වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Wahina welawata vim kudu tiak issoth moko ban effective nedda?

    :no::no: කුඩු එකට ග්ලාස් එක හීරෙන්න පුලුවන්..... ලික්විඩ් එක තමා ශේප්.... හැබැයි වැඩිය දාන්න එපා..... මොකද දෙහි ගෙඩි සීයක බලයද කොහෙද තියෙනවනේ..... වාහන යකඩනේ..... දිරයිනේ..... !! :baffled::dull::P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :oo::oo: ඇයි බං ලේලන්ඩ් වල ඔක්කොම පවර් මිරර්ස් නේ...... :P (අතේ පවර්) :baffled::dull:

    Live More. Drive Leyland. :love::love::love::love:

    latest

    Live More :shocked:

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඕකට වඩා විශාල එකක් එක්ක හැප්පුනොත් බලන්න පුලුවන් හයිය...අවාසනාවට වගේ ඔයිට වඩා ලොකු ඒවා මෙහේ පාරේ අඩුයි....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    :P:P:P:P ඇයි බං ඔය යකඩ ගොඩ කොච්චර හයියද..... ජපන් පපඩම් වාහන වගේද....?? :P:P
    ඕකට වඩා විශාල එකක් එක්ක හැප්පුනොත් බලන්න පුලුවන් හයිය...අවාසනාවට වගේ ඔයිට වඩා ලොකු ඒවා මෙහේ පාරේ අඩුයි...

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රේඩියේටර් ෆෑන් එන්ජින් හීට් එකට ඔන් වෙන්නෙ නෑ සිංහලුනේ..:no::no: අහම්බෙන් අහුවුනේ... සෙන්සර් එක ගිහිල්ල. තව පොඩ්ඩෙන් බඩු බනිස් තමා.:dull::dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකට වඩා විශාල එකක් එක්ක හැප්පුනොත් බලන්න පුලුවන් හයිය...අවාසනාවට වගේ ඔයිට වඩා ලොකු ඒවා මෙහේ පාරේ අඩුයි....

    බස් එක ලේලන්ඩ් ලොකු ටිපර් එකක හැප්පුනාම බලන්න ඕන

    නැත්නම් කුල්ල් උස්සගෙන යන JCB එකක :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රේඩියේටර් ෆෑන් එන්ජින් හීට් එකට ඔන් වෙන්නෙ නෑ සිංහලුනේ..:no::no: අහම්බෙන් අහුවුනේ... සෙන්සර් එක ගිහිල්ල. තව පොඩ්ඩෙන් බඩු බනිස් තමා.:dull::dull::dull:

    අපේ කලින් තිබ්බ පරන මරුටියකත් ඔහොම වුනා වෙසක් දවසේ රෑ ටවුමේ ට්‍රැෆික් එකේ ගිහිල්ල, ටැෆික් එකෙන් එලිඅයට ආපු ගමන් හෙන සද්දයක් ආව, ඇරලා බලද්දි රේඩියේටරේ එහා පැත්තේ තියෙන ප්ලාස්ටික් ටැන්කියේ මූඩිය ගැලවිලා :baffled:

    බලද්දි ෆෑන් එක වැඩ නෑ සෙන්සරේ ගිහිල්ල
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියේටර් ෆෑන් එන්ජින් හීට් එකට ඔන් වෙන්නෙ නෑ සිංහලුනේ..:no::no: අහම්බෙන් අහුවුනේ... සෙන්සර් එක ගිහිල්ල. තව පොඩ්ඩෙන් බඩු බනිස් තමා.:dull::dull::dull:

    අපේ තාත්තගේ වාහනෙත් ළගදි ඔය සීන් එක උනා. ඒකෙ නම් සෙන්සර් එක වැඩ. එක්කෝ රිලේ එකේ සීන් එකක්, නැත්තං වැඩකරාට සෙන්සර් එක අව්ල්. ටිකක් ඕනවට වඩා රත් උනාම තමයි ෆෑන් වැඩ කරන්නේ. නැත්තං ac දාන්න ඕනේ. තාම හැදුවෙ නෑ :P හෙට බලන්න ඕනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ තාත්තගේ වාහනෙත් ළගදි ඔය සීන් එක උනා. ඒකෙ නම් සෙන්සර් එක වැඩ. එක්කෝ රිලේ එකේ සීන් එකක්, නැත්තං වැඩකරාට සෙන්සර් එක අව්ල්. ටිකක් ඕනවට වඩා රත් උනාම තමයි ෆෑන් වැඩ කරන්නේ. නැත්තං ac දාන්න ඕනේ. තාම හැදුවෙ නෑ :P හෙට බලන්න ඕනේ.

