dec 24, 2009
    20
    14
    0
    Kottawa

    එයා බබල් අාපු පමණින් ගලවන්න එපෝ. සමහර බාස්ලා බලන් ඉන්නේ මරං කන්න. මමත් තව ටිකෙන් අහු වෙනවා. මුලින් හොඳට හොයල බලල ඉන්න මචන්!!

    එයා බබල් එකක් එන එක විතරක් නෙමෙයි මචං මේකේ කුලන්ට් එකත් පොඩ්ඩ පොඩ්ඩ අඩු වුනා.සිකුරාදා යද්දී 60 ට වඩා ස්පීඩ් කල ගමන් සද්දෙකුත් ආවා.මට ගෑස්කට් එක බලව ගන්න කිව්වේ රේඩියේටර් හවුස් එකෙන්.ඉතින් ගිහින් ගලවලා බලද්දී ඇත්තටම වැඩේ සිද්ද වෙලා තමයි තිබ්බේ.එකේ සම්පූර්ණ විස්තරේ මම මේකෙම දාන්නම්කෝ මචන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොල ඒ ගමන මේකෙ රිලව් නටවන්න ගත්තද යකුනේ...:angry::angry::angry::love::love:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;18912685 said:
    මේකේ මොන ලබ්බක් වත් දාන්න හිතෙන්නේ නෑ මචන්. එඩියුකේශන් පර්පස් දැම්මත් බන් මේකේ ඉන්න සමහර බෝක්කු ආස්සේ කාවයියෝ අල්ලන උන් කෑමොර දෙනවා පොරටෝක්, ශෝ ඕෆ් කියල. මම දැන් මගේ වාහනයක් වත් මගේ කියල කියන්නේ නෑ. කල කිරෙනවා බන්:(

    ඔව් බන් වාහනේක ෆොටෝ එකක් දැම්ම ගමන් රෙප් කැපෙනවා.
    ඉරිදට පොලට යන්න තියෙන රෙප් ටික. :(
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;18925334 said:

    ප්‍රාඩෝ 150 (2010/2011) ගැන අද්‍යනයක් කලා සිංහලු..

    SUV මිල ට්කක් නැගල වගේ නේද? :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටැක්ස් අඩු වෙන එකක් නම් නෑ මචං. :dull:

    UNP ආන්ඩු මොනව නැතත් ඉහල මද්‍යම පන්තියට ආතල් දෙනව බන්.. අඩු වෙනවා බලපන්කො

    මේ දැන් තියෙන ටැක්ස් ගැහිල්ල ගැහුවේ අර චන්ද්‍රිකා ගෑනි. ඊට කලින් ඩොල්ෆින් එක ලක්ශ 3.25ට තිබ්බේ (කාලයට සාපේක්ශ බව ඇත්ත, ඒත් අඩුයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18930461 said:
    UNP ආන්ඩු මොනව නැතත් ඉහල මද්‍යම පන්තියට ආතල් දෙනව බන්.. අඩු වෙනවා බලපන්කො

    මේ දැන් තියෙන ටැක්ස් ගැහිල්ල ගැහුවේ අර චන්ද්‍රිකා ගෑනි. ඊට කලින් ඩොල්ෆින් එක ලක්ශ 3.25ට තිබ්බේ (කාලයට සාපේක්ශ බව ඇත්ත, ඒත් අඩුයි

    එහෙම වුනොත් නම් එල තමයි බං. දැන් වාහන බිස්නස් එකතා අඤ්ඤකොරොස් නිසා ඹය මොකක් හරි ටොයෝටා එකක් අරං වෙන වැඩකට යොමු වෙනවා. තව බැංකු වල ෆික්ස් ඩිපෝසිට් පොලිය වැඩි වෙනව නම් ලොකු දෙයක් බං. මේ දවස්වල කිසිම සාර්ථක ආයෝජන අවස්ථාවක් නෑ. :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම වුනොත් නම් එල තමයි බං. දැන් වාහන බිස්නස් එකතා අඤ්ඤකොරොස් නිසා ඹය මොකක් හරි ටොයෝටා එකක් අරං වෙන වැඩකට යොමු වෙනවා. තව බැංකු වල ෆික්ස් ඩිපෝසිට් පොලිය වැඩි වෙනව නම් ලොකු දෙයක් බං. මේ දවස්වල කිසිම සාර්ථක ආයෝජන අවස්ථාවක් නෑ. :dull:

    ෆික්ස්ඩ් ඩිපෝසිට් ගැන කතාකරන්න එපා බන්..:no::no:

    12% දුන්නනම් හොදටෝම ඇති. විස්වාසකරනවනම් කරපන් මම 18%ත් දාලා තිබ්බ:no:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    රත්තරං;18930551 said:
    ෆික්ස්ඩ් ඩිපෝසිට් ගැන කතාකරන්න එපා බන්..:no::no:

    12% දුන්නනම් හොදටෝම ඇති. විස්වාසකරනවනම් කරපන් මම 18%ත් දාලා තිබ්බ:no:



    මම මාස 3කට 21% දාල තිබ්බා එක සැරයක් :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18930551 said:
    ෆික්ස්ඩ් ඩිපෝසිට් ගැන කතාකරන්න එපා බන්..:no::no:

    12% දුන්නනම් හොදටෝම ඇති. විස්වාසකරනවනම් කරපන් මම 18%ත් දාලා තිබ්බ:no:

    එහෙම තිබුනනම් මේ රටේ ඉතිරි කරන කාගෙත් අනාගතය හොද වෙන්න තිබුනා. කොහෙද මේ ගොබිලන්ට ඕනෙ වුනේ රටේ ආර්ථිකය යහපත් කියලා බොරුවට මවලා පෙන්නන්නනේ :angry:
     
    Status
    Not open for further replies.