වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    nissan වාහන තියෙන උන් වරෙන්

    Tiida එක ගන්න කලින් test කොරගන්න place එකක් කියහන්කො
    සමහරු කියනවා company දාන්නලු සමහරැ කියනවා company නොවන test center එකකට දාන්නලු

    කුකුලනි උදව්වක් දියව්

    :frown::frown: පැහෙන්නේ නැතුව කම්පැණි දාපන්..... හැබැයි උන් ඔය චෑසි පාහලද අරවද මේවද බලන එකක් නම් නෑ.... ඒවට කා චෙක් wagea දාපන්..... කම්පියුටර් යුනිට් එක ගහලා බලන්න කම්පැණි දාපන්..... සර්විස් චාජ් එකක් වගේ ගන්නේ..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :rofl: එකෙක් හරිදුනේ. :P ඔන්න කියලා තියනවා :P

    :frown: ඌ කොහේ යන්නද මාත් එක්ක.... ආ එක දවසක් ගියා..... :P ඌ එක්ක නෙවේ.... මේ බීමකට යන්න පරක්කු වෙලා පෑගුවා..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුලප්පු වෙච්ච මීහරකෙක් ඇගේ ගෑවුනොත් කක්කා ගදයි නේ බං ඒකයි ඒ :(

    FZFzkBj.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පොත ඩුප්ලිකේට් wunama mkkda bn aula?

    කිසි අවුලක් නෑ..
    ඒ උනාට අපේ කට්ටිය හිතන් ඉන්නේ පොත ඩුප්ලිකේට් උනාම අවුල් කියලා...
    පොතේ ඩිටෙල්ස් හරි නම්, ඕනර් හරි නම්, කලින් ඉන්ෂුවරන්ස් කම්පනියක (First Owner නම් එකත් අවුලක් නෑ..) නමට තිබිල නැත්තන් අවුලක් නෑ..
    පොත ඩුප්ලිකේට් උනාම මාකට් නෑ කියලා ටොපියක් දීලනේ තියෙන්නේ අපෙ කට්ටියට කන්න..
    අන්න ඒ නිසා දෙන්න ගියාම අමාරුයි..
    අපිට නම් අදාලම නෑ..

    ගොඩක් ගවර්මන්ට් ඔක්ෂන් වලින් ගන්න වාහන වල පොත Duplicate... (Thanks to superb Document storage facilities in government dept.)
    එහෙමයි කියල ඒවාගේ පොත තියපු Cruiser, Defender, Patrol, Trooper, Pajero අඩුවට දෙනවද... නෑනේ...

    අවුල්ම නම් RMV එකෙන් කොපි එකක් අරන් බලන්න පුළුවන් ඩුප්ලිකේට් කොපි එකෙයි, අන්තිම කොපි එකෙයි අංක සමානද කියල.. සමානයි නම් අවුලක් නැත.
    වෙනස් නම් RMV එකේ එකෙක්ට කීයක් හරි දීල වාහනේ File එක චෙක් කරව ගන්න.. පොලිස් රිපෝර්ට් එකක් තියෙනවද කියලා..

    පොත ඩුප්ලිකේට් උනාම තියෙන එකම අවුල One day Transfer දාගන්න එක.. වටේ යවනවා පොත ඩුප්ලිකේට් උනගමන්... One day දාන්නේ නැත්තන් ඒකත් අවුලක් නෑ..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එක පාරක් පොත ඩුප්ලිකේට් Primera එකක් අරන් ආව අඩුවට... කලින් සැරේ ලීස් එක ඉවර වෙලා Absolute Owner මාරු කරන්න යැව්වට පස්සේ ඔරිජිනල් පොත මිසින් වෙලා..
    කොහොම හරි කිව්ව ගානටත් වඩා ලක්ෂ 1.5ක් අඩුවට උස්සන් ආව වාහනේ.. එතකොට මාකට් රේට් එකට වඩා ලක්ෂ 5ක ටත් වඩා අඩුවෙන් තමා වාහනේ අරන් ආවේ..

    One day Transfer එකට දාන්න ගියාම RMV එකේ තිබිල ඔරිජිනල් එක හම්බුනා කියහන්කෝ... පස්සේ එදාම Duplicate එකයි, හම්බුන Original එකයි දෙකම කැන්සල් කරලා Original කියල අලුත්ම Print එකක් දුන්නා..

    පෙර පිනක් තිබ්බොත් එහෙම වෙන වෙලාවලුත් තියෙනවා...