    මටත් දැන් ටිකකට කලින් වැඩේ මාට්ටු වුනේ. සෙන්සර් එකේ තමා කේස් එක. හෙට මාරුකරල දාන්න ඕනෙ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ කලින් තිබ්බ පරන මරුටියකත් ඔහොම වුනා වෙසක් දවසේ රෑ ටවුමේ ට්‍රැෆික් එකේ ගිහිල්ල, ටැෆික් එකෙන් එලිඅයට ආපු ගමන් හෙන සද්දයක් ආව, ඇරලා බලද්දි රේඩියේටරේ එහා පැත්තේ තියෙන ප්ලාස්ටික් ටැන්කියේ මූඩිය ගැලවිලා :baffled:

    බලද්දි ෆෑන් එක වැඩ නෑ සෙන්සරේ ගිහිල්ල

    මාරු කරන්න ඕනෙ හෙට.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Loos of virginity :(

    9094451296662193153-account_id=5.jpg

    4402945252778191285-account_id=5.jpg

    Too much heat?
    Body cleaning chemicals?

    Wediyen tibba tika sudda kara.. nettam perenawa rasneta.. factory fault ekak wennat beri na too much gum dala?

    edit:

    wediyen tibba tika kiwwe body eke wediyen perila tibba gum tika clean kare.. light eka wate mokuth ma kare na..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මාරු කරන්න ඕනෙ හෙට.

    oke 2 wire ekak da tiyenne?

    sensor ekak da tiyenne? mage eke balanna one koheda oka tiyenne kiyala ekai da ban tiyenne?

    fan walata ekai temp. gauge ekata ekai dekak enawa da?

    ape van eke nam dekak tiyenawa..

    eda car eke ama fan check karanna 2 wire eka gelewwata, temp. gauge eka weda kara ne :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oke 2 wire ekak da tiyenne?

    sensor ekak da tiyenne? mage eke balanna one koheda oka tiyenne kiyala ekai da ban tiyenne?

    fan walata ekai temp. gauge ekata ekai dekak enawa da?

    ape van eke nam dekak tiyenawa..

    eda car eke ama fan check karanna 2 wire eka gelewwata, temp. gauge eka weda kara ne :nerd:

    3ක් තියනව බන්.

    රේඩියේටර් එකේ යට තියෙන්නෙ ෆෑන් ඔන් වෙන එක. ගේජ් එකේ එක බ්ලොක් එකේ තියෙන්නෙ ඒක තනි වයර් එකක්. ෆෑන් ඔන්වෙන එක ටෙම්පරේචර් ස්විච් එකක්. ඒක තමා කෙලවෙලා තියෙන්නෙ. අනිත් එකත් ටෙම්පරේචර් ස්විච් එකක් ඒක තියෙන්නෙ රේඩියේටර් එකේ උඩ බටේ ගාව. ඒකෙන් නම් මොකක් වෙනවද කියල ෂුවර් නෑ. හැබැයි ටෙම්පරේචර් එක බාගෙට වඩා ටිකක් නැග්ගම AC එක ඔන් වෙන්න දෙන්නෙ නැ. සමහර විට ඒකෙන්ද දන්නෑ ඒක අරන් තියෙන්නෙ. මේකෙ පොඩි ECU එකක් තියනව බන්. ඒකෙන් කන්ට්‍රොල් වෙන්නෙ නම් EGR එක විතරද මන්ද.

    උඹේ එකේ තනි සෙන්සර් එකෙන් වෙන්න ඇති දෙකම අරන් තියෙන්නෙ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Loos of virginity :(

    Too much heat?
    Body cleaning chemicals?

    Wediyen tibba tika sudda kara.. nettam perenawa rasneta.. factory fault ekak wennat beri na too much gum dala?

    edit:

    wediyen tibba tika kiwwe body eke wediyen perila tibba gum tika clean kare.. light eka wate mokuth ma kare na..

    Gum nemei Plastic eka diya wela wakkerila tiyenne.. Factory Fault koheda ban aurudu 10-15 parana wahana wala. Heat wenawa awadi athi. mokak hari awlak athi. Short wenawada dan na.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Loos of virginity :(

    9094451296662193153-account_id=5.jpg

    4402945252778191285-account_id=5.jpg

    Too much heat?
    Body cleaning chemicals?

    Wediyen tibba tika sudda kara.. nettam perenawa rasneta.. factory fault ekak wennat beri na too much gum dala?

    edit:

    wediyen tibba tika kiwwe body eke wediyen perila tibba gum tika clean kare.. light eka wate mokuth ma kare na..

    ඔය ගම් එක විතරනෙ ඇවිල්ල තියෙන්නෙ. කේස් එකක් වෙන එකක් නෑ. පොඩ්ඩක් සීල් වෙන්න දෙයක් දාල දාපන් වතුර එන්න බලයි ඇතුලට නැත්නම්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔය ගම් එක විතරනෙ ඇවිල්ල තියෙන්නෙ. කේස් එකක් වෙන එකක් නෑ. පොඩ්ඩක් සීල් වෙන්න දෙයක් දාල දාපන් වතුර එන්න බලයි ඇතුලට නැත්නම්.

    na ban wathura enne na athulata.. ligh eka watema gum eka tiyenawa kisima awlak na..

    yata pette witarak gum tikak unu wela wage.. man hitanne high pressure gahala hari mona hari service ekedi..

    gum eka tiyenawa light eka watema.. anik pette light eke awlak nam na... me pette thama.. ekko factory fault gum wedi wela.. me dawas wala rasneta unu wela..
     
    Status
    Not open for further replies.