වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    https://ikman.lk/en/ad/toyota-starlet-ep82-1991-for-sale-colombo-11

    glanza eka hariyanne na..gt eke podi line ekak thiyanawa..ban..
    patta gathi eka..
    18337260_2265345667023847_1134703702_n.jpg
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    machan starlet GT walata convert karanna puluwanda ban ep82 eka...
    engine nathath kamak na..body witharak wath..


    එහෙම අන්දන්න පුලුවන්.

    GT ලයිට් දෙකට 30,000 - 40,000

    ෆොග් ලයිට් එක්ක බෆර් එක 20,000-25,000

    GT බොනට් එක 15,000 - 22,000

    පිටිපස්සටත් එන බෆ්‍ර එකෙ වෙනසක් තියෙනවා .ඔනේ නම් මාරු කෙරගනින්.නැත්තන් තියෙන එකම ෆයිබර් වලින් පාත් කරපන් ටිකක්.

    දෙපැත්තේ ස්කර්ටන් දෙක නම් ගොඩ දෙනෙක් ෆයිබර් කරනවා.ඔරිගිනල් අඩුයි.

    ස්ටර්ලට් බඩු ගන්නවානම් මාකුබුරෙ පොට් එකක් තියෙනවා.

    Conversion Kit ekama gannawaanam 400,000 ganna puluwan. Incuding Seats :cool::cool:
    :cool:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek:

    Nozzle එක adjust කරපංකෝ.....

    ඊයා උඹල නම්....

    Nozzle eka adjust kara.. eth wahaleta wadinawa.. mist eka.. windshield eka medata nozzle eken wadinne..
    Pressure adu karama wahaleta ihena eka shape..

    Edit:

    Ara wiper switch eke tiyena water pressure adjust karana knob eken sirawatama tiyena prayojane mokadda ban
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Shampoo tikak one ban oke physics pettak tiyenawa mata mataka na kiyana nama.. class ekedi kiwwa matakai shampoo denmahama hodata wipe wenawa kiyala

    Wipers gewena eka adu athi shampoo thibbama, oka wadiya use wenneth na kohomath mage
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අඩේ මහ්ශ්

    ලංකාවෙ ඕන තරම් කන්වර්ට් කරපු
    Subaru, Evo, Starlet තිබුනට ඇයි එහෙම කන්වර්ට් කරපු සිවික් නැත්තෙ
    මම කලාතුරකින් එහෙම තියන ඒවා දැකලා තියනවා ඒත් අරවා තරම් නැහැනේ. නොමල් කාර් ගත්තොතින් ලාන්සර් වලට වඩා සිවික් තියනවානේ(මම කොලඹ, ගාල්ල, මාතර අවට දැකලා තියන විදියට)

    උදාහරනයක් විදියට FD2 Type R එක ගනින්කෝ, කොලඹ නම් අනන්තවත් FD1,FD2,FD3 තියනවානේ ඒත් නිකමට වත් Type R වලට කන්වර්ට් කරපුවා නැහැනේ
    (එකම එක FD3 එකක් ගැන අහලා තියනවා හයිබ්‍රිඩ් කේස් සේරම ගලවලා හමගහලා මැනුවල් කරපු කතාවක්)

    සිවික් එකක් කන්වර්ට් කරන්න යන ගානයි Evo එකක් හදන්න යන ගානයි එක වගේද? , මොකද එහෙම නම් එකම අවුරුද්දෙ ආපු නෝමල් ලාන්සර් එකයි සිවික් එකයි අතර මහලොකු ගානෙ වෙනසක් නැහැනේ කන්වර්ට් කරන්නත් යන ගාන එකම නම් Evo එකක් හදාගන්න එක කොහොමත් හොදයිනේ

    එහෙම නැත්නම් මේකට මොකක් හරි වෙන හේතුවක් තියනවද?
     
    Last edited:
    Status
    Not open for further replies.