වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113

    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:

    අලුත් ඇවටර් එකක් හම්බුනා සිංහලු....
    :love: :love: :love: :love: :love: :love: :love:

    Congratulations!

    NniuE9M.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අලුත් ලේලන්ඩ් වල ස්ටොප් එකෙන් පටන් ගන්නෙ 2න්ඩ් එකෙන්ද , 1ස්ට් කට කලාතුරකින්ද දාන්නෙ :confused::confused:

    fb15 එකෙ 2න්ඩ් එක තියෙන තැන නේද ලොරි බස් වල 1ස්ට් එක තියෙන්නෙ:confused::confused::nerd::nerd:,

    1ස්ට් එක වෙනුවට රිවස් එක නේද තියෙන්නෙ :nerd::confused:

    :yes::yes: සෙකන්ඩ් එකේ තමා අදින්නේ.... ෆස්ට් එකට දාන්නේ ඔය ගැට්ටකට අහු වෙලා වගේ සීන් එකක් උනහම විතරයි.... !! :yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    1km minissu 60k gahagaththoth....1km bus fare RS9.00....ETH 10kma gannawane 1 rupee nee kiyala...60×10 =600/=hehehehehe 1km walata okkoma waste aka 100k tibbath 500k labai neda ;)

    1:5 profit aka neda????;)

    :oo::oo: නෑ නෑ 1 ට 50 යි ප්‍රොෆිට් එක.... දෙන්නද මාස කීපෙකට එකක්..... !! :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes: සෙකන්ඩ් එකේ තමා අදින්නේ.... ෆස්ට් ekata දාන්නේ ඔය ගැට්ටකට අහු වෙලා වගේ සීන් එකක් උනහම විතරයි.... !! :yes::yes:

    එන්ජිමේ ටෝක් එක වැඩි හින්දද :confused:

    කාර් වලට 1ස්ට් එක වෙනුවට බස් ලොරි වල රිවස් එක තියෙන්නෙ එතන නේද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    එන්ජිමේ ටෝක් එක වැඩි හින්දද :confused:

    කාර් වලට 1ස්ට් එක වෙනුවට බස් ලොරි වල රිවස් එක තියෙන්නෙ එතන නේද

    උඹ බරවාහන ලයිසන් එකවත් ගන්නද යන්නෙ?


    vxhXKMk.png
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ada wiper blades denma.. BOSCH eka 2000i.. DESNO eka 8000i ane mona DENSO da BOSCH eka gatta.. me parawal wala tiyena DUST ekata masa keeyada use wenne..

    3413803203171733102-account_id_5.jpg





    -------------------



    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]


    MSN/Yahoo IM – Lakshan-Seram@elakiri.com

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!


     
    Status
    Not open for further replies.