    තව Nissan Bluebird SSS එකකටත් ඔහොම එකක් උනා.. එක නම් ගත්තේ ලංකාවේ හෙන ප්‍රසිද්ද කොම්පැනියක ඔක්ෂන් එකකින්... පොත නැති වෙලා ඩුප්ලිකේට් තිබ්බේ.. අරන් ආවා... ඔක්කොම ඉවර වෙලා මාස 7කට පස්සේ අදාළ කොම්පැනියෙන් අපේ එකාට Registered Post එකේ ඔරිජිනල් පොත එවල තිබ්බා...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol: ඔය ජපන් මරණ වගේද..... ලේලන්ඩ් එකක් පැදලා බලපන්.... පාරෙදි හම්බවෙන සැලකිල්ල...... අනුරාධපුර පාරේ එහෙම අනිත් වාහන වෙල් වලට අයින් කරලා ඉඩ දෙන්නේ...... :lol::lol:

    ලේලන්ඩ් පදින්නේ අජුත, මොලේ කලඳක් නැති, ඇපයට යන්න ඉන්න, අපතයෝ කියල හැමෝම දන්නවා බන්... එකයි අයින් වෙලා ඉඩ දෙන්නේ...
    අනික බොරුවට අපතයෙක් අතින් මැරෙන්න ඕනි නෑනේ...

    රිදෙයි ™
    හඬා වැළපෙයි ™
    මරු කියවයි ™
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ගත්ත.. කාර් එක බාගෙට හදල නවත්තල තියෙන්නේ කිව්වා. සල්ලි නැති හින්ද ඉතුරු ටික හදාගන්න විදිහක් නැතුව වැඩ නවත්තලා කිව්වා. windscreen එක එහෙම නෑ කිව්වා ගන්න තැනක් තියෙනවා කිව්වා 15000ක් යනවා කිව්වා.

    දැන් තියෙන කන්ඩිෂන් එකේ ෆොටෝ ටිකක් මේල් කරන්නං කිව්වා...

    එල එල.අපිටත් බලන්න පුලුවන්නම් අප්ලෝඩ් කරන්න
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :P:P ඉතින් මගෙත් ටින්ටඩ් නේ..... ඇල්ලුවට වැඩක් නෑ නේ..... යන්න දෙන්න වෙනවනේ..... :baffled::baffled::P:P

    ටින්ටඩ් එකට ඇල්ලුවට ටින්ටඩ් ගලවන්න පස්ස දොර ඇරියම පස්සේ සීට් එකට වෙලා තියෙන දේවලුයි, සීට් එකෙන් එන ගඳයි දැනුනම පොලිසිය එතනින් එලවනවා ඇති...
    :lol::lol::lol::lol::lol:

    රිදෙයි ™
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    කිසි අවුලක් නෑ..
    ඒ උනාට අපේ කට්ටිය හිතන් ඉන්නේ පොත ඩුප්ලිකේට් උනාම අවුල් කියලා...
    පොතේ ඩිටෙල්ස් හරි නම්, ඕනර් හරි නම්, කලින් ඉන්ෂුවරන්ස් කම්පනියක (First Owner නම් එකත් අවුලක් නෑ..) නමට තිබිල නැත්තන් අවුලක් නෑ..
    පොත ඩුප්ලිකේට් උනාම මාකට් නෑ කියලා ටොපියක් දීලනේ තියෙන්නේ අපෙ කට්ටියට කන්න..
    අන්න ඒ නිසා දෙන්න ගියාම අමාරුයි..
    අපිට නම් අදාලම නෑ..

    ගොඩක් ගවර්මන්ට් ඔක්ෂන් වලින් ගන්න වාහන වල පොත Duplicate... (Thanks to superb Document storage facilities in government dept.)
    එහෙමයි කියල ඒවාගේ පොත තියපු Cruiser, Defender, Patrol, Trooper, Pajero අඩුවට දෙනවද... නෑනේ...

    අවුල්ම නම් RMV එකෙන් කොපි එකක් අරන් බලන්න පුළුවන් ඩුප්ලිකේට් කොපි එකෙයි, අන්තිම කොපි එකෙයි අංක සමානද කියල.. සමානයි නම් අවුලක් නැත.
    වෙනස් නම් RMV එකේ එකෙක්ට කීයක් හරි දීල වාහනේ File එක චෙක් කරව ගන්න.. පොලිස් රිපෝර්ට් එකක් තියෙනවද කියලා..

    පොත ඩුප්ලිකේට් උනාම තියෙන එකම අවුල One day Transfer දාගන්න එක.. වටේ යවනවා පොත ඩුප්ලිකේට් උනගමන්... One day දාන්නේ නැත්තන් ඒකත් අවුලක් නෑ..

    මචන් මේ ඉන්ෂුවරන්ස් සීන් එක මොකද්ද? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හම්මෝ..
    වාහනේක පාරේ යද්දී හදිස්සියේ හරි ඉස්සරහින් ස්කූටර් එකක ගැනියෙක්/කෙල්ලෙක් යනවා දැක්කොත්
    වම් පසට සිග්නල් දමා, ඉඩ ඇති තැනකින් වාහනේ නවත්වා ගන්න.
    ළඟ ඇති කඩේකින් ප්ලේන්ටියක්,වඩේ එකක්, බඩ ඉරිඟු කරලක්, තැඹිලි ගෙඩියක් වැනි දෙයකින් බඩ පුරවාගෙන විනාඩි 30 කට පසු නැවත ගමන් ආරම්භ කරන්න.

    ඔහොමයි පොතේ තියෙන්නේ...

    16681798_1310919408974196_8514176772628221153_n.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ටින්ටඩ් එකට ඇල්ලුවට ටින්ටඩ් ගලවන්න පස්ස දොර ඇරියම පස්සේ සීට් එකට වෙලා තියෙන දේවලුයි, සීට් එකෙන් එන ගඳයි දැනුනම පොලිසිය එතනින් එලවනවා ඇති...
    :lol::lol::lol::lol::lol:

    රිදෙයි ™

    mchn please mata meka kypn
    2015 me anduwa enna kalin wahana thibba price ekata wahana adu wenne nadda?
    dn wahana wala price kynne mewwa karat 24n hadala wagene bn:frown::growl::angry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන් මේ ඉන්ෂුවරන්ස් සීන් එක මොකද්ද? :confused:

    ඇක්සිඩන්ට් වෙලා Condemned කරන වාහන ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නමට හරවගන්නවා..
    පස්සේ Scrap වලට විකුනනවා..අපේ අයියලා ඒවා අරන් හදලා පාට ගාලා ලස්සන කරලා විකුනනවා..

    සමහර වාහන තියෙනවා කෙලින්ම ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නමට රෙජිස්ටර් කරපු Brand New ඒවා... ඒවා බය වෙන්න දෙයක් නෑ..

    අතර මැද Owner කෙනෙක් විදියට ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් හොයල බලන්න වෙනවා..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    mchn please mata meka kypn
    2015 me anduwa enna kalin wahana thibba price ekata wahana adu wenne nadda?
    dn wahana wala price kynne mewwa karat 24n hadala wagene bn:frown::growl::angry:

    රවී අංකල්ගෙන් තමා අහන්න ඕනේ ඔය ප්‍රශ්නේ..
    යන විදියට නම් නුදුරු අනාගතේ අඩුවීමක් පේන්න නෑ
     
    • Like
    Reactions: 910

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Average speed එකට දඩ ගහන්නේ නෑනේද?

    :no::no: ඇවරේජ් එකට නෙවෙයි.... ඔය තියෙන පාලම් බෝක්කු උඩ ලැගගෙන පොලිස් චීත්ත ටික ස්පීඩ් ගන් එක අල්ලන් ඉන්නවා...... උන් ස්පීඩ් එක බලලා එක්සිට් ටිකට මැසේජ් එක යවනවා.... ආයේ කැමරාත් තියෙනවද කොහෙද.....!! :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අමුතුවෙන් කියන්න ඕන්නෑ සහෝ ඔයා FB15 එකේ ඔයිට වඩා ඇල්ලිලි ඇල්ලුව කියල හැමෝම දන්නව.:yes::yes::yes:

    :frown::frown: :love: :love: ඒක දැන් දුවන්නෙම නැතුව බැටරියත් ගලවලා දාලා මාස හයෙන් හයට ඔයිල් ටික විතරක් මාරු කර කර තියෙනවා දැක්කහම දුකේ බෑ බං.... සති දෙකකට සැරයක් කාර් එක හෝදනවා.... ආයේ ගැරේජ් ekata දානවා..... :( චමිතට කියලා පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න.... ඒ ටික කරන් මාසෙකට සැරයක් පොඩි පහේ රවුමක්වත් යන්න ඕනා..... :dull:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් පදින්නේ අජුත, මොලේ කලඳක් නැති, ඇපයට යන්න ඉන්න, අපතයෝ කියල හැමෝම දන්නවා බන්... එකයි අයින් වෙලා ඉඩ දෙන්නේ...
    අනික බොරුවට අපතයෙක් අතින් මැරෙන්න ඕනි නෑනේ...

    රිදෙයි ™
    හඬා වැළපෙයි ™
    මරු කියවයි ™

    :frown::frown: කිව්වා කියලා හිතා ගන්..... :angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown::frown: :love: :love: ඒක දැන් දුවන්නෙම නැතුව බැටරියත් ගලවලා දාලා මාස හයෙන් හයට ඔයිල් ටික විතරක් මාරු කර කර තියෙනවා දැක්කහම දුකේ බෑ බං.... සති දෙකකට සැරයක් කාර් එක හෝදනවා.... ආයේ ගැරේජ් ekata දානවා..... :( චමිතට කියලා පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න.... ඒ ටික කරන් මාසෙකට සැරයක් පොඩි පහේ රවුමක්වත් යන්න ඕනා..... :dull:(

    :( ඔහොම තිබිලා නාස්ති වෙලා යයි බං.
     
    Status
    Not open for further replies.