අඩේ මහ්ශ්
ලංකාවෙ ඕන තරම් කන්වර්ට් කරපු
Subaru, Evo, Starlet තිබුනට ඇයි එහෙම කන්වර්ට් කරපු සිවික් නැත්තෙ
මම කලාතුරකින් එහෙම තියන ඒවා දැකලා තියනවා ඒත් අරවා තරම් නැහැනේ. නොමල් කාර් ගත්තොතින් ලාන්සර් වලට වඩා සිවික් තියනවානේ(මම කොලඹ, ගාල්ල, මාතර අවට දැකලා තියන විදියට)
උදාහරනයක් විදියට FD2 Type R එක ගනින්කෝ, කොලඹ නම් අනන්තවත් FD1,FD2,FD3 තියනවානේ ඒත් නිකමට වත් Type R වලට කන්වර්ට් කරපුවා නැහැනේ
(එකම එක FD3 එකක් ගැන අහලා තියනවා හයිබ්‍රිඩ් කේස් සේරම ගලවලා හමගහලා මැනුවල් කරපු කතාවක්)
සිවික් එකක් කන්වර්ට් කරන්න යන ගානයි Evo එකක් හදන්න යන ගානයි එක වගේද? , මොකද එහෙම නම් එකම අවුරුද්දෙ ආපු නෝමල් ලාන්සර් එකයි සිවික් එකයි අතර මහලොකු ගානෙ වෙනසක් නැහැනේ කන්වර්ට් කරන්නත් යන ගාන එකම නම් Evo එකක් හදාගන්න එක කොහොමත් හොදයිනේ
එහෙම නැත්නම් මේකට මොකක් හරි වෙන හේතුවක් තියනවද